යකො ශරියා නීතියට නේද බැන බැන හිටියෙ ...![]()
ඕව රජ කාලේ දුන්නේ බරපතල කේස් වලට මිසක් , ශාරියා නිතිය වගේ ඇහැට ඇහක් , යන සංකල්පෙට නෙවෙයි.
good post

මේකට උත්තර දෙන්න හිතුව.
ඔව් එදා ඔය වගේ දේවල් තිබුන. ලෝකේ හැම රටකම පාහේ ඔය වගේ දඬුවම් ක්රම තිබුන. හැමදාම නෙමෙයි යම් යම් කාලවකවානු වල. හැබැයි කාලයාගේ අවෑමෙන් තාක්ෂනය දියුණු වෙලා, මිනිස්සු දියුණු වෙලා මිනිස්සු ඔය ක්රම අතහැරිය. එකම හේතුව අමානුෂික වීම.
නමුත් ෂරියා නීතිය තාමත් තියෙනවා 6 වන සියවසේ අරාබියේ නීතිය මේ 21 වන සියවසේත් ඒ විදියටම වෙනසක් නැතුව ක්රියාත්මක වෙනවා. අන්න එකයි වෙනස.
සහතික ඇත්ත. අනිත් එක හැම රජෙකම ඔවා කළා කියන්නත් සාක්ෂි නැහැ.
Patta macho!!!
You must spread some Reputation around before giving it to mjayanatha again.
sorry wenna one!!!
එල +10 දුන්න දෙන්නටම
+10 ගානේ පුළුවන් අයට දුන්න... අනිත් අයට වටේ යන්න වෙයි වගේ
Rajapaksha & Famaliy 1 denna ona koi wadeda ban?
නාකි ඉලන්දාරියා;14855110 said:bump
maaray neee
7+
ජයවේවා![]()
