එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙහි ‍"Elakiri" යනුවෙන් අදහස් කර ඇත්තේ මට නිවාඩුවක් ඇති බවට ඇති සතුට වි‍ය ‍යුතු වන අතර "කාල වරෙන්කො" ‍යනුවෙන් අදහස් කර ඇත්තේ ඔබට නිවාඩු නොමැති නිසා ඇති දුක‍යි.....දෙපැත්තට වදිනවා ‍යනුවෙන් අදහස් කලේ එ‍ය‍යි......:dull::dull::dull:
anthimata dama athi dot deken adahas wenne sathutata wada duka tikak wadibawayi:yes:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Comments වැටෙන්න නම් ඕන තම‍යි.... ඒත් වැටෙ‍යිද කි‍යලා තම‍යි කි‍යන්න බැරි......:baffled::baffled::baffled:

ඕක කෙල්ලෙක් දාලා තිබුනොත් නම් අම්බානකට comments වැටෙ‍යි......
:rofl::rofl::rofl:
ow ban:dull: dan balankotath uba thma anthima comment eka dala thynne:yes:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Comments වැටෙන්න නම් ඕන තම‍යි.... ඒත් වැටෙ‍යිද කි‍යලා තම‍යි කි‍යන්න බැරි......:baffled::baffled::baffled:

    ඕක කෙල්ලෙක් දාලා තිබුනොත් නම් අම්බානකට comments වැටෙ‍යි......
    :rofl::rofl::rofl:

    සිරා කතාව බන් .. කෙල්ලෙක් අනේ මට අද උදේ ඈනුමක් ගියා කිව්වත් කොමන්ට් 100ක් විතර එයි.. බලපන් මම android app එකක් හදන හැටි දැම්ම කොමන්ට් 73 විව්ස් 840 :angry: :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban:dull: dan balankotath uba thma anthima comment eka dala thynne:yes:
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බන්.....:dull::dull::dull:

    මේකේ ඉන්නේ මාරම ඩ‍යල් සෙට් එකක් තම‍යි.....චීත්ත‍යක් දැක්කොත් උන්ට ඊට වැඩි‍ය දෙ‍යක් නෑ.....
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව්...බොහෝ දුරට එසේ වි‍ය ‍යුතු‍ය....:dull::dull::dull:
    :yes::yes::dull:
    සිරා කතාව බන් .. කෙල්ලෙක් අනේ මට අද උදේ ඈනුමක් ගියා කිව්වත් කොමන්ට් 100ක් විතර එයි.. බලපන් මම android app එකක් හදන හැටි දැම්ම කොමන්ට් 73 විව්ස් 840 :angry: :angry:
    :yes:
    views 840 thynnne reg wela nathi unuth balana nisa ban:rolleyes:kohma thibbth comment danne nathi buruwoth ennawa:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා කතාව බන් .. කෙල්ලෙක් අනේ මට අද උදේ ඈනුමක් ගියා කිව්වත් කොමන්ට් 100ක් විතර එයි.. බලපන් මම android app එකක් හදන හැටි දැම්ම කොමන්ට් 73 විව්ස් 840 :angry: :angry:
    ඔව් බන්....මම මීට ගොඩ කාලෙකට කලින් Travel the world section එකේ thread එකක් දැම්මා....
    ඒකේ තිබුනේ comments 20ක් විතර.....:dull::dull::dull:

    මේ ලඟදි කෙල්ලෙක් ඒ thread එකම දාලා තිබුනා.....(කවුද කි‍යලා අහන්න එපා.)
    බලනකොට ඒකේ comments 100කටත් වැඩි‍යි.....මේවා දකිනකොට මැරෙන්න හිනා ‍යනවා බන්......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බන්.....:dull::dull::dull:

    මේකේ ඉන්නේ මාරම ඩ‍යල් සෙට් එකක් තම‍යි.....චීත්ත‍යක් දැක්කොත් උන්ට ඊට වැඩි‍ය දෙ‍යක් නෑ.....
    :baffled::baffled::baffled:
    ow ban ara ekiyak eye yanwa kiyala thread ekak dala thibbe ekata comment 150 panala:baffled: ada ekima wena thread ekak dala ekatath comment watila:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    views 840 thynnne reg wela nathi unuth balana nisa ban:rolleyes:kohma thibbth comment danne nathi buruwoth ennawa:yes:
    Register වෙලා නැති අ‍ය බැලුවොත් views ගාන වැඩිවෙනවා නම් තම‍යි.....:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්....මම මීට ගොඩ කාලෙකට කලින් Travel the world section එකේ thread එකක් දැම්මා....
    ඒකේ තිබුනේ comments 20ක් විතර.....:dull::dull::dull:

    මේ ලඟදි කෙල්ලෙක් ඒ thread එකම දාලා තිබුනා.....(කවුද කි‍යලා අහන්න එපා.)
    බලනකොට ඒකේ comments100කටත් වැඩි‍යි.....මේවා දකිනකොට මැරෙන්න හිනා ‍යනවා බන්......
    :rofl::rofl::rofl:
    :baffled:
    email ekakin apu ekak da:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban ara ekiyak eye yanwa kiyala thread ekak dala thibbe ekata comment 150 panala:baffled: ada ekima wena thread ekak dala ekatath comment watila:yes:
    ඒකිට නම් මොලේ අමාරුවක් ති‍යනවද කොහෙද බන්.....
    මම සෑහෙන වතාවක් ඕකිගේ රෙප් කපලා ති‍යනවා මෝඩ ආතල් දෙන්න එපා කි‍යලා....:dull::dull::dull:

    ග‍යාන් අ‍යි‍යට එහෙමත් නිකම් ඉන්න බෑනේ.....
    උන් දිගට හරහට ඕකිගෙ ත්‍රෙඩ් බම්ප් කරනවා......
    :oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:
    email ekakin apu ekak da:rolleyes:
    ඔව් ඔව්....මම නිකම් ජොලි‍යට වගේ දැම්මේ.....
    මහන්සි වෙලා දාපු එකක් නෙවෙ‍යි හින්දා අවුලක් නෑ.....:yes::yes::yes:

    ජ‍යා වගේ මහන්සි වෙලා thread දානකොට comments වැටෙන්නේ නැතිවුනාම නම් එපා වෙනවා තම‍යි බන්.......
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකිට නම් මොලේ අමාරුවක් ති‍යනවද කොහෙද බන්.....
    මම සෑහෙන වතාවක් ඕකිගේ රෙප් කපලා ති‍යනවා මෝඩ ආතල් දෙන්න එපා කි‍යලා....:dull::dull::dull:

    ග‍යාන් අ‍යි‍යට එහෙමත් නිකම් ඉන්න බෑනේ.....
    උන් දිගට හරහට ඕකිගෙ ත්‍රෙඩ් බම්ප් කරනවා......
    :oo::oo::oo:
    sayu akkath ahala thibba mehema hama ekatama thread dala banum ahagnne ayi kiyala:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්....මම නිකම් ජොලි‍යට වගේ දැම්මේ.....
    මහන්සි වෙලා දාපු එකක් නෙවෙ‍යි හින්දා අවුලක් නෑ.....:yes::yes::yes:

    ජ‍යා වගේ මහන්සි වෙලා thread දානකොට comments වැටෙන්නේ නැතිවුනාම නම් එපා වෙනවා තම‍යි බන්.......
    :dull::dull::dull:
    eth ethin ara kellath ehamamane dala thynne:yes:
    :( ත්‍රෙඩ් දාන්න එපා වෙනවා..
    :dull:
     
    Status
    Not open for further replies.