Call of Duty 4

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙලෝ රහක් නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක.ගේම් වලට අලුත් කෙනෙක්ට තේරෙන්නේ නැහැ මුන් ඔය කියවන ඒවා.අර ඉෆ්රාන් කියන එකා කතා කරන හැටි බලපන්කො.ඌ දන්නා දේවල් කියලා දෙන්න කැමති නැහැ වගේ.ඔය වගේ උන්ව ප්‍රෝග්‍රෑම් වලට ගෙන්නන පිස්සුද මුන්ට.:angry:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi

    okata kiyanne ubata tiyenne pehadili erisiyava kiyana eka tama :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    okata kiyanne ubata tiyenne pehadili erisiyava kiyana eka tama :P

    මොකක්?මම මොකටද ඉරිසියා කරන්නේ..උබද ඔය ඉෆ්රාන් කියන්නේ..යකෝ දන්නා දෙයක් හංගගෙන ඉන්නේ නැතුව කට ඇරලා කියපන්කො.නැත්නම් ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට නොයා ඉදින්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩුම ගානේ ගේම් එකකට හරියන්නේ මොන වගේ pc එකක්ද කියලවත් කිව්වද.දෙයක් ගැන කියල දෙනවනම් ඒක step by step කියලා දෙන්න ඕන.නැත්නම් ඔය වගේ ප්‍රෝග්‍රෑම් නොකර ඉන්න ඕන.
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අඩුම ගානේ ගේම් එකකට හරියන්නේ මොන වගේ pc එකක්ද කියලවත් කිව්වද.දෙයක් ගැන කියල දෙනවනම් ඒක ගැන කියල දෙනවනම් ඒක step by step කියලා දෙන්න ඕන.නැත්නම් ඔය වගේ ප්‍රෝග්‍රෑම් නොකර ඉන්න ඕන.

    uba meka balala ke gahanna epa.. anith programme tikath balapan...tava eva youtube dala ne
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මොකක්?මම මොකටද ඉරිසියා කරන්නේ..උබද ඔය ඉෆ්රාන් කියන්නේ..යකෝ දන්නා දෙයක් හංගගෙන ඉන්නේ නැතුව කට ඇරලා කියපන්කො.නැත්නම් ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට නොයා ඉදින්..

    mama irfan neme ban u mage yaluvek...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කවුද බං මේ present කරන ගෝතයා.... :oo:
    මූනේ බං program එකේ 3/4 කදිම කතා කරන්නේ... මෙලෝ රහක් නෑ.... :baffled:
    අනිත් එකා කතා කරන තප්පර 5-4 ඌත් වැනෙනවා විතරයි... :baffled:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    totaly agreed with 'sadun buwa'

    sirawata me program eke thawa wenas karanda dewal thiyanwa ne..

    rep+ machan