ඔබගේ වයස කීයද ?

ඔබගේ වයස කීයද ?


  • Total voters
    398

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒ කියන්නෙ ඔයත් 25-30 අතරනෙ.
typical aunt :P
ඔයා දන්නවද කොල්ලොන්ට වඩා ඉක්මනට කෙල්ලො වයසට යනවා කියලා :D
ane na oya mawa dakkot ohoma kiyanne na..:dull:
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    කියන්න වදන් නැතුව ඇති එහෙනම් :rofl:

    වැඩිහිටියන්ගෙ කතා වලට මැද්දට පනින්නෙ නැතුව පොඩි එකා පොඩි එකා විදිහට හිටු. :angry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ත් එහෙද? දැන් කවදද එහෙනම් අපි හමුවන්නෙ :rofl:

    මංගලම් ජය මංගලම්
    වේවා සිරි සුභ මංගලම්

    වැඩිහිටියන්ගෙ කතා වලට මැද්දට පනින්නෙ නැතුව පොඩි එකා පොඩි එකා විදිහට හිටු. :angry:

    :P