photography with amilaboy

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අඩෝ එළ කිරි
    මෙකට ගුරුතුමාගෙනුත් රෙප් දෙනවා
    තමන්ගේ කැමරාව තෝරලා විස්තර ටික ගන්න පුලුවන්

    ගුරුතුමාගේ ඊලග පාඩම අපිට දෙන්නේ කවද්ද ඉතින්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    machan mama camera 1 k gatta,, canon eos 600d,, viewfinder eken balapuwama clear ekata penne nane ban,bonda wela penne, camerawe awulakda nattam settings hadanna onida ban?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    machan mama camera 1 k gatta,, canon eos 600d,, viewfinder eken balapuwama clear ekata penne nane ban,bonda wela penne, camerawe awulakda nattam settings hadanna onida ban?
    viewfinder eka gawa whell ekak waga ekaka athi eka karkawala balpan
    t3iback.jpg
     
    Last edited:
    • Like
    Reactions: prabo22

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    එළකිරියේ කට්ටිය ඔක්කොම සමාවෙන්න ඕනා පාඩමක් දාන්න පරක්කු උනාට .ඔක්කොටම් කලින් මොකද උනේ කියන්නං කෝ .මටත් අර කරුම ලෙඩේ හැදුනනෙ බං (HIV නෙමෙයි බොලව් ඩෙංගු ,ඩෙංගු )
    වැඩි කතා ඕනා නෑ .අද මං කියාදෙන්න යන්නේ Rule of third ගැන

    Rule Of Third

    මොකද්ද මේ Rule of third කියන්නේ.(නිව්ටන්ගෙ තුන්වැනි නියමය නම් නෙමෙයි හරිද) ;) මේක තමයි ජයාරූප ශිල්පියෙක් කිසියම් අවස්තාවක් තමන්ගේ කැමරාවේ සටහන් කරගන්න අනුගමනය කරන සරලතම සහ මූලිකම framing සහ balancing නීතිය..නමුත් මේකෙන් කියන්නේ නෑ ගන්න හැම ජායාරූපයක්ම මේ නීතියට යටත් වෙන්න ඕනා කියලා . හැබයි අපිට නීතියට එහා යමක් හිතන්නනම් මුලින්ම නීතිය ගැන දැනගෙන ඉන්න එපැයි නේද ?

    හිතන්නකො තමන්ගේ ඇහැට පේන දර්ශනය සමාන කොටස් 9කට කැඩුවා කියලා . ඒ කියන්නේ දිග අතට කොටස් 3යි පහල අතට කොටස් 3යි . හරියට මේ වගේ

    200604301314.jpg


    මෙන්න මේ fame එක වෙං කරන ස්ථාන වලට කියන්නේ power points කියලා(+ වලින් පෙන්නලා තියෙන්නේ ඒවා තමයි )මෙන්න මේ + වලින් පෙන්නන තැන් 4 තමන් ගන්න යන පින්තූරේ වැදගත් ස්ථාන වලට හිටින විදියට පින්තූරේ ගන්න කියලා තමයි මේ නීතියෙන් සරලව කියන්නේ.

    තමන්ට කැමතිනම් + points වෙනුවට සම්පූර්න රේඛා 4ම මේ නිතියට ආදේශ කරන්න පුලුවන් .හරියට මේ වගේ .

    200604301317.jpg


    මේකෙන් කියන්නෙ + ලකුනු 4 හෝ මේ සරල රේඛා 4 ඔයාලා ගන්න යන පින්තූරේ ප්‍රධාන subject වලට ආදේශ කරලා පින්තුරය ගත්තොත් ඒ පින්තූරය ගොඩක් සමබර සහ ස්වාභාවිකව capture වෙනවයි කියන එකයි.
    උදාරනයක් විදියට පහල පින්තූරය බලමු

    88720705.jpg


    මේ Rule of third කතාව අමතක කරන්න .බැලු බැල්මටම පලවෙනි පිංතූරයට වඩා දෙවැනි පින්තූරය ස්වාභාවික ගතියක් ,සමබර ගතියක් සහ professional ගතියක් දැනෙනවා නේද ? (අනේ මන්දා මටනං එහෙම දැනෙනවා )මොකද මේ පින්තූරේ ප්‍රදානම Object වෙන්නේ ගල් පර්වතය සහ ඊට පිටිපස්සෙන් තියෙන කදුගැටිය . මේ දෙකම පහල + සලකුනු 2න් සහ සරළ රේඛාවෙන් ආවරණය වෙලා තියෙනවා .

    ගොඩක් වෙලාවට portrait වලට Rule of third යොදා ගනිද්දි ඉහල + points 2 සහ ඉහල සරල රේඛාව ඇස් මත පිහිටන විදියට තමයි ගොඩක් වෙලාවට යොදා ගන්නේ . හරියට මේ වගේ
    thirds.jpg

    23116.jpg

    18978440.jpg



    Landscape පින්තූර වලදී ඉහල + points 2 සහ ඉහල සරල රේඛාව අහස් සීමාව හෝ ක්ෂිතිජය සදහාත් පහළ + points 2 සහ පහළ සරල රේඛාව විවිධ Object සදහා යොදාගන්න පුලුවන් .
    ruleofthirdssample.jpg

    aftertherainwithguides1.jpg

    kohphiphi151.jpg

    ruleofthirdsinlandscape.jpg

    ruleofthirdsphotography.jpg


    මචන්ලා මේකත් ලිව්වේ බැරි බැරි ගාතේ. හොදටම හොද වෙච්ච ගමන් සුපිරි පාඩමක් කියාදෙන්නම්

    viewfinder ekata iri ganne kohomada mchn,,?:confused:
     

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    Machan mamath nikon ekka ganna inne.event ekak(party,wedding),nature photography(safari wage giyama) use karanna puluwan wena lense & DSLR cam ekak gana idea ekak dennako.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    DSLR camera simulator එකක් හම්බුනා.. Settings වෙනස් කර කර capture කරල බලන්න පුලුවන් කොහොමද photo එක වදින්නේ කියලා.. ගිහින්ම බලන්න..

    Check it out here

    හොඳ නම් ඉතින් දන්නවනේ ;)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    DSLR camera simulator එකක් හම්බුනා.. Settings වෙනස් කර කර capture කරල බලන්න පුලුවන් කොහොමද photo එක වදින්නේ කියලා.. ගිහින්ම බලන්න..

    Check it out here

    හොඳ නම් ඉතින් දන්නවනේ ;)
    patta ban machan meka dita thiyna software eka free download karanna tanak nadda
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    danna kenek kiyannooooooooo


    ඔක ගන්නෙපා බං. .
    ගනින් Fuji hs20 දැන් එනවද දන්නෑ..
    නැත්තම් fujifinepixHS25 / HS30 ඔය දෙකත් එල..
    තව canon SX40 / 50 මේ දෙකත් මරු..
    හැබැයි ඕවයි ඇපචර් එක අරින්න/වහන්න බෑලු DSLR වල වගේ ගොඩක්..