2013 Apr 19 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඇ ගොන් හොට්ටෝ මේ හිකනලෙක්ද?මේ කටුස්සෙක් බන් :rofl: :rofl: :rofl:

අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක් යකෝ
brahman-lizard කියල ගහපන් ගුගල් එකේ මෝඩ කමට බේත් නෑ. නමට සොෆ්ට්වෙයාර් හදනවලු.
රෙදි හෝදන්නෙ සොෆ්ට්වෙයාර් වලින්ද :angry::angry::angry:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14834126 said:

    ඌරු ජුසේල දෙන්න. තොපි දෙන්නට පේන්නෙ මේ යකාව හිකනලයෙක් වගේද? තොපි හිකනල්ලු දැකල නැද්ද?:angry::angry::angry:


    මෙන්න හිකනලයා මෝඩ මූසලයෝ ටික :angry::angry::angry::angry:

    wild-lizard.jpg

    ඕකා හිකනලා නම් මේකා මොකාද?

    04022206PD_skink.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    තොපි ඔක්කොම මට හොරෙන් රේඩියෝ ශෝ කරනවා
    මානසිකව වැටුන බන්
    ට්‍රිප් එකක් ගිහින් ආපු ගමන් සෙට් වෙන්න ආවා
    එලකිරි එකේ බැනර් එක තිබුනෙත් නෑ ත්‍රෙඩ් එකත් නෑ :(

    දැන් නිදිමතයිත් එක්ක!!!!

    10 ta ban patan gaththe...:rofl: