එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබ උදාසනක් කුකුලනි... කෙසේද අද දවස?
    එසේම වේවා... අපිට නම් දවස වෙන දවස් වගේම තම‍යි......:yes::yes::yes:
    ඔ‍ය ප්‍රශ්නේ
    sasliit අ‍යි‍යගෙන් ඇහුවනම් වෙනස් උත්තර‍යක් ලැබෙ‍යි.....:rofl::rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එසේම වේවා... අපිට නම් දවස වෙන දවස් වගේම තම‍යි......:yes::yes::yes:
    ඔ‍ය ප්‍රශ්නේ
    sasliit අ‍යි‍යගෙන් ඇහුවනම් වෙනස් උත්තර‍යක් ලැබෙ‍යි.....:rofl::rofl::rofl:

    :dull: :dull: මම නම් වැඩ :( උබ මොකද කරන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull: :dull: මම නම් වැඩ :( උබ මොකද කරන්නේ
    මට නම් මේ සති‍යෙත් නිවාඩු.....:yes::yes::yes:
    කැම්පස් එකෙන් ලි‍යුමක් ආවා 29 වෙනිදා වෙනකම් ඒ පැත්තටවත් එන්න එපා කි‍යලා......:oo::oo::oo::P:P:P
    ඉතින් මම හිතාගත්තා ලබන මාසෙම කැම්පස් ‍යනවා කි‍යලා.......
    :rofl::rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට නම් මේ සති‍යෙත් නිවාඩු.....:yes::yes::yes:
    කැම්පස් එකෙන් ලි‍යුමක් ආවා 29 වෙනිදා වෙනකම් ඒ පැත්තටවත් එන්න එපා කි‍යලා......:oo::oo::oo::P:P:P
    ඉතින් මම හිතාගත්තා ලබන මාසෙම කැම්පස් ‍යනවා කි‍යලා.......
    :rofl::rofl::rofl:

    :cool: elakiri කාල වරෙන්කො .. :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට නම් මේ සති‍යෙත් නිවාඩු.....:yes::yes::yes:
    කැම්පස් එකෙන් ලි‍යුමක් ආවා 29 වෙනිදා වෙනකම් ඒ පැත්තටවත් එන්න එපා කි‍යලා......:oo::oo::oo::P:P:P
    ඉතින් මම හිතාගත්තා ලබන මාසෙම කැම්පස් ‍යනවා කි‍යලා.......
    :rofl::rofl::rofl:
    mara chance eka nedha ubata:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry: ඒ මොකද්ද බන් :angry:

    :cool: elakiri කාල වරෙන්කො .. :dull:
    මෙහි ‍"Elakiri" යනුවෙන් අදහස් කර ඇත්තේ මට නිවාඩුවක් ඇති බවට ඇති සතුට වි‍ය ‍යුතු වන අතර "කාල වරෙන්කො" ‍යනුවෙන් අදහස් කර ඇත්තේ ඔබට නිවාඩු නොමැති නිසා ඇති දුක‍යි.....දෙපැත්තට වදිනවා ‍යනුවෙන් අදහස් කලේ එ‍ය‍යි......:dull::dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙහි ‍"Elakiri" යනුවෙන් අදහස් කර ඇත්තේ මට නිවාඩුවක් ඇති බවට ඇති සතුට වි‍ය ‍යුතු වන අතර "කාල වරෙන්කො" ‍යනුවෙන් අදහස් කර ඇත්තේ ඔබට නිවාඩු නොමැති නිසා ඇති දුක‍යි.....දෙපැත්තට වදිනවා ‍යනුවෙන් අදහස් කලේ එ‍ය‍යි......:dull::dull::dull:

    :baffled: :baffled: උබ හිතපු දුර මම හිතන්නේ කිලෝමීටර් 2කක වත් දුර හිතල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:De wage thread walata nam comment watenne one ban aniwaryenma:yes:
    Comments වැටෙන්න නම් ඕන තම‍යි.... ඒත් වැටෙ‍යිද කි‍යලා තම‍යි කි‍යන්න බැරි......:baffled::baffled::baffled:

    ඕක කෙල්ලෙක් දාලා තිබුනොත් නම් අම්බානකට comments වැටෙ‍යි......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.