උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ape aya sahayogayen wada karanna menna me kreeda danna one

    - hambayata biththara gasima
    - ulamata aha thabima
    - fashionbug ekata gal gasima

    ekath naha. owa kalla policiyata mattu unama eka ekkena berenna kiyana dewal ahanna ona. :rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    lanka_flag.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ithi hase eka eka than wala hitha ridichcha kattiyath awith reply kalla thiyanawa. samaharu nopennuwath hitha athule thibba kahata dan eliyata panala thiyanawa. samaharu chance eken madak gahanna try kalla thiyanwa.
    wiwidakarai :P hari hondai :D

    aparade ban Eggs tikak genalla tibbanam gahanna thibba :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    meke chat kalla hari yanne naha. Dan prashna thiyana ewun katha karapanko.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokakda une :P

    uba kiyanne thread eka dapu Too eka patthakata support kala. then kattiya kiwwa eka waradi kiyala :D eta passe waliya digata adila adila giya. thread 3k or 4k giya pusaa win kala

    am i correct?
    උඹ දන්නෙ පොඩ්ඩයි බං..:rofl:

    මම මේ සම්බන්දයෙන් මොනවද කියන්න ඕනේ

    කැමති දෙයක් කියපන් උක්කුං පුතේ..



    ටූ සපෝට් කරපු ඒකට චීත්ත වගේ මෙහෙම කෑ ගහන්නෙ නෑ බං අපි.. යටින් ගියෙ වෙනම කේස් එකක්...
    :D ඔය ටිකනෙ හැම එකාම දන්නෙ..
    :lol:

    අනික අපි මෙ සයිට් එකට විරුද්දව කතා කරනවා නෙමෙ මෙකෙ සමහරක් කරන වැඩ වලට විරුද්ද:oo:
    :yes::yes:

    තාම ස්ප්‍ර්ම් චෙක් එලියට ආවෙ නෑ නේද ?

    බල්ලා :dull:
    එලියට ඇවිත් ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියලා ක්ලෝස් කරල දාවි..:rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ekath naha. owa kalla policiyata mattu unama eka ekkena berenna kiyana dewal ahanna ona. :rofl:

    awulak naha guti kapu eka samadana wenna kamathi wenawane kohomath :rofl: eka newei Ranga dan kala wayasa hari neda :P apita horenma banda wath da
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ekath naha. owa kalla policiyata mattu unama eka ekkena berenna kiyana dewal ahanna ona. :rofl:

    :lol::lol::lol:

    ඒක නෙවේ අයියෙ

    http://www.elakiri.com/forum/showthread.php?p=14812328#post14812328

    මේ thread එකෙත් අන්තිමට පොඩි වලියක් ගිහින් තියනව.. ඒත් black list member ඇවිත් ඒකට reply එකක් දාල ටික වෙලා වකින් thread ඒක close උනා.. අද රෑ නවය වෙනකන් තිබ්බ නම් කිසිම කේස් ඒකයි යන්නෙ නම් නෑ ඒ thread එක.. අන්න ඒකයි තියන ප්‍රශ්නෙ..

    හරි හරි අවුලක් නෑ..:D
    අපි කූල්.. :D
     
    Aug 18, 2011
    6,147
    788
    0

    පසු: හැබයි පුසා මට පි ඇම් එකක් එවලා තිබ්බා ලොක්කා උබව අයින් කරා අලුත් එකෙක්ට තැන දෙන්න ඔන නිසා කියලා මම් එ පාර කිවුව අවුලක් නැහැ පුසා අපි එහෙම කරමු කියලා

    :P:P:P ඕවා ඔහොම තමය්. ශෙවාග්, හර්බුජාන්වත් ටීම් එකෙන් පු^ට පයින් ගහල එලවලා තියෙන්නේ. :rofl::rofl: අන්කල්ලා දාගෙන මොන කඹ ඇදිලිද
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපිට පොඩි ආතල් එක් දුන්නනං කෙල්ලෙක්ගෙ පින්තූර ටිකක් දාල :P


    උබට මතකද ගිය අවුරුද්දේ අපි කරපු කඹ ඇදිල්ල . පට්ටම ආතල් එකක් ගත්තේ . එකේ ලින්ක් නැ නේ කට්ටියට පෙන්නන්න . ගිය අවුරුද්දේ නම් මෙහෙම දේවල් උනේ නැ .
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහොමහරි තරඟ නොදන්න අය එක්ක තරඟ කරන එක ඇඟට ගුණ නෑ. එච්චරයි මම මේකෙන් ඉගෙන ගත්තෙ :)
     
    Status
    Not open for further replies.