උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ithi hase eka eka than wala hitha ridichcha kattiyath awith reply kalla thiyanawa. samaharu nopennuwath hitha athule thibba kahata dan eliyata panala thiyanawa. samaharu chance eken madak gahanna try kalla thiyanwa.
    wiwidakarai :P hari hondai :D
    :rofl:
    kathawa aththa but spamcheck muta katha karapu widiya hari kiyala kiyanna epa..:oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    VIP අයට විතරයි බලන්න පුලුවන්:rofl:

    වෙරි ඉම්පෝටන් පොන්ස් ලට විතරයි :rofl:

    අලිත් රිංගලා එ අස්සෙ ඔය ලුනු පොල් කටු ගෙට ගනිල්ලා:rofl:

    චුට්ටක් සිදුනා :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    meke chat kalla hari yanne naha. Dan prashna thiyana ewun katha karapanko.. :D

    මෙකයි ප්‍රශ්නෙ ඇයි උබලා අපිට අවුරුදු කුමාරය වෙන්න නුදුන්නෙ?:oo: අපි මහන්සි වෙලා
    පොස්ට් දාලා චන්ද අරං කුමාරයෙක් වෙන්න බැලුවා මැට්ටා කියන ෆෙක් එක කිවුවානම් උගෙන් අවසරෙ ගන්නෙ නැතිව උව දාලා කියලා එ ත්‍රෙඩ් එක මකන්නෙ නැතිව මැට්ටාව බන් කරානම් ඉවරනෙ එහෙම නොකර ත්‍රෙඩ් එක වැහුවෙ ඇයි :P අපි දිනනවාට කැමති නැහැ නෙහ්
    2.gif
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    අලිත් රිංගලා එ අස්සෙ ඔය ලුනු පොල් කටු ගෙට ගනිල්ලා:rofl:

    ලුනු පොල් කටු ගෙට නෙවෙයි බෝල එලියට දාන්න ඕන. නැත්නම් ඔය අලියා එයි ගේ ඇතුලට. :P
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    ithi hase eka eka than wala hitha ridichcha kattiyath awith reply kalla thiyanawa. samaharu nopennuwath hitha athule thibba kahata dan eliyata panala thiyanawa. samaharu chance eken madak gahanna try kalla thiyanwa.
    wiwidakarai :P hari hondai :D

    Hmmmmmm Mtath penne e wage thama ai mehema mara ganna hadanne prashnayak tiyenawanam godin bera ganilla machanla dan harine hithe tibba dewal kiwwa dangath uthu puddgalayan eya dana gatta iwarakarala dapanla machanla happy new year to all Elakirians,

    P.S. Aluth parana bedayak mage hithe nometh:yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    උබට මතකද ගිය අවුරුද්දේ අපි කරපු කඹ ඇදිල්ල . පට්ටම ආතල් එකක් ගත්තේ . එකේ ලින්ක් නැ නේ කට්ටියට පෙන්නන්න . ගිය අවුරුද්දේ නම් මෙහෙම දේවල් උනේ නැ .
    ඒවා අමතක වෙනවද බොස් :cool::cool::cool: ඒකනං පට්ටයි... :D
    මේ තියෙන්නෙ ත්‍රෙඩ් එක :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1404651
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙකයි ප්‍රශ්නෙ ඇයි උබලා අපිට අවුරුදු කුමාරය වෙන්න නුදුන්නෙ?:oo: අපි මහන්සි වෙලා
    පොස්ට් දාලා චන්ද අරං කුමාරයෙක් වෙන්න බැලුවා මැට්ටා කියන ෆෙක් එක කිවුවානම් උගෙන් අවසරෙ ගන්නෙ නැතිව උව දාලා කියලා එ ත්‍රෙඩ් එක මකන්නෙ නැතිව මැට්ටාව බන් කරානම් ඉවරනෙ එහෙම නොකර ත්‍රෙඩ් එක වැහුවෙ ඇයි :P අපි දිනනවාට කැමති නැහැ නෙහ්
    2.gif

    අයියා ඒ ත්‍රෙඩ් ඒකත් සමහරු අපේ කඹේ වලියට ඇදල ගත්තනෙ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meke chat kalla hari yanne naha. Dan prashna thiyana ewun katha karapanko.. :D
    ප්‍රශ්නය තියෙන එවුන් ඉන්නවා.. ඒවට උත්තර දෙන්න එවුන් නැහැනේ.. :rofl:

    mata wadiya thread eka kiyawanna une na, namuth mekath ara kamba adeema seen eka ha sambanda thawath moda waliyak kiyala penawa. :D Awrudu kreeda kiyanne ekineka athara sambandaya sahayogaya wadi karanna deyak. Namuth ape kattiya karanne eke anik paththa.

    Kohoma namuth mata nam penne modla oyata pm eken ai close kale kiyaddith oya eka close nokara thiya ganna eka eka wadakata nathi reason kiyanawa.
    admin oyata thadin katha kalla thyanawa eka waradi namuth oya spamcheck ta mona kiwwada kiyala danne naha.
    Anik eka oya PM gahala reason eka kiyaddi oya public prashnayak athi karanna thawa thawa thread danawa. Eka bohoma waradi.
    ඔව්.. කඹ ඇඳිල්ල මෝඩයි තමා.. කෙලින්ම කිව්වා නම් ඉවරයි.. රේඩියෝ ටීම් එකට දිනුම ඕන කියලා.. එහෙනම් එකෙක්වත් කට්ට කාගෙන වෝට් කරන්නෙ නැහැනේ.. ඕවා ගැන කතා කරල වැඩක් නෑ.. කතා කලාම සමහර අයට රිදෙනවා.. රිදුනම ත්‍රේඩ් එක ක්ලෝස් කරල දානවා..:yes: මොකද මේකෙ ඉන්න සමහර අය කරන වැරැදි, වැරැද්දක් හැටියට පිළිගන්න ගොඩක් අය කැමති නෑ.. ඒ වැරැද්ද අපි හරියි කියලා පිළිගන්න ඕන..

    කඹ ඇදිල්ලෙදි වෙච්ච අසාධාරණය කියන්න ගියොත් ගොඩක් දිගට ලියන්න වෙනවා.. එහෙම වුණොත් ඔයා කියවන්නෙ නැහැ කියලා මං දන්නවා.. මොකද ඒ දේ ඔයාට වැදගත් නොවන නිසා..

    ඇඩ්මින් අයියෙ ඔයා දැකලා තියෙද මොනම තරඟයක්වත් කණ්ඩායමේ නායකයා නැතුව පටන්ගන්නවා..? අන්න ඒකට මට උත්තරයක් දීලා හිටියා නම්.. :D

    අපි මොනම තැනකදිවත් ඔයාට වචනයක් කියලා නැහැ.. මොකද ඔයාගෙ සම්බන්ධයක් නැහැ ඒවට.. සම්බන්ධය තියෙන අයටයි අපි වැරැදි කියන්නෙ..

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,296
    113
    මෙකයි ප්‍රශ්නෙ ඇයි උබලා අපිට අවුරුදු කුමාරය වෙන්න නුදුන්නෙ?:oo: අපි මහන්සි වෙලා
    පොස්ට් දාලා චන්ද අරං කුමාරයෙක් වෙන්න බැලුවා මැට්ටා කියන ෆෙක් එක කිවුවානම් උගෙන් අවසරෙ ගන්නෙ නැතිව උව දාලා කියලා එ ත්‍රෙඩ් එක මකන්නෙ නැතිව මැට්ටාව බන් කරානම් ඉවරනෙ එහෙම නොකර ත්‍රෙඩ් එක වැහුවෙ ඇයි :P අපි දිනනවාට කැමති නැහැ නෙහ්
    2.gif

    ඔටු කුමාරයා..:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙරි ඉම්පෝටන් පොන්ස් ලට විතරයි :rofl:

    චුට්ටක් සිදුනා :oo:
    2.gif

    පූස්;14816167 said:
    කොහොමහරි තරඟ නොදන්න අය එක්ක තරඟ කරන එක ඇඟට ගුණ නෑ. එච්චරයි මම මේකෙන් ඉගෙන ගත්තෙ :)
    :no::no: ඔතන නෙමෙ මල්ලි වරද
    බින්දු;14816161 said:
    :P:P:P ඕවා ඔහොම තමය්. ශෙවාග්, හර්බුජාන්වත් ටීම් එකෙන් පු^ට පයින් ගහල එලවලා තියෙන්නේ. :rofl::rofl: අන්කල්ලා දාගෙන මොන කඹ ඇදිලිද
    එකත් ඇත්ත අපි මෙ නහින දෙහින කලෙ අපිට මොන කබද එල්ලෙන්න තම්යි දැන් ඉතින් කබ ඔන:rofl:

    උබට මතකද ගිය අවුරුද්දේ අපි කරපු කඹ ඇදිල්ල . පට්ටම ආතල් එකක් ගත්තේ . එකේ ලින්ක් නැ නේ කට්ටියට පෙන්නන්න . ගිය අවුරුද්දේ නම් මෙහෙම දේවල් උනේ නැ .

    ගිය අවුරුද්දෙ වෙනස උබට මොකක්ද කියලා තෙරෙනවා ඇතිනෙ අපිත් බැහැඅලා වැඩ කරා
    ගිය අවුරුද්දෙ:P:yes:;)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පූස්;14816167 said:
    කොහොමහරි තරඟ නොදන්න අය එක්ක තරඟ කරන එක ඇඟට ගුණ නෑ. එච්චරයි මම මේකෙන් ඉගෙන ගත්තෙ :)
    කඹ ඇදීමයි මේකෙයි පොඩි සම්බන්ධයක් තියෙනවා නමුත් එක නොසැලකිය හැකියි..:oo:
    මේක ස්පෑම් චෙක් ගේ වැඩක් සම්බන්ද ත්‍රෙඩ් එකක්..;)
    (මම කඹ ඇදීමේදී කාටවත් සපෝට් කලේ නෑ. බොරුනම් බලන්න)
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    ප්‍රශ්නය තියෙන එවුන් ඉන්නවා.. ඒවට උත්තර දෙන්න එවුන් නැහැනේ.. :rofl:

    ඔව්.. කඹ ඇඳිල්ල මෝඩයි තමා.. කෙලින්ම කිව්වා නම් ඉවරයි.. රේඩියෝ ටීම් එකට දිනුම ඕන කියලා.. එහෙනම් එකෙක්වත් කට්ට කාගෙන වෝට් කරන්නෙ නැහැනේ.. ඕවා ගැන කතා කරල වැඩක් නෑ.. කතා කලාම සමහර අයට රිදෙනවා.. රිදුනම ත්‍රේඩ් එක ක්ලෝස් කරල දානවා..:yes: මොකද මේකෙ ඉන්න සමහර අය කරන වැරැදි, වැරැද්දක් හැටියට පිළිගන්න ගොඩක් අය කැමති නෑ.. ඒ වැරැද්ද අපි හරියි කියලා පිළිගන්න ඕන..

    කඹ ඇදිල්ලෙදි වෙච්ච අසාධාරණය කියන්න ගියොත් ගොඩක් දිගට ලියන්න වෙනවා.. එහෙම වුණොත් ඔයා කියවන්නෙ නැහැ කියලා මං දන්නවා.. මොකද ඒ දේ ඔයාට වැදගත් නොවන නිසා..

    ඇඩ්මින් අයියෙ ඔයා දැකලා තියෙද මොනම තරඟයක්වත් කණ්ඩායමේ නායකයා නැතුව පටන්ගන්නවා..? අන්න ඒකට මට උත්තරයක් දීලා හිටියා නම්.. :D

    අපි මොනම තැනකදිවත් ඔයාට වචනයක් කියලා නැහැ.. මොකද ඔයාගෙ සම්බන්ධයක් නැහැ ඒවට.. සම්බන්ධය තියෙන අයටයි අපි වැරැදි කියන්නෙ..

    anyway kaba siddiyai mekai dekak needa ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :lol::lol::lol:

    ඒක නෙවේ අයියෙ

    http://www.elakiri.com/forum/showthread.php?p=14812328#post14812328

    මේ thread එකෙත් අන්තිමට පොඩි වලියක් ගිහින් තියනව.. ඒත් black list member ඇවිත් ඒකට reply එකක් දාල ටික වෙලා වකින් thread ඒක close උනා.. අද රෑ නවය වෙනකන් තිබ්බ නම් කිසිම කේස් ඒකයි යන්නෙ නම් නෑ ඒ thread එක.. අන්න ඒකයි තියන ප්‍රශ්නෙ..

    හරි හරි අවුලක් නෑ..:D
    අපි කූල්.. :D

    malli umbala kamathi ewun gen ahala awasara aran thread ekak danna. nikan ahaka inna ewunge nam danna epa. Awrudu kumari kiyala ekakuth dalalu. kattiya report kalama thread close witharak nemei delete karanawa. Eka ai kiyanna deyak nahane. Enisa poll ekata dana ewungen ahala danna. ethkota katath awlak naha.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    ප්‍රශ්නය තියෙන එවුන් ඉන්නවා.. ඒවට උත්තර දෙන්න එවුන් නැහැනේ.. :rofl:

    ඔව්.. කඹ ඇඳිල්ල මෝඩයි තමා.. කෙලින්ම කිව්වා නම් ඉවරයි.. රේඩියෝ ටීම් එකට දිනුම ඕන කියලා.. එහෙනම් එකෙක්වත් කට්ට කාගෙන වෝට් කරන්නෙ නැහැනේ.. ඕවා ගැන කතා කරල වැඩක් නෑ.. කතා කලාම සමහර අයට රිදෙනවා.. රිදුනම ත්‍රේඩ් එක ක්ලෝස් කරල දානවා..:yes: මොකද මේකෙ ඉන්න සමහර අය කරන වැරැදි, වැරැද්දක් හැටියට පිළිගන්න ගොඩක් අය කැමති නෑ.. ඒ වැරැද්ද අපි හරියි කියලා පිළිගන්න ඕන..

    කඹ ඇදිල්ලෙදි වෙච්ච අසාධාරණය කියන්න ගියොත් ගොඩක් දිගට ලියන්න වෙනවා.. එහෙම වුණොත් ඔයා කියවන්නෙ නැහැ කියලා මං දන්නවා.. මොකද ඒ දේ ඔයාට වැදගත් නොවන නිසා..

    ඇඩ්මින් අයියෙ ඔයා දැකලා තියෙද මොනම තරඟයක්වත් කණ්ඩායමේ නායකයා නැතුව පටන්ගන්නවා..? අන්න ඒකට මට උත්තරයක් දීලා හිටියා නම්.. :D

    අපි මොනම තැනකදිවත් ඔයාට වචනයක් කියලා නැහැ.. මොකද ඔයාගෙ සම්බන්ධයක් නැහැ ඒවට.. සම්බන්ධය තියෙන අයටයි අපි වැරැදි කියන්නෙ..

    :yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මෙකයි ප්‍රශ්නෙ ඇයි උබලා අපිට අවුරුදු කුමාරය වෙන්න නුදුන්නෙ?:oo: අපි මහන්සි වෙලා
    පොස්ට් දාලා චන්ද අරං කුමාරයෙක් වෙන්න බැලුවා මැට්ටා කියන ෆෙක් එක කිවුවානම් උගෙන් අවසරෙ ගන්නෙ නැතිව උව දාලා කියලා එ ත්‍රෙඩ් එක මකන්නෙ නැතිව මැට්ටාව බන් කරානම් ඉවරනෙ එහෙම නොකර ත්‍රෙඩ් එක වැහුවෙ ඇයි :P අපි දිනනවාට කැමති නැහැ නෙහ්
    2.gif

    කාන්තාරේ ඉන්න ඔටුවෙක් කොහේ කුමාරයෙක් වෙන්නද ? :oo: කොන හරිය චුට්ටක් වෙට්ට කරානම් සුල්තාන් කෙනෙක්වත් කරන්න තිබ්බා :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14816167 said:
    කොහොමහරි තරඟ නොදන්න අය එක්ක තරඟ කරන එක ඇඟට ගුණ නෑ. එච්චරයි මම මේකෙන් ඉගෙන ගත්තෙ :)
    ඔවු.. ඒක උඹම කියපු එක හොඳයි..:yes:

    පූස්;14816181 said:
    අයියා ඒ ත්‍රෙඩ් ඒකත් සමහරු අපේ කඹේ වලියට ඇදල ගත්තනෙ :dull:
    ඒකනේ.. කියපු දේවල් වලට රිදුනා.. ඇත්ත තිත්තයිනේ කොල්ලො..:rolleyes:

    anyway kaba siddiyai mekai dekak needa ?
    මං අහපු ප්‍රශ්නයට උත්තර දුන්නෙ..:cool:
     
    Status
    Not open for further replies.