උඹල flash light ගහගෙනද ලිඳට බැස්සෙ![]()




පෙයාර් ඉංග්රීසි යෙන් ඩබල..
හින්දියෙන් ආදරය...
දෙමලෙන් නම...
දැන් කෝකෙන්ද ඕන






ළිඳේ ගැට්ටේ මට එහා පැත්තෙන් එල්ලිලා
හිටියේ GT අයියා...

අද මාර මහන්සි දවසක්!!
කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
ගල් උඩින් පැන්නා...
කැලේ ඇවිද්දා....
සැප කනේ!!
සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
සුභ රාත්රියක්!අද මාර මහන්සි දවසක්!!
කිතුල්ගල ගිහින් රාෆ්ටින් කලා...
ගල් උඩින් පැන්නා...
කැලේ ඇවිද්දා....
සැප කනේ!!
සින්දු ටික අහගෙනම නිදාගන්න යන්නේ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!