තොපි මහා ලොකුවට හින්දි ඉල්ලන්නේ කියපල්ලා බලන්න හින්දියෙන් හිකනලට කියන්නේ කොහොමද කියල


මේ උඩින් යන්න ඕන වෙලාද
මගෙන් ගුටි කන්න එපා..
වෙන සින්දුවක් ඉල්ලපන්...
Justin Timberlake බන් ... පරිස්සමින් පුසත් එක්ක වසන්නේ alo kra , dakka kal![]()

හෆොයි !!!
ඔයාත් එන්න එහෙනම් අපිත් එක්ක මානසිකව වැටෙන්න!!![]()

ඇති යන්තම් My Heart will go on sinduwa ඇර වෙන සින්දුවක් ඉල්ලුවා!!![]()

englishuth illanna puluwanda 
ඉබ්බොයි , පුසෝයි , හිකනල්ලුයි . මේක දැන් සත්වලෝකයක් ද මන්දා
anna pattama uththareee...![]()




තොපි මහා ලොකුවට හින්දි ඉල්ලන්නේ කියපල්ලා බලන්න හින්දියෙන් හිකනලට කියන්නේ කොහොමද කියල

hii..ahannath kalin uththara deela...![]()

