2013 Apr 19 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14834172 said:

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක් යකෝ
    brahman-lizard කියල ගහපන් ගුගල් එකේ මෝඩ කමට බේත් නෑ. නමට සොෆ්ට්වෙයාර් හදනවලු.
    රෙදි හෝදන්නෙ සොෆ්ට්වෙයාර් වලින්ද :angry::angry::angry:

    brahman-lizard කියන්නෙ හිකනලාට නෙවෙයි.හිකනලා කියන්නෙ Common Garden Skink (Lampropholis guichenoti) :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :rofl: :rofl: :rofl: පුසා ලොවෙත් ලිඳේ

    යකෝ ඕකා ලංකාවේ ඉන්න හිකනල වර්ගයක්.
    අනේ තොපි වගේ ගමේ අනාතයෝ ටිකක් දැක්කමයි. වල් මූසලයො.
    ලෝකෙ හැමතැනම ඉන්නවා හිකනල්ලු. :angry:
    :angry::angry::angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තොපි ඔක්කොම මට හොරෙන් රේඩියෝ ෂෝ කරනවා

    මානසිකව වැටුනා බන්


    මටත් කිව්වෙ නෑ බන් :(
    වරෙන් දෙන්නම එකට වැටෙමු
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    vil-music11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14834211 said:
    යකෝ ඕකා ලංකාවේ ඉන්න හිකනල වර්ගයක්.
    අනේ තොපි වගේ ගමේ අනාතයෝ ටිකක් දැක්කමයි. වල් මූසලයො.
    ලෝකෙ හැමතැනම ඉන්නවා හිකනල්ලු. :angry:
    :angry::angry::angry::angry:

    කටුස්සෙක්ට හිකනලා කියනවා දැක්කමයි :rolleyes: :rolleyes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    උයාගේ නම සිංග්ලිෂ් වලින් කිව්වාම එහෙම තමා කියවෙන්නේ:rofl:

    අනේ මන්ද..සබන් කොලුවා..හ්ම්ම්..කමක් නෑ එහෙම කියන්නකෝ එහෙනම්..:P