හා හර්ස මල්ලි..... කෝ උඹේ අනිත් භාගේ.....?![]()


එළියේ තමයි බොල ඉන්නේවැදී බන කියන්නේ නැතුව උඹ වරෙන්කො එලියට.....!
බුද්ධිමය දේපල පණත යටතේ පටහැනියි තෝ මේ කරපු වැඩේ






ඒකත් එහෙමද?![]()


බුද්ධිමය දේපල පණත යටතේ පටහැනියි තෝ මේ කරපු වැඩේ




මට shakiraගෙ waka waka song එක අහන්න ආසාවක් ආවා... දෙන්න පුළුවන් වෙයිද දන් නෑ![]()
![]()
මේ වෙලාවේ radio අහන් ඉන්න සෑම සියලු දෙනාවම එකතු කර ගන්නවා





කුල්පර්කින්ග් ලැට් හොදට කරන්න. .මම කැපෙනවා මුවි එකක් බලන්න යනවා.. ගුද්නයිට් වේවා,,,