
මෙලෝ රහක් නැහැ මේ ප්රෝග්රෑම් එක.ගේම් වලට අලුත් කෙනෙක්ට තේරෙන්නේ නැහැ මුන් ඔය කියවන ඒවා.අර ඉෆ්රාන් කියන එකා කතා කරන හැටි බලපන්කො.ඌ දන්නා දේවල් කියලා දෙන්න කැමති නැහැ වගේ.ඔය වගේ උන්ව ප්රෝග්රෑම් වලට ගෙන්නන පිස්සුද මුන්ට.![]()

okata kiyanne ubata tiyenne pehadili erisiyava kiyana eka tama![]()
අඩුම ගානේ ගේම් එකකට හරියන්නේ මොන වගේ pc එකක්ද කියලවත් කිව්වද.දෙයක් ගැන කියල දෙනවනම් ඒක ගැන කියල දෙනවනම් ඒක step by step කියලා දෙන්න ඕන.නැත්නම් ඔය වගේ ප්රෝග්රෑම් නොකර ඉන්න ඕන.
මොකක්?මම මොකටද ඉරිසියා කරන්නේ..උබද ඔය ඉෆ්රාන් කියන්නේ..යකෝ දන්නා දෙයක් හංගගෙන ඉන්නේ නැතුව කට ඇරලා කියපන්කො.නැත්නම් ඔය වගේ ප්රෝග්රෑම් වලට නොයා ඉදින්..

