expert නොවුනට උඹලා තියන ඒවා වදිනවනෙ ඉස්ම බේරෙන්න...
මමත් expert එකෙක් නෙවෙයි බන් .....

expert නොවුනට උඹලා තියන ඒවා වදිනවනෙ ඉස්ම බේරෙන්න...
මමත් expert එකෙක් නෙවෙයි බන් .....

අපි ටීම් එකකට ගියොත් උන්ට පාඩුයි බං අපි කන කෑමට...
එතකොට ඒක හරියන්නේ නෑ...![]()





උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නව ඉතින්..අමියා...
හව් හව්??


ඕකා මලාට රිපලයි කරන්නෑ....
ඔව් බන් ,,,
මම wish කොරලා s.m.s එකක් යැව්වා ..
but no replay .......

ehmadha mama hithuwe 3k 4k wage aththe kiyala
ඔව් ,,මිනිහා පට්ට
ඒ වගේ අය ගොඩක් ඉන්නවා ......


ඔය කියන්නේ කේන්දරේ බැලුව වගේ....උබ නේද අර ||sl||neb කියල හිටපු ඩයල් එක ... හැම තිස්සෙම හෙඩ් හොට් කන්නේ..![]()

යකොව් උබ එල කොල්ලෙක් නේ බන් ,,,,
එල එල අහන්නත් ආසයි ...
තවම ජුන්ඩා යහතින් තියනවාද බන් ...........![]()


අමිලයා හදන්නේම අර අහිංසකයාගේ ලැප් එකට කෙලවන්න ......






ඔව් අයියේ....22 වෙනකම් ගෙදර ඉන්නේ.....එල එල ,,,,අද ගෙදරද![]()



අවුරුදු නං වෙනදා වගේම තමා බං...උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නව ඉතින්..
කොහොමද අවුරුදු..![]()




මූට ක්ෂණික මෝචනයද කොහෙද......ලලනාවක් දැකල 5 seconds වලින් කොල්ල නැගිටිනවා..![]()



උබ නේද අර ||sl||neb කියල හිටපු ඩයල් එක ... හැම තිස්සෙම හෙඩ් හොට් කන්නේ..![]()



ඔය කියන්නේ කේන්දරේ බැලුව වගේ....![]()



නැගිටලා වමනේ කොරලා වැහැරිලා යනවද???ලලනාවක් දැකල 5 seconds වලින් කොල්ල නැගිටිනවා..![]()

මූව් වෙනවා කියලා කොපර කොපර පිපිඤ්ඤා වගේ වටේ කැරකෙන්නයැ???
එහෙම තමයි බොල පුරුදු වෙනකම් ..
උබ move වෙන්නේ නැහැ ඒකයි ප්රශ්නේ ......![]()

එතකොට උබ අපේ ගෙදර ඇවිල්ලා ,,,
සිගා පැළුවේ මගේ මුණ බලාගෙන බැහැ කියන්න
බැරි නිසාද .............![]()

නැහැ බන් මල්ලී ,,,ehmadha mama hithuwe 3k 4k wage aththe kiyala
![]()
එහෙනම් කොල්ලෙක් දැක්කොත් තප්පර 2න් වගේ නැගිටී ,,,ලලනාවක් දැකල 5 seconds වලින් කොල්ල නැගිටිනවා..![]()
එහෙම එකක් නෑ බන්....මම කොහොමත් full format කරන්නනේ හිතන් හිටියේ......
ඔව් අයියේ....22 වෙනකම් ගෙදර ඉන්නේ.....![]()



අවුරුදු නං වෙනදා වගේම තමා බං...
පට්ට කම්මැලියි...
පොඩි කාලෙනං අයියලා අක්කලා හැත්ත බුරුත්ත පිටින් ආච්චිලාගෙ ගෙදර ඇවිත් එක එක නාඩගං නටනවා...
දැං උං බැදලා සී සීකඩ ඉන්නේ....![]()







මෙහෙත් එහෙමයි බන්, හදිසියේවත් මැසිම කැඩිලා තිබුනනම් වහ කන්න තමයි වෙන්නෙ..අවුරුදු නං වෙනදා වගේම තමා බං...
පට්ට කම්මැලියි...
පොඩි කාලෙනං අයියලා අක්කලා හැත්ත බුරුත්ත පිටින් ආච්චිලාගෙ ගෙදර ඇවිත් එක එක නාඩගං නටනවා...
දැං උං බැදලා සී සීකඩ ඉන්නේ....![]()

