උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උව් ඔප්ලයින් වගේ බන් :dull:උව් මේව ස්වේචාවෙන් ඉදිරිපත් වෙලා කරන එක අගෙ කරන්න ඕනි බ්න්
    ඒක ඇත්ත
    :yes:ඌ අවුරුදු දවසෙ ආතලුත් කුඩු කරගෙන වැඩේ කරේ, උගෙ වැරැද්දක් නෑ මම හිතන්නෙ:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇත්තටම මට පොඩි ආවේගයක් ආවා .නමුත් මම ඔයාට හරි කැමතියි .ඔය හැම වෙලාවේම උපරිම සාදාරනය කරනවා .
    3pq2aa.jpg


    :P :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    too little patta wesi

    aruna47 ta Ridila thiyenne MTA eke admin uuwa ban karapu nisai.
    Uu kare ude indan hawas wenakan MTA eke inna kellontai kollontai amma mathak karala kunuharupa kiyapu ekai.
    me tag eka damma kiyala maawa aussanna hadanne.. but FAIL
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බැලැකා උබ අහිතක් හිතන්න එපා තරහකට නෙමෙ කියන්නෙ :cool:


    තරග නිති උල්ලංගනය උනෙ නැහැ කියන්න බැහැ මාසෙකට කලින් රෙග් වෙන්න ඔනෙ කිවුවා ඔය ඩයස් කොල්ලාගෙ වොට් එක එතකොට නිතියට පිටයිනෙ:D උ ටිම් එකකට ආවෙ කොහොමද අනික සංවිදායකයො විනුසුරුයි දෙන්නම් පුසයි ටු නංගියිනෙ ත්‍රෙඩ් එකෙම තියෙනවා ඉතින් එක නැහැ කියන්නෙ කොහොමද?

    මෝඩම පොයින්ට් අයියෙ ඩයස් කොල්ල අපේ ටීම් මෙම්බර් කෙනෙක් වෙන කෙනෙක් එතන හිටියත් අපිට 10 පොයින්ට්ස් එනවා. අනික ඩයස් කොල්ල කියන්නෙ කලින් බෑන් උන ආයේ ලඟදි බෑන් රිලීස් උන පරණ මෙම්බර් කෙනෙක් කියල සේරම දන්නව. එහෙම නේද?;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816302 said:

    උඹලගේ එවුන් යූ නෝ මී අක්ක ආවම එයාට ගහපු බලු මඩ දැකල හෂාන් ආවෙ. යූ නෝ මීට ආපු පී එම් නිසා :dull:

    ලොල් මම නම් මඩක් දැහෙක්කෙ නැහැ මඩක් ගැහුවෙ නැහැ

    අනික ත්‍රෙඩ් එකෙ ඔක්කොම ටැග් ටික පුසාගෙ ටිම් එකෙ උන්ගෙ තව ටිම් දෙකට හිටිය උන් ගොඩාක්ම් රෙඩියො ටිම් එකෙ ප්ලවෙනි පොස්ට් ඔක්කොම එ කස්ටියගෙ එවා උනෙ කොහොමද ඔක්කොම එලකිරිය ගොනාට ඇන්දුවා කුජිතයි බන්

    අනික උබත් එක්ක ඔවා කතා කරලා වැඩක් නැහැ :no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    too little patta wesi

    aruna47 ta Ridila thiyenne MTA eke admin uuwa ban karapu nisai.
    Uu kare ude indan hawas wenakan MTA eke inna kellontai kollontai amma mathak karala kunuharupa kiyapu ekai.
    me tag eka damma kiyala maawa aussanna hadanne.. but FAIL

    අරුණ 47 කියන්නෙ මෙලෝ රහක් නැති හැම තිස්සෙම ඕපන් ෆෝරම් කුණුහරුප කියන එකෙක් නෙ.
    උගෙ සයිට් එක කියල හිතන් ඉන්නෙ ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලොල් මම නම් මඩක් දැහෙක්කෙ නැහැ මඩක් ගැහුවෙ නැහැ

    අනික ත්‍රෙඩ් එකෙ ඔක්කොම ටැග් ටික පුසාගෙ ටිම් එකෙ උන්ගෙ තව ටිම් දෙකට හිටිය උන් ගොඩාක්ම් රෙඩියො ටිම් එකෙ ප්ලවෙනි පොස්ට් ඔක්කොම එ කස්ටියගෙ එවා උනෙ කොහොමද ඔක්කොම එලකිරිය ගොනාට ඇන්දුවා කුජිතයි බන්

    අනික උබත් එක්ක ඔවා කතා කරලා වැඩක් නැහැ :no:

    ඔයා විතරද ඒ ටීම් එකේ හිටියෙ තව හිටියනේ. මම ඔයාට නෙමේ මඩ කතාව කිව්වෙ.
    පෝස්ට් දන්නෙ ත්‍රෙඩ් එක යවපු පිළිවෙලට.
    ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙ.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    ඔයාල නිකන් ගේම් එක නිකන් අමුතු විදියට බලල තියෙන්නෙ
    ඔයා ඔය එන්නෙ ලයින් එකට. ඔයා කිව්ව නේද ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට විතරයි අවුල කියල.
    ඔහොම එන්න අයියෙ හිතේ තියෙන දේවල් එළියට එයි ;)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa. :D

    meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
    Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.

    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
     
    Status
    Not open for further replies.