උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    meke chat kalla hari yanne naha. Dan prashna thiyana ewun katha karapanko.. :D

    මචන් උබ නම් සිරා ඇඩ්මින් කෙනෙක්:yes:.කට්ටියට දැන් අසාදාරනයක් වෙලා තියෙනවා.ඊටත් මචන් මීට වඩා කොච්චර දේවල් එළකිරියේ වෙලා තියෙනවද?
    මේකේ පබ්ලික් එකේ නම දැම්ම වගේ තව කොච්චර පබ්ලික් එකේ කට්ටිය මර ගත්තද?:no:
    ඒවා වලදී මුකුත් ප්‍රස්නයක් උනේ නැනේ, චාටර් කුමාරය ත්‍රෙඩ් එක ඔපෙන් කරපු සහෝදරයට(
    laknath123) PM එකක් දාලා කිව්වනම් මේ කෙනාව poll එකෙන් අයින් කරලා තරගය කරන්න කියල අව්ලක් වෙන්නේ නෑ .ඊටත් අර "ස්පෑම් චෙක්" කියන කෙනා කතා කරලා තියෙන විදියත් වැරදිනේ අයියා:no: .එයා නෙමේනේ ඇඩ්මින් ඊටත් අයියනේ ඇඩ්මින් මේකේ.පොඩ්ඩක් කූල් එකේ එය පැහැදිලි කරලා විසදුමක් දෙනවා මිසක් ත්‍රෙඩ් එක වහන එක වැරදිනේ මන් කියන්නේ.

    කව්ද ඔය මැට්ට:P කියන කෙනා කියල තිබ්බ නම් එයාගේ නම ඉවත් කරන්න කියල,එක කෙලින්ම අර සහෝට කිව්වා නම් පොර අනිවා අයින් කරයි.එහෙමත් නැතුව කට්ටිය අවුරුද්දට එක පාර ගානේ ෆන් එකක් ගන්න කරන ත්‍රෙඩ් එක යකා ගැහුවා වගේ වහලා හරියන්නේ නෑනේ මන් කියන්නේ:no:.
    ඊටත් ඒ poll එකේ හිටිය සමහර අයම මෙතන කියල තියෙනව ඒ අයගේ අවුලක් නෑ කියල එකට.ඉතින් එහෙම එකේ ඕකට එක පාර කෙලලා අරින එක අවුල්නේ :no:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ]

    ඒක ඇත්ත
    :yes:ඌ අවුරුදු දවසෙ ආතලුත් කුඩු කරගෙන වැඩේ කරේ, උගෙ වැරැද්දක් නෑ මම හිතන්නෙ:yes:

    ow bn, උව් කරන දේ බැහැල කරනව බන්, MTA එකේ හාලෙම් ශේක් කලා, දැන් ටූන්මන්ට් එකත් උව්නෙ ඔර්ගනයිස් කරන්නෙ, එව්ව නැත්නම් ගේම බෝරින්නෙ බන්. :yes:මේකටත් උව් බැහැල වැඩ කලා,:yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa

    parana ewa wadak na matanam :no::no::no:
    menna meka hnda idea 1k nisai quote kale :yes::yes::yes:
    me para kamba adima dawas tikema nida gatte na, eka nisa mama inna team 1tanam mama uparima vote tika deno :cool::cool::cool:
    Me GT aiye taraha wennepa :) ,
    Api Wesak Kuudu tarangayak tiyamuda Wesak 1ta :):):) ?
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked: යකොව් හැමෝම රචනා පෝස්ට් කරනවනේ :P.
    මං ඉස්කෝලිදි ඔච්චර දිග රචනා ලියලා නැහැ :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa. :D

    meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
    Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.

    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa

    :cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොල් මම නම් මඩක් දැහෙක්කෙ නැහැ මඩක් ගැහුවෙ නැහැ

    අනික ත්‍රෙඩ් එකෙ ඔක්කොම ටැග් ටික පුසාගෙ ටිම් එකෙ උන්ගෙ තව ටිම් දෙකට හිටිය උන් ගොඩාක්ම් රෙඩියො ටිම් එකෙ ප්ලවෙනි පොස්ට් ඔක්කොම එ කස්ටියගෙ එවා උනෙ කොහොමද ඔක්කොම එලකිරිය ගොනාට ඇන්දුවා කුජිතයි බන්

    අනික උබත් එක්ක ඔවා කතා කරලා වැඩක් නැහැ :no:
    මම මෙච්චර වෙලා මේක ගැන මුකුත්ම කිව්වේ නෑ ... ඒත් තව තවත් ම ගහත්දී ඉවසන් ඉන්න බෑ ..... ek චැට් වලින් පිල් මාරු කරන එක බලු වැඩ කියල බැනපු බැනිල්ල මෙතන කියන්න බෑ ..... ඒවා ඔක්කොම ආවේ ek චැට් වලින් .... නැතුව ප්‍රසිද්දියේ නෙමෙයි .... මම පූසට vote කරන පරක්කුවෙන් ඒ චැට් එකේදී මට කියපු දේම tag වලට වැටුන ..... කොහොමද කියන්නේ ඒ ටැග් දැම්මේ පූස්ගේ පිල කියල ?????
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බැලැකා උබ අහිතක් හිතන්න එපා තරහකට නෙමෙ කියන්නෙ :cool:


    තරග නිති උල්ලංගනය උනෙ නැහැ කියන්න බැහැ මාසෙකට කලින් රෙග් වෙන්න ඔනෙ කිවුවා ඔය ඩයස් කොල්ලාගෙ වොට් එක එතකොට නිතියට පිටයිනෙ:D උ ටිම් එකකට ආවෙ කොහොමද අනික සංවිදායකයො විනුසුරුයි දෙන්නම් පුසයි ටු නංගියිනෙ ත්‍රෙඩ් එකෙම තියෙනවා ඉතින් එක නැහැ කියන්නෙ කොහොමද?
    Diaskolla kiyanne hitapu parana ekekne? uuwa ban karala thibbe mokak hari kunuharupa gahala hari MTA eke case ekakata mathaka hatiyata gt uwa ban karada koheda.
    Kohoma unath me inne ea diaskolla neda? ithin uge vote ekata uuta aithiya nathi karana eka asadaranai kiyala hithanna athi..
    Uu Fake ekak nemeine?
    yup. thread eke daala thiyenawa, but winishya karanna awe naha, eken ain welane hitiye?
    winishyak kale na thread eka daapu eka witharai kale mama danna tharamin.
    yup man ubagena dannawa. umba tharahakata nemei kiyanne kiyalath dannawa, umbath serious aran wage mekata bokken sup eka deela uba godak crazybuddy ta votes aragena dunna.
    ehema gemak deela wade aul unaama aul thamai. oke gahala thibbane thamunge eun anik pilata giyoth unta vote 10k hambenawa kiyala.
    so oya u knw me, hashandis la awa eken thamai puus dinne anthimata mata hithena widihatanam.
    anthimata u knw me th honda wachana tikak ahagena thibuna..

    matanam hithenne machan tharanga karala sathutu wennai ekamuthu wennai karath kattiya ekka ekata samagiyak athi karaganna nam me wage wadawal walin lesi wenne naha.
    mokada hama auruddakama me kamba adilledi godak wali yanawa. gihin iwara wenne.
    aththatama kenthi yanawa ea replies dakkama.

    me balapan ekekge kathaawal?

    [4/16/2013 9:01:55 PM] UDARA: blaka innawada
    [4/16/2013 9:01:58 PM] UDARA: online
    [4/16/2013 9:02:55 PM] Hɑรɦɑɳ ɗiร: mmm danne ne machan
    [4/16/2013 9:04:40 PM] UDARA: machan man blaka ekka kisima awulak thibune na
    [4/16/2013 9:04:41 PM] UDARA: harida
    [4/16/2013 9:04:50 PM] UDARA: ehema eke mu mokada mata mehema baninne
    [4/16/2013 9:04:51 PM] UDARA: http://www.elakiri.com/forum/showpost.php?p=14812302&postcount=956
    [4/16/2013 9:04:58 PM] UDARA: kelin kiyanna kiyapn
    [4/16/2013 9:05:06 PM] UDARA: gemak nam cal ekak dala hari
    [4/16/2013 9:05:10 PM] UDARA: oka ja ela neda inne
    [4/16/2013 9:05:19 PM] UDARA: geta gihin kelinne okata
    [4/16/2013 9:05:34 PM] UDARA: yako man muta mukuth kiwwe na
    [4/16/2013 9:05:46 PM] UDARA: anika thamai man radio team eka pawala dunne na kollo
    [4/16/2013 9:05:59 PM] UDARA: ehema deyak man kiyala thiyenawa nam oppu karala pennana kiyapan
    [4/16/2013 9:06:41 PM] Hɑรɦɑɳ ɗiร: mama owwa danne ne machan blaclka ekka awulak nam eka ou ekka bala ganna mata owwa adala ne
    [4/16/2013 9:07:16 PM | Edited 9:07:22 PM] UDARA: ela

    mun mata gahannath yanawa lolz..
    tharangayak karanne suhadathwayen Jaya paraajaya dekama ekata windagena, sathutin samagiyen sahayogiwa innai.
    nathuwa parada unaama divorce karapu gaanu wage kiyawanakota epaa wenawa.

    muu nam ke gahuwata nikan pussak witharai..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    parana ewa wadak na matanam :no::no::no:
    menna meka hnda idea 1k nisai quote kale :yes::yes::yes:
    me para kamba adima dawas tikema nida gatte na, eka nisa mama inna team 1tanam mama uparima vote tika deno :cool::cool::cool:
    Me GT aiye taraha wennepa :) ,
    Api Wesak Kuudu tarangayak tiyamuda Wesak 1ta :):):) ?

    Puluwan thiyanna. geadra wesak kooduwak hadala eke photo eka danna kiyamu.
    ape ewun wena ewunge wesak koodu wala photo gahala pennana nisa wesak kooduwe athule user name eka alawala thiyenna ona. ehema photo eke thiyanwa nam thama tharageta athulath wenne.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    mata ara kellawa hoyala dipan graama sewakayo :baffled:

    ඒ කෙල්ලව හොයා ගත්තොත් උබට මම call කරයි කියල හිතනවද ?

    Trollface.png

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816359 said:

    ඔයා විතරද ඒ ටීම් එකේ හිටියෙ තව හිටියනේ. මම ඔයාට නෙමේ මඩ කතාව කිව්වෙ.
    පෝස්ට් දන්නෙ ත්‍රෙඩ් එක යවපු පිළිවෙලට.
    ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙ.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    ඔයාල නිකන් ගේම් එක නිකන් අමුතු විදියට බලල තියෙන්නෙ
    ඔයා ඔය එන්නෙ ලයින් එකට. ඔයා කිව්ව නේද ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට විතරයි අවුල කියල.
    ඔහොම එන්න අයියෙ හිතේ තියෙන දේවල් එළියට එයි ;)

    ලොල් උබනෙ දැන් මෙතනට කබ මගුලක් ගෙනාවෙ මම් උබ කියන එවාට නෙ මෙ උත්තර් දුන්නෙ බලපන් ත්‍රෙඩ් එක මුල පොට්ටයෙක් නොවි අපි කොහෙද කබ ගැන කිවුවෙ කියලා
    කොතනදිද කබ එලියාට් ආවෙ කියලා මගෙ හිතෙ එකක් පකෙ එකක් නැහැ මම කියනන් ඔන එ ත්‍රෙඩ් එකෙම කිවුවා මගෙ ලග පොන්න ච්රිත නැහැ උබ චරිතයක්ද් බන් :oo:

    ඉතින් එකෙන් උනෙ එක පැත්තක් විතරක් ටිම් දෙකටම් 90% සිලෙක්ට් උන එකනෙ
    මෙකෙ සිලෙක්ට් නොවුන උන් ආවෙ නැත්නම් කබෙ උබලට තම්යි අර්ං යන්න වෙන්නෙ:P


    ආයෙත් කියන්නෙ නිකන් වැල් බයිලා එපා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    parana ewa wadak na matanam :no::no::no:
    menna meka hnda idea 1k nisai quote kale :yes::yes::yes:
    me para kamba adima dawas tikema nida gatte na, eka nisa mama inna team 1tanam mama uparima vote tika deno :cool::cool::cool:
    Me GT aiye taraha wennepa :) ,
    Api Wesak Kuudu tarangayak tiyamuda Wesak 1ta :):):) ?

    හත් ඉලව්වයි, ඇයි යකෝ ඕක කලින් නොකීවෙ, :angry::angry::angry: හදමුකො වෙසක් කූඩු ලොවෙත් පට්ටෙට :D:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ටූ ලිට්ල් නංගි සංවිධායක මණ්ඩලයෙ.. එයා කොහොමද බං පූස්ගෙ පිලට ඡන්දය දෙන්න කියලා කිය කිය යන්නෙ.. පූස්ගෙ පිලට ඡන්දය දෙන්නෙ.. ඒක වැරැද්දක් නෙමෙයිද..?
    මේකටනං මාත් එකඟ වෙන්නෙ නෑ ඇත්තටම...
    ටූ ලිට්ල් & ගීත් තමා සංවිධායක කියලා මුලින් කිව්වෙ... ඒත් ටීම් එකට මෙම්බර්ස් ල තේරුවෙ රැන්ඩම් පෝස්ට් කරපු අයව සිලෙක්ට් කරලා.. ටීම් වලට කට්ටිය සිලෙක්ට් කරපු එකේනං කිසිම හොරයක් වුනේ නෑ කියලා පිලිගන්න වෙනවා....

    ටූලිට්ල් කමේන්ට් කලේ නෑනෙ ත්‍රෙඩ් එකේ.. ඒක නිසා එයාට කිසිම ටීම් එකකට සප් කරන්න බෑ ඇත්තටම... :yes:
     
    Status
    Not open for further replies.