මම නම් ඉතින් එනවා යනව
මම මේ කෙ ඉන්න කවුරුවත් පුද්ගලිකව අදුනන්නෙ නැ cj4ever ඇරෙන්න.
කිසි කෙනෙක් මගේ විස්තර දන්නෙත් නැ . මේ මගේ 3 වන account එක . මම ආවෙ 2006 දි. කලින් එකේ මගෙ නම තියෙනව. ඒක නිකන් අවුල් මට. මම කරන කියන වැඩ නම් සමහර අය දන්නව ඇති
ජෝගි දානකොට අපිත් ජෝගි දානව. එච්චරයි අපි කරන්නේ
වලි නැ. ඇදිලි නැ. මචන් කිවුවොත් මචන් කියනව
උදව්වක් ඉල්ලුවොත් දෙනව. MTA එකේ මරාගන්නවා.
රෙප් දෙනව. හිගාකන්නෙ නැ. කඹ අදින්නෙ නැ. පැත්තක් නැ. පිස්සන්ට බැනල රෙප් දෙනව
එච්චර තමා මම කරන්නේ
එක එකා කරන වැඩ වලින් වැඩක් නැහැනෙ. EK එක හොදයි තමා. ඒත් ඔය එක එකා අඩම් තේට්ටම් කලා කියල ඔව අපිට වදිනවයැ.
අසාධාරණ ගැන කතා කරල වැඩක් නැ. මුලු රටේම අසාධාරණ වෙද්දි EK එක මොකද්ද


සමහර දේවල් හරි.. ඒකට මේවත් එකතු කරගනිංකො.. කණ්ඩායම් නායකයා නොමැතිව ලෝකයේ ප්‍රථම වරට තරඟයක් පැවැත්වීම..


dan ehenam wirudda una kattiya hitiye kohomada? Anik eka meka danna epa kiwwama kellonge nam dala awrudu kumari kiyala ekakuth dammalu.poll ඒකට හිටපු උන් සේරම ගෙන් ඇහුව උන්ගෙන් කිසිම විරුද්දත්වයක් නෑ poll එක දැම්මට.. එතකොට කව්ද report කලේ.. අනික එච්චර මහන්සිවෙලා පොස්ට් දාහට යනකන් ගෙනිච්චහම එකපාරටම thread එක close කරහම ඒක හරි නැහැනෙ.. ඒකයි වෙන කේස් එකක් නෙවේ..
අනික ඕකෙන් දිනන කියල වත් පැරදුනා කියල වත් අපිට හම්බෙන දෙයක් නෑ.. thread එකේ ඉන්න කට්ටිය එක්ක කතාකරහම ඇති වෙන මානසික තෘප්තිය විතරයි..
එහෙම හේතුවක් නැතුව එකපාරට එහෙම කලහම අපිට උනත් දුක හිතෙනව.. ඒකයි..
අවුලක් නෑ වෙච්ච දේ වෙලා ඉවරයි..ඉස්සරහට මේ වගේ කේස් නැතුව කරමු..
BANNEDබින්දු;14816241 said:ඇඩ්මින්ගෙ රෙප් අඩු කරන්න බැරිද
මම deduct කරන්න හැදුවා.
සමහර දේවල් හරි.. ඒකට මේවත් එකතු කරගනිංකො.. කණ්ඩායම් නායකයා නොමැතිව ලෝකයේ ප්‍රථම වරට තරඟයක් පැවැත්වීම..
පූස්;14816237 said:හරි එක ගැනද? උඹල ලොකු වැලි දාගත්තෙ පුතා![]()

ඔය ස්පෑම්චෙක් කියන හාදයට කියන්නෙ..
තෝ හරියට කතා කරන්න දැනගනින් මෙම්බර්ස් ලට.. ගොනෙක් වගේ කතා කරන්නැතුව..
spamcheck
Administrator
Sinhala therenne nadda???
Thread eke reason eka daala anthimata close karala thiyenne. as pottada umbage?
Rules kiyawala balapan, mods lawa judge karanna kalin. api threads close karanna hethu athuwa.
hethu daala thiyenne.
Prashnayak thiyenawanam administrator ta danum denna.
ඇස් පොට්ටනං මනුස්සයෝ ඌ ත්‍රෙඩ් එකක් දානවද.. ගොනෙක් නෙ උඹ..
http://www.elakiri.com/forum/showthread.php?t=1548326
විනිශ්ය මණ්ඩලය
too_little
geethq
.......
...
.
ඔය මොකක්ද තියෙන්නෙ උබෙ ඇස් පොට්ටද මලයො![]()

පූස්;14816237 said:හරි එක ගැනද? උඹල ලොකු වැලි දාගත්තෙ පුතා![]()
අහපු එකට උත්තර නොදී උඹ වැලි ගැන කතා කරනවා..
බින්දු;14816241 said:ඇඩ්මින්ගෙ රෙප් අඩු කරන්න බැරිද
මම deduct කරන්න හැදුවා.

පූස්;14816255 said:මේව තමයි හෙන ලොකුවට අරන් ඉන්න ප්‍රශ්න
1. සංවිධායකවරු සහ වින්ශ්චයකරුවා එක පටලවා ගැනීම.
2. ටීම් එක සහ රේඩියෝ ටීම් එක පටලවා ගැනීම.
3. පූස් පිලේ වැඩිපුර හිටියෙ රේඩියෝ ටීම් එකේ අය. එහෙම කියල ඒක රේඩියෝ ටීම් එක වෙනවද?
4. රේඩියෝ ටීම් එකේ හිටිය කියල තමන්ට ගේම් එකේදි ලැබුණු ටීම් එකට වැඩ කරන්න තහනම්ද?
5. කණ්ඩායම් නායකයා නැතිව තරඟයක් පවත්වන්න පුලුවන්ද?
මේකට උත්තරේ ගීත් දෙන්න ඕනෙ නේද?
ඔය ස්පෑම්චෙක් කියන හාදයට කියන්නෙ..
තෝ හරියට කතා කරන්න දැනගනින් මෙම්බර්ස් ලට.. ගොනෙක් වගේ කතා කරන්නැතුව..

dan ehenam wirudda una kattiya hitiye kohomada? Anik eka meka danna epa kiwwama kellonge nam dala awrudu kumari kiyala ekakuth dammalu.
Dan ewath ahalada damme? malli mekai dan boru kiyala wadak naha. Ai karanakota poll ekata add karana hamogenama ahala karanna.
බින්දු;14816241 said:ඇඩ්මින්ගෙ රෙප් අඩු කරන්න බැරිද
මම deduct කරන්න හැදුවා.

තව් එකක් උබලා එලකිරිය බෙදුවා රෙඩියො ටිම් එකක් කියන තැනට
හශාන් පොස්ට් නොදා උබලගෙ පැත්තට වොට් එක දා ගත්තෙ රෙප් දිලාද නැත්නම් ගෙවල් වලට
තැගි යැවුවාද තනිකර චිත්ත වලට හැරවිමක් උනෙ![]()

මම හිතාගෙන හිටියේ උඹ හෙන හොඳ එකෙක් කියල. බලං යනකොට මෙලෝ රහක් නැති එකෙක්..කට කෑවත් ඇත්ත කියල තියෙනව බං.. උඹගෙ ත්‍රේඩ් එක ක්ලෝස් කලේ වෙනම හේතුවක් නිසා.. හේතුව මං උඹට ඕන නම් PM කරන්නම්.. එහෙම නැතුව කවුරුවත් ඕකට විරුද්ධව ගේමක් ඇද්දෙ නෑ.. අනික උඹ මුල්ම පිටුවෙ මේ කරන්නෙ මොකක්ද කියලා පැහැදිලිව කියලත් තියෙනවා.. අසාධාරණ වෙච්ච ඒවා නැවැත්තුවෙ නෑ.. සාධාරණව කරන එක නැවැත්තුවා.. ඕවා ඔහොම තමා බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ..