දෙතිස්_වධය

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
afraid-male-afraid-frightened-smiley-emoticon-000293-large.gif

  • Like
Reactions: mjayanatha

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට උත්තර දෙන්න හිතුව.

    ඔව් එදා ඔය වගේ දේවල් තිබුන. ලෝකේ හැම රටකම පාහේ ඔය වගේ දඬුවම් ක්‍රම තිබුන. හැමදාම නෙමෙයි යම් යම් කාලවකවානු වල. හැබැයි කාලයාගේ අවෑමෙන් තාක්ෂනය දියුණු වෙලා, මිනිස්සු දියුණු වෙලා මිනිස්සු ඔය ක්‍රම අතහැරිය. එකම හේතුව අමානුෂික වීම.

    නමුත් ෂරියා නීතිය තාමත් තියෙනවා 6 වන සියවසේ අරාබියේ නීතිය මේ 21 වන සියවසේත් ඒ විදියටම වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. අන්න එකයි වෙනස.

    යකො ශරියා නීතියට නේද බැන බැන හිටියෙ ... :baffled:
     
    • Like
    Reactions: mjayanatha

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත. අනිත් එක හැම රජෙකම ඔවා කළා කියන්නත් සාක්ෂි නැහැ.

    ඕව රජ කාලේ දුන්නේ බරපතල කේස් වලට මිසක් , ශාරියා නිතිය වගේ ඇහැට ඇහක් , යන සංකල්පෙට නෙවෙයි.

    good post
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකට උත්තර දෙන්න හිතුව.

    ඔව් එදා ඔය වගේ දේවල් තිබුන. ලෝකේ හැම රටකම පාහේ ඔය වගේ දඬුවම් ක්‍රම තිබුන. හැමදාම නෙමෙයි යම් යම් කාලවකවානු වල. හැබැයි කාලයාගේ අවෑමෙන් තාක්ෂනය දියුණු වෙලා, මිනිස්සු දියුණු වෙලා මිනිස්සු ඔය ක්‍රම අතහැරිය. එකම හේතුව අමානුෂික වීම.

    නමුත් ෂරියා නීතිය තාමත් තියෙනවා 6 වන සියවසේ අරාබියේ නීතිය මේ 21 වන සියවසේත් ඒ විදියටම වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. අන්න එකයි වෙනස.

    සහතික ඇත්ත. අනිත් එක හැම රජෙකම ඔවා කළා කියන්නත් සාක්ෂි නැහැ.

    Patta macho!!!
    You must spread some Reputation around before giving it to mjayanatha again. :(
    sorry wenna one!!!

    එල +10 දුන්න දෙන්නටම
     
    • Like
    Reactions: dmtx