rep+ kohendabn oowa hammbuneeeeeeeeeeee
podi kaale idan ekathu karapuwa machnHi5 machan!!
mamath coins collect karanawa.
mage lanagath tiyenwa ara parana coin eka
danna widiyata wijayabahu rajathumage kaale ekak![]()
patta machn ow eeka godak paranaiඅම්මටසිරි.. යකෝ ඔය ටික විකුණන්න පුළුවන් ලක්ෂ ගාණකට.. ඒත් කොච්චර සල්ලි දෙන්නම් කිව්වත් ලොවෙත් දෙන්නෙපා.. සෑහෙන්න වටිනවා..

ඔව් මචන් ගොඩක් වටිනවාmachan coin ekata damage wenne nathiwa coins clean karanne puluwan liquid ekak kiyanawada? what is best method to keep old coin safe?
