මෙය මේ එන ගිම්හාන සමයේ ඇමරිකාවේදී නිකුත් කිරීමට සමාගම සැලසුම් කරගනිමින් යන බැවි ආරංචිය.මේ වන විට දුරකථනය පරීක්ෂණ මට්ටමේ පවතී.
මෙය dual-core processor හා quad-core processor වශයෙන් නිකුත් වේ.විශේෂත්වය වන්නේ මෙතෙක් කිසිම දුරකතනයක නොයෙදූ අධි බල Snapdragon 800 quad-core processor යොදා ගැනීමි.එමෙන්ම මෙම දුරකථනය
41mp pure view with ois කැමරාවකින්
+/- Variable Aperture carl ziess lenses
led with xenon flash
detailed camera interface
fm Transmitter
1280*768 amoled display
2000mAH battery සමන්විත වේ. එමෙන්ම මෙම දුරකථන video recording 2k හෝ 4k විය හැකි බවද සදහන් වේ(Ultra HD=2k=2048*1080....4k=4096*2160)
41mp pure view with ois කැමරාවකින්
+/- Variable Aperture carl ziess lenses
led with xenon flash
detailed camera interface
fm Transmitter
1280*768 amoled display
2000mAH battery සමන්විත වේ. එමෙන්ම මෙම දුරකථන video recording 2k හෝ 4k විය හැකි බවද සදහන් වේ(Ultra HD=2k=2048*1080....4k=4096*2160)




Last edited:




