Muslim Niqab ekata banna mahaththuruntai mey..

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

මොකද මේ බයිලා කියන්නේ? කෝ මේකට උත්තර??

මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා.:lol: දැන් කියන්න බලමු cosmology වලට (අපේ සංවාදයට) අදාලව කුරානයේ str/gr තියෙනව කිව්වෙ කොතනද? පෙන්නන්න. ඔබ මම නොකියපු එකක් අල්ලගෙන බොරුවට දඟලන හැටි ඔප්පු වේවි. (මම big bang/expanding universe එකට relativity ගෙනාවේ කුරානයෙන් නොවේ).

Big bang එකට අදාල gr බවත්, str ගැන අහන්න ගිහින් ඔබ නාගත්ත බව දැන් පිළිගන්නවද?

ඔබේ සිහිය අවුල් වෙලා වගේ ... කලින් පිටුව බලන්න සුකර පොඩ්ඩෝ,,...

http://www.elakiri.com/forum/showpost.php?p=14842444&postcount=319

ඔබගේ අසරණ කම මොනවට පැහැදිලි වෙනවා... මොනවා උනත් ඉතින් ඌරු පැටියෙක් නේ... ඌ ගැන අනුකම්පාවකුත් හිතෙනවා දැන් දැන් නම්..
 
@Sataninhell හෙවත් නරකයේ සාතන්.
බයේ පැනල යන්නෙ නැතුව මේක කියවන්න බබෝ..

ඔබ තමයි උත්තර නොදී මග හැරියේ... :lol: නිකන් නලියන එක උත්තර නොවේ. පැහැදිලි උත්තර ලබා දෙන්න.

(A) ඔබ උත්තර නොදී මග හැරිය ඒවා...

1. මම shape න්‍යායයක් ගැන කිව්වේ කොහෙද? (නිරුත්තර ඔබේ ඔලුව අවුල් වුන නිසා ඔබ කියපු එකක්! :lol:)

2. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. ඔබේ මනස්ගාත වලින් වැඩක් නෑ.

(B) ඔබ පැහැදිලිවම පරාජය වූ දේවල්..

1. Heaven තර්කයෙන් පැහැදිලිවම පරාදයි. ඔබ අනුන්ට ඉංග්‍රීසි උගන්වන්න ගොස් නාගෙන ඇත. :lol:

2. කුරාන් වාක්‍ය දෙකක් ගෙන ඒවා පරස්පර යයි පෙන්වීමට ගත උත්සාහයෙන් ඔබ පරාද වී ඇත. ඔබද එය පිළිගෙන නිශ්ශබ්ද වුන බව පෙනේ. ඒ සම්බන්ධයෙන් ඔබට මෙතන තොත්ත බබා පාට් දාන්න තරමටවත් කිසිවක් ඉතුරු කර නැත. ඔබ වෙනත් වාක්‍ය ගෙනත් නොමග යවන්නට ගත් උත්සාහය ඔබේ පරාජයේ සලකුණක්!

3. දෙවියන් ගැන විද්‍යාවේ ස්ථාවරය පැහැදිලි කර ඇත. ඔබත් එය පිළිගෙන ඇත. "ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි." යනුවෙන් මා කි දේ ගැන ඔබට කියන්නට කිසිවක් නැත. ඔබ {{විද්ද්යව මැවුම් වාදය ප්‍රතික්ෂේප කර නැහැ කියන්න බැහැනේ}} යයි ඔබ කලින් කි දේ වැරදි බව ඔප්පු වී ඇත. ඔබේ එම තර්කයෙනුත් ඔබ පරාජය වී ඇති බව පිළිගන්න.

4. "විද්‍යාවේ පිළිතුරු නැති නිසා පමණක් නොව විද්‍යාවේ න්‍යායයන් අනුවම පිටස්තර පාලනයක අවශ්‍යතාවය මතු කර ඇත." Entropy ගැන කලින් කතා කර ඔබ අනාගත්තා මතකනේ. දැන් ඔබ මේ ගැන නිශ්ශබ්දයි. මගේ තර්කය ඔබට බිඳීමට නොහැකි වී ඇත.

මම කුරානය ගාවන්නේ නැතුව Relativity ගැනත් කියා පිටස්තර පාලනයක අවශ්‍යතාවය පැහැදිලි කලෙමි. (තොත්ත බබෙකුට වගේ කියා ඇත.:lol:). ඒ ගැන ඔබට කිසිවක් කියන්න නැති වුනාම "str, gr කුරානයේ කොහෙද තියෙන්නේ" කියා ඔබට තප්පුලීමට සිදු වී ඇත. (Cosmology වලට අදාල නැති STR ගැන ඉඟි කරන වාක්‍ය දෙකක් ගැන කිව්වම නැවතත් ඔබේ තොත්ත බබා පාට් එකේ සරණ පතන්නට සිදු වී ඇත.). ඔබේ මෝඩකම ප්‍රදර්ශනය කරා ඔය ඇති. :lol:

5. ඔබ කලින් කිව්වා "විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි" යනුවෙන්. එය වැරදී බව මම කීවෙමි {{විශ්වය ඇතිවුනේ කොහොමද කියල දන්නෙත් නෑ. ඒත් කියනවා මෙහෙම (උදා:දෙවියන් නිසා) ඇතිවුනේ නෑ කියල. ඔබ නොදන්නා දෙයක් ගැන "දනිමි"යයි කියන්නේ කොහොමද? බොරුවක්නේ ඒක..}}. එය පිළිගන්නවද?

6.ඔබට දැන් සිංහල නොතේරෙන තරමටම තොත්ත බබෙක් වීමට ඔබට සිදුවී ඇත.
{{යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.}}. යමක් පවතීද යන්න මුලින් සොයන්න. ඉන්පසු එහි ආරම්භය ගැන සිතන්න. එයයි විද්‍යාත්මක.

මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. ඔබට අනුව දෙවියෙක් නැත. එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි.

ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.

ඔබ මග හරින ගැටලුව කුමක්ද? විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි.
{{එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්‍රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.}}
ඔබ මෙයින් මග හැර ඇත. දැන් හිර වුනේ කාටද? :lol:}}

මේ ගැන ඔබ සද්ද නෑ. එනිසා ඔබ පරාජය පිළිගෙන ඇති බව සලකමු. :lol:

(C) ඔබ නිරුත්තර වන විට ඔබට සරණ පතන්නට සිදු වූ දේවල්..

1. ඔබම දාපු රීතිය ඔබටම කඩන්න වෙලා. (මොන රීතියද? මාතෘකාවට අදාල නැති වෙන දේවල් වලට පිට පැනීම... :lol::lol:). නීති දාන්න ලේසියි. ඒවා අනුව ඔබටම ක්‍රියා කරන්න අමාරු වෙන තරමට ඔබේ තත්වය පරිහාණියට පත් වී ඇත. :lol: ඔබට කියන්න දේවල් නැතිවිට වෙනත් කුරාන් වාක්‍ය ගෙනත් මාතෘකාවෙන් නොමග යැවීමේ ඔබේ උත්සාහය මතක් කරන්න. එය ඔබේ නිරුත්තර බවේ සලකුණකි.

2. "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්නෙහි සරණ පැතීම. එය ඔබට වලංගු නැති බව ඔප්පු කලෙමි. (ඔබේ දහමේ මිත්‍යා දේවල් මෙතනට ගෙන ඒමට හේතුව එයයි). ඔබේ දහම මිත්‍යා එකක් බව ඔප්පු විය. ඔබට ඒ ගැන වචනයක්වත් කියන්නට නැත. (ඔබේ දහම මිත්‍යා එකක් යයි ඔප්පු වීම ගැන ජිවිතේට ඔබ හිතල නැතුව ඇති නේද..:lol:). දැන්වත් ඔබ මහමේරු පර්වතය ඔබේ දහමේ දෙයක් බව පිළිගන්න. (ඒ එක්කම එය හින්දු සංකල්පයක් බවත් දැනගන්න. (http://en.wikipedia.org/wiki/Sumeru). ඔබේ ත්‍රිපිටකය ගැන ඔබට සැකයක් නෑනේ.

3. ලොකුම විහිළුව මේකයි. :lol::lol: ඔබ අන්තිමට බංකොලොත් වුනාම විද්‍යාවෙන් පිළිගත් දේවල් පවා වැරදි යයි කීමට තරම් ඔබේ තත්වය බැරෑරුම් වී ඇත. Big bang සහ expanding universe යනු වැරදි ඒවාලු. ඔබ කවදහරි විද්‍යාඥයෙක් වූ දවසට ඔය මනස්ගාත කියන්න.:lol: ඔබ ඒ දේවල් කීමෙන් පැහැදිලි වන්නේ කුරානයේ Big Bang සහ expanding universe ගැන කියා ඇති දේ ගැලපෙන නිසා කුරානය බොරු කරන්න ඔබට වෙන මගක් නැති වූ බවයි. දැන්වත් ඔබ අනාථ වූ බව පිළිගන්න.

ඔබට මේ ගැන කිසිවක් කියන්න නැති බව දනිමි.මෙය දෙපාරක්ම දැම්මා. ඔබ දැක්කේ නෑ වගේ අහක බලාගෙන.. :lol:
{{1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ.}}

ඔබට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉහත (C)1-3 අතර කැරකෙන්න විතරයි. ඒ කියන්නේ ඔබ අනාථයි!! නේද? :lol:

(D) ## ඔබේ නම්බුව රැකගන්න එක දෙයක් කරන්න ඔබට ඉතුරුයි.

ඔබම ගෙනාපු තර්කයෙන් ඔබ මග හරිනවා. නැවත කියවා පිළිතුරු දෙන්න.
{{ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}
දැන් ඔබ පෙන්විය යුත්තේ ඔබ කියන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බවයි. විශ්වයේ ඇතිවීමට බලපෑමක්/පාලනයක් "සිත" මගින් එන්නේ කොහොමද? (එයත් නිකම්ම විශ්වාසයක් පමණද?).

අඩුගානෙ ඔබේ "සිත" (මනස්ගාතය :lol:) ගැන කියන්න. නැතිනම් ඔබ Check Mate!! :lol::lol:. ඉහත (B) ගැන ඔබට කළ හැකි දෙයක් නැත.

ඔබ කොච්චර දඟලුවත් ඉස්ලාමය සත්‍යයි. ඔබට ඒ ගැන කිසිත් කල නොහැකියි. ලෝකෙම වේගයෙන්ම පැතිරෙන දහම ඉස්ලාම්. ඉස්ලාමය සත්‍යය බව ලෝකෙම ජනයා දැන් දැනගමින් යනවා. ඔබේ බෝ.බ.සේ. නිසා දැන් ලංකාවේත් වැඩියෙන්ම කතා බහට ලක්වන දහම බවට ඉස්ලාමය පත් වෙලා.. ඔබත් මහමේරු පර්වතයෙන් බිමට බැහැල සත්‍යය කුමක්ද යයි විශ්ලේෂණය කර එය පිළිගන්න.

සත්‍යයට බයේ පැන යන්න එපා බබෝ..

Check Mate!!! :lol:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
@sataninhell
ඔයාගෙ "සිත" අමතකවුනාද? නැතිනම් හකුලගත්තද? :lol:

තාම කදුළු පිහදාගත්තේ නැතිද? format එකත් පොඩ්ඩක් අවුල් වෙලා නේද? :rofl::rofl: , ඕකටත් මම කලින් පිටුවේ පිළිතුරක් දුන්නා. සිංහලත් බැරිද සුකර පොඩ්ඩෝ...
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
http://www.elakiri.com/forum/showpost.php?p=14842507&postcount=324

ඔන්න දැන් එනමල් සුකර පොඩ්ඩ පැනල දුවන්න හදන්නේ... දැන් ඉතින් copy paste සරණ තමා...:P:P:P

හැබැයි මම කලින් අහපු ප්‍රශ්න නම් තාම එහෙමමයි, දැන් බොරුවට කෑගහල වහන්න බැහැ, ඒවාට උත්ටර දීගෙන එන්න එනමල් පොඩ්ඩෝ.
 
ඔබේ සිහිය අවුල් වෙලා වගේ ... කලින් පිටුව බලන්න සුකර පොඩ්ඩෝ,,...

http://www.elakiri.com/forum/showpost.php?p=14842444&postcount=319

ඔබගේ අසරණ කම මොනවට පැහැදිලි වෙනවා... මොනවා උනත් ඉතින් ඌරු පැටියෙක් නේ... ඌ ගැන අනුකම්පාවකුත් හිතෙනවා දැන් දැන් නම්..

ඔබේ එකම බයිලාවට ලින්ක් එක දෙන තරමට ඔබ අසරණද?:lol: නිකන් බයිලා කියල පැනල යන්න බෑ. ඔබ අනාථයි. කෝ මේකට උත්තර?? (ඔබට ප්‍රශ්න දෙකක් තියෙනවා. පැහැදිලිව උත්තර දෙන්න. නැතිනම් check mate. කොහොමත් ඔබ දැනටමත් check mate!! :lol:

මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා.:lol: දැන් කියන්න බලමු cosmology වලට (අපේ සංවාදයට) අදාලව කුරානයේ str/gr තියෙනව කිව්වෙ කොතනද? පෙන්නන්න. ඔබ මම නොකියපු එකක් අල්ලගෙන බොරුවට දඟලන හැටි ඔප්පු වේවි. (මම big bang/expanding universe එකට relativity ගෙනාවේ කුරානයෙන් නොවේ).

Big bang එකට අදාල gr බවත්, str ගැන අහන්න ගිහින් ඔබ නාගත්ත බව දැන් පිළිගන්නවද?
 
තාම කදුළු පිහදාගත්තේ නැතිද? format එකත් පොඩ්ඩක් අවුල් වෙලා නේද? :rofl::rofl: , ඕකටත් මම කලින් පිටුවේ පිළිතුරක් දුන්නා. සිංහලත් බැරිද සුකර පොඩ්ඩෝ...

එහෙනම් ඔබේ "සිත" නාඩගම හකුල ගත්තද? ඔබේ දහම fail නැද්ද?
 
http://www.elakiri.com/forum/showpost.php?p=14842507&postcount=324

ඔන්න දැන් එනමල් සුකර පොඩ්ඩ පැනල දුවන්න හදන්නේ... දැන් ඉතින් copy paste සරණ තමා...:P:P:P

හැබැයි මම කලින් අහපු ප්‍රශ්න නම් තාම එහෙමමයි, දැන් බොරුවට කෑගහල වහන්න බැහැ, ඒවාට උත්ටර දීගෙන එන්න එනමල් පොඩ්ඩෝ.

මොකෝ බං මගේ පොස්ට් එකටම ලින්ක් දෙන්නෙ? ඔබට ටිකක් අමාරුද? interval එකක් ඕනෙද? ඒකේ තියෙන්නෙ ඔබට බැරිවෙච්ච ඒව තමයි. :lol: උඩ බලාගෙන කෙල ගහන්නෙ ඇයි?

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

ඔබේ එකම බයිලාවට ලින්ක් එක දෙන තරමට ඔබ අසරණද?:lol: නිකන් බයිලා කියල පැනල යන්න බෑ. ඔබ අනාථයි. කෝ මේකට උත්තර?? (ඔබට ප්‍රශ්න දෙකක් තියෙනවා. පැහැදිලිව උත්තර දෙන්න. නැතිනම් check mate. කොහොමත් ඔබ දැනටමත් check mate!! :lol:

මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා.:lol: දැන් කියන්න බලමු cosmology වලට (අපේ සංවාදයට) අදාලව කුරානයේ str/gr තියෙනව කිව්වෙ කොතනද? පෙන්නන්න. ඔබ මම නොකියපු එකක් අල්ලගෙන බොරුවට දඟලන හැටි ඔප්පු වේවි. (මම big bang/expanding universe එකට relativity ගෙනාවේ කුරානයෙන් නොවේ).

Big bang එකට අදාල gr බවත්, str ගැන අහන්න ගිහින් ඔබ නාගත්ත බව දැන් පිළිගන්නවද?

හිතට හොදටම වැදිලා වගේ ... ඔය ප්‍රශ්නෙට පිලිතුරු කලින්ම සදහන් කරලනේ එනමල් පොඩ්ඩෝ තියෙන්නේ... ඇස දෙකේ කදුළු පිහදාගෙන බලන්න....

http://www.elakiri.com/forum/showpost.php?p=14801426&postcount=226

http://www.elakiri.com/forum/showpost.php?p=14842507&postcount=324

ඔන්න දැන් එනමල් සුකර පොඩ්ඩ පැනල දුවන්න හදන්නේ... දැන් ඉතින් copy paste සරණ තමා...:P:P:P

හැබැයි මම කලින් අහපු ප්‍රශ්න නම් තාම එහෙමමයි, දැන් බොරුවට කෑගහල වහන්න බැහැ, ඒවාට උත්ටර දීගෙන එන්න එනමල් පොඩ්ඩෝ.
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

එහෙනම් ඔබේ "සිත" නාඩගම හකුල ගත්තද? ඔබේ දහම fail නැද්ද?

මොකෝ බං මගේ පොස්ට් එකටම ලින්ක් දෙන්නෙ? ඔබට ටිකක් අමාරුද? interval එකක් ඕනෙද? ඒකේ තියෙන්නෙ ඔබට බැරිවෙච්ච ඒව තමයි. :lol: උඩ බලාගෙන කෙල ගහන්නෙ ඇයි?

රිදිලද ? ඔච්චර upset වෙන්න දෙයක් නැහැ එනමල් , කොහොමත් ඔබගේ දහමේ ලොකු හිල් ගොඩක් තියෙනවා කියල මම කලිනුත් පෙන්නුවනේ. ඔබම දෙවියෝ නැහැ කියලත් කිවුවනේ. :rofl::rofl::rofl:

මගේ දහම මොකක්ද කියල අපි තර්ක කලෙත් නැහැ නේද? , ඔබ අතින් පයින් දාගෙන තර්ක කරනවා වගේ.. හික් හික් ඔබගේ ප්‍රශ්න වැලට පිළිතුරු ඔබගේ කලින් පොස්ට් වලත් තියෙනවා.

:rofl::rofl: මට නම් interval ඕනි නැහැ(ඔබට දැන් පන දුවන්නට අවශ්‍ය බව පෙන්නුම් කරයි.), මම හරියට enjoy කරනවා ඔබගේ විගඩම්... ඔබ අතින්ම අල්ලාහ් දෙවියන්ගේ රෙද්ද ගැලවෙන එක තරම් සතුටක් තව කොහිද නේද?..:rofl::rofl::rofl:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
එනමල් වාෂ්ප උනාද?

කොහොම හරි අපි කතා කල දේවල් සංක්ෂිප්ත කරලා ගත්තොත්,

1. Heaven හි අර්ථය සලකන විට කුරානයේ 51.47, 21.30, 51.48 අතර එකිනෙකට පරස්පර විරෝදී බවක් දැක්වේ. එය ගොඩ දැමීමට , කාල අතර සංසන්දනයක් ගෙන ඒමට උත්සහ දරන නමුත් , එය පිලිබදව කුරානයේ සදහනක් නොමැති කමින් , එම වර්ස් අතර නොගැලපීම තහවුරුවේ.

2. විද්‍යාවේ හිදැස් වලට දෙවියන් ඔබ්බවන්න යාමෙන් ඉස්ලාම් දහමේ නිරුවත එලියට එනවා වින, ඉස්ලාම් දහම විද්‍යාව සමග පෑහෙන්නේ නැත.

3. thermodynamics හි එන entropy ආශ්‍රයෙන් විශ්වයේ ආරම්භයට දෙවියෝ ඔබ්බ වන්නට උත්සහ දරන නමුත් , entropy යන්න කුමක් දැයි ද ඔවුන් නොදනී. විද්‍යාවෙන් විශ්වයේ ආරම්භය ගැන තමන් නොදන්නා බව නිහතමානිව පවසා එය පිලිබදව පර්යේෂණ කරන නමුත් , මොවුන් එයට දෙවියන් ඔබාගෙන විද්‍යාවට මග පෙන්වීමට සැරසෙයි. නමුත් විද්‍යාවෙන් එය ප්‍රතික්ෂේප කරයි.

4. විද්‍යාව උඩින පල්ලෙන් පල්ලියෙ කියන බේගල් වලින් හදාරන මොවුන් , විශ්වයේ ප්‍රසාරණය හුදෙක් doppler ආචරණය මගින් පහදන්නට යාමෙන් තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරයි. විශ්වය ප්‍රසාරණය පිලිබදව පුළුල් අවබෝධයක් ලබාගත හැක්කේ str තුලින් වුවද , str කුරානයේ ප්‍රකටව නැතිබවත් , පැවසීමෙන් කුරානය හුදෙක් මනොවිකරයක් බව පසක් වේ.

මහා ලොකුවට islam cosmology ලෙස විශ්වයේ අකාරය කුරනයට උනනය කරන්න උත්සහ ගත්තද, ගණිතමය ආකාරයට cosmology ඔප්පු කල නොහැකි යයි පවසයි. gr/str කුරානයේ සදහන් වන බව හෝ ඉගියක්‌ ආකාරයෙන් සදහන් වන බව පවසයි, එය ඔප්පු කල හැකි එකම ආකාරය ගණනය කිරීමකින් වුවත් එසේ පවසන අයට එය ගණනය කර පෙන්වීමට කිවූ විට බයේ පැන දුවයි.

5. අද වන විට යල් පැන ගිය මතයක් වන ID නැවතත් කරලියට ගැනීම මගින් මොවුන්ගේ විද්‍යාව පිළිබද කිසිම දැනුමක් නොමැති බව මොනවට පැහැදිලි වේ.
එය දෙවියෝ යයි පවසමින් හිත හදාගැනීමට ගියද , දෙවියන්ට අම්බානක වැරදුන නිර්මාණ සිය දහස ගණනක් නිරායාසයෙන්ම හමුවේ.

6. ඔවුන්ට අනුව,
යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.

එලෙස පවසමින් ඔවුන් දෙවියන්ගේ ගැන සොයන්නට යන්නේ නැත, එසේ සොයනවටද විරුද්ධය. එනයින් , දෙවියෝ නොපවතින දෙයක් බව තහවුරු කරයි.

7. අන්තිමේදී තමන්ගේ ඉස්ලාම් දහම වැරදි යයි හැගුන විට , අවමානයෙන් ගැලවීම සදහා තර්ක කරන්නාගේ දහමෙහි නොමැති වැරදි ඇති කරමින් පෙන්වීමට බොලද උත්සහයක් ගනී.

8. කලින් ප්‍රශ්නම නැවත නැවත අසමින් කාලය කාදමයි. වචන වල ඇද සොයයි, තුත්තිරි ගසේ හෝ එල්ලීමේ න්‍යාය භාවිත කරයි.

9. තමන්ගේ සියලු බොරු එලිවූ බව පසක් වූ විට කරගත දෙයක් නොමැති නිසා , නිවටයෙකු සේ පැන දුවයි.
 
හිතට හොදටම වැදිලා වගේ ... ඔය ප්‍රශ්නෙට පිලිතුරු කලින්ම සදහන් කරලනේ එනමල් පොඩ්ඩෝ තියෙන්නේ... ඇස දෙකේ කදුළු පිහදාගෙන බලන්න....

http://www.elakiri.com/forum/showpost.php?p=14801426&postcount=226
:lol: ඔබේ "සිත"ට වැදුනද? කෝ උත්තර? වැල්වටාරම් ලියල අඬන්නේ මොකද? :lol:

ඔයාගේ වැල්වටාරම් පිළිතුර 1. ටද? 2. ටද? (මොන ප්‍රශ්නෙටද?). ඔබ හිර වෙලාද? :lol:

{{ඔබේ එකම බයිලාවට ලින්ක් එක දෙන තරමට ඔබ අසරණද? නිකන් බයිලා කියල පැනල යන්න බෑ. ඔබ අනාථයි. කෝ මේකට උත්තර?? (ඔබට ප්‍රශ්න දෙකක් තියෙනවා. පැහැදිලිව උත්තර දෙන්න. නැතිනම් check mate. කොහොමත් ඔබ දැනටමත් check mate!!

1. මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. දැන් කියන්න බලමු cosmology වලට (අපේ සංවාදයට) අදාලව කුරානයේ str/gr තියෙනව කිව්වෙ කොතනද? පෙන්නන්න. ඔබ මම නොකියපු එකක් අල්ලගෙන බොරුවට දඟලන හැටි ඔප්පු වේවි. (මම big bang/expanding universe එකට relativity ගෙනාවේ කුරානයෙන් නොවේ).

2. Big bang එකට අදාල gr බවත්, str ගැන අහන්න ගිහින් ඔබ නාගත්ත බව දැන් පිළිගන්නවද?}}

Interval එකක් දීලත් උත්තර නෑ කියන්නේ මේ කපේදී ලැබෙන්නේ නෑ!!

නිකන් බයිලා කියන්නේ නැතුව හකුලාගෙන යන්න. පැරදිලත් ලජ්ජා නැතුව වැල්වටාරම් ලියල "මේවා උත්තර"ලු! :lol::lol: (ඔබ කිව් "str,gr ගැන කුරානයේ කියා ඇත" යනුවෙන් මම කී බවට ඔබ එල්ල කල ඔබේ බොරු චෝදනාවේ හෙළුව ඔප්පුයි. පන්සිල් අරගෙනද මේවා ලියන්නේ? මහ ලොකු බෞද්ධයෝ.. :lol:).

Big bang එකට අදාල gr බව දැන්වත් පිළිගන්නවද? ඔබට වැරදුනා කියල පිළිගන්නවද? නැතිනම් තවත් වල වටාරමක් ලියනවද? :lol:
 
Last edited:

රිදිලද ? ඔච්චර upset වෙන්න දෙයක් නැහැ එනමල් , කොහොමත් ඔබගේ දහමේ ලොකු හිල් ගොඩක් තියෙනවා කියල මම කලිනුත් පෙන්නුවනේ. ඔබම දෙවියෝ නැහැ කියලත් කිවුවනේ. :rofl::rofl::rofl:
මගේ දහම මොකක්ද කියල අපි තර්ක කලෙත් නැහැ නේද? , ඔබ අතින් පයින් දාගෙන තර්ක කරනවා වගේ.. හික් හික් ඔබගේ ප්‍රශ්න වැලට පිළිතුරු ඔබගේ කලින් පොස්ට් වලත් තියෙනවා.
:rofl::rofl: මට නම් interval ඕනි නැහැ(ඔබට දැන් පන දුවන්නට අවශ්‍ය බව පෙන්නුම් කරයි.), මම හරියට enjoy කරනවා ඔබගේ විගඩම්... ඔබ අතින්ම අල්ලාහ් දෙවියන්ගේ රෙද්ද ගැලවෙන එක තරම් සතුටක් තව කොහිද නේද?..:rofl::rofl::rofl:
ඔබේ දහම මිත්‍යා ගොඩක් කියල ඔප්පු වුණාම ඔබට ටිකක් upset කියල මම දන්නව. ජිවිතේට හිතපු දෙයක් නෙම්යිනේ ඒක. :lol:. ඔබ ඔබේ දහමේ "සිත" මෙතනට ගෙනල්ල දෙවියන්ට වඩා යෝග්‍යයි කියන්න ගිහින් නැත්තටම නාගත්ත බව කවුරුත් දැක්කා. ටිකක් දුකයි නේද... :lol::lol:. දැන්වත් සූකර මද්දව කන්න... කෑවොත් මොකද වෙන්නේ කියල දන්නවනේ...
 
එනමල් වාෂ්ප උනාද?
කොහොම හරි අපි කතා කල දේවල් සංක්ෂිප්ත කරලා ගත්තොත්,
1. Heaven හි අර්ථය සලකන විට කුරානයේ 51.47, 21.30, 51.48 අතර එකිනෙකට පරස්පර විරෝදී බවක් දැක්වේ. එය ගොඩ දැමීමට , කාල අතර සංසන්දනයක් ගෙන ඒමට උත්සහ දරන නමුත් , එය පිලිබදව කුරානයේ සදහනක් නොමැති කමින් , එම වර්ස් අතර නොගැලපීම තහවුරුවේ.
2. විද්‍යාවේ හිදැස් වලට දෙවියන් ඔබ්බවන්න යාමෙන් ඉස්ලාම් දහමේ නිරුවත එලියට එනවා වින, ඉස්ලාම් දහම විද්‍යාව සමග පෑහෙන්නේ නැත.
3. thermodynamics හි එන entropy ආශ්‍රයෙන් විශ්වයේ ආරම්භයට දෙවියෝ ඔබ්බ වන්නට උත්සහ දරන නමුත් , entropy යන්න කුමක් දැයි ද ඔවුන් නොදනී. විද්‍යාවෙන් විශ්වයේ ආරම්භය ගැන තමන් නොදන්නා බව නිහතමානිව පවසා එය පිලිබදව පර්යේෂණ කරන නමුත් , මොවුන් එයට දෙවියන් ඔබාගෙන විද්‍යාවට මග පෙන්වීමට සැරසෙයි. නමුත් විද්‍යාවෙන් එය ප්‍රතික්ෂේප කරයි.
4. විද්‍යාව උඩින පල්ලෙන් පල්ලියෙ කියන බේගල් වලින් හදාරන මොවුන් , විශ්වයේ ප්‍රසාරණය හුදෙක් doppler ආචරණය මගින් පහදන්නට යාමෙන් තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරයි. විශ්වය ප්‍රසාරණය පිලිබදව පුළුල් අවබෝධයක් ලබාගත හැක්කේ str තුලින් වුවද , str කුරානයේ ප්‍රකටව නැතිබවත් , පැවසීමෙන් කුරානය හුදෙක් මනොවිකරයක් බව පසක් වේ.
මහා ලොකුවට islam cosmology ලෙස විශ්වයේ අකාරය කුරනයට උනනය කරන්න උත්සහ ගත්තද, ගණිතමය ආකාරයට cosmology ඔප්පු කල නොහැකි යයි පවසයි. gr/str කුරානයේ සදහන් වන බව හෝ ඉගියක්‌ ආකාරයෙන් සදහන් වන බව පවසයි, එය ඔප්පු කල හැකි එකම ආකාරය ගණනය කිරීමකින් වුවත් එසේ පවසන අයට එය ගණනය කර පෙන්වීමට කිවූ විට බයේ පැන දුවයි.
5. අද වන විට යල් පැන ගිය මතයක් වන ID නැවතත් කරලියට ගැනීම මගින් මොවුන්ගේ විද්‍යාව පිළිබද කිසිම දැනුමක් නොමැති බව මොනවට පැහැදිලි වේ.
එය දෙවියෝ යයි පවසමින් හිත හදාගැනීමට ගියද , දෙවියන්ට අම්බානක වැරදුන නිර්මාණ සිය දහස ගණනක් නිරායාසයෙන්ම හමුවේ.
6. ඔවුන්ට අනුව,
එලෙස පවසමින් ඔවුන් දෙවියන්ගේ ගැන සොයන්නට යන්නේ නැත, එසේ සොයනවටද විරුද්ධය. එනයින් , දෙවියෝ නොපවතින දෙයක් බව තහවුරු කරයි.
7. අන්තිමේදී තමන්ගේ ඉස්ලාම් දහම වැරදි යයි හැගුන විට , අවමානයෙන් ගැලවීම සදහා තර්ක කරන්නාගේ දහමෙහි නොමැති වැරදි ඇති කරමින් පෙන්වීමට බොලද උත්සහයක් ගනී.
8. කලින් ප්‍රශ්නම නැවත නැවත අසමින් කාලය කාදමයි. වචන වල ඇද සොයයි, තුත්තිරි ගසේ හෝ එල්ලීමේ න්‍යාය භාවිත කරයි.
9. තමන්ගේ සියලු බොරු එලිවූ බව පසක් වූ විට කරගත දෙයක් නොමැති නිසා , නිවටයෙකු සේ පැන දුවයි.

මේ තියෙන්නේ ඔබේ බංකොලොත් භාවය ඔබම ඔප්පු කරලා!! :lol: මම ඔබව කොටුකල අවලංගු පිළිතුරු 3 හැරෙන්නට ඔබට කියන්න වෙන දෙයක් ඉතුරු නෑ.:lol::lol:

1. ඔබ Heaven තේරුම ගෙනත් ඉංග්‍රීසි උගන්නන්න ගිහින් නටපු නාඩගමෙන් පැරදුන බව ඔබම පිළිගෙන. ඊළඟට පරස්පරය ගැන කියමින් දැන් ඔබ නලියනනේ කලින් කි දේ අමතක කරලද? නැතිනම් අමතක කෙරෙව්වද? :lol:

ඔබට දැන් ගියර් මාරු කරන්න වෙලා. කලින් ඔබ කිව්වේ මෙහෙම..

{{ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක..

* 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව.
* දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)}

මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව :p

මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක}}

දෙවියන්ට අමතකද කියල අහන කෙනාට එයාම කියපු දේවල් අමතක වෙලා! :lol::lol:

51:47 පෘතුවියක් ගැන නැති නිසා 21:30 සමග පරස්පර යයි තර්කය ගෙනාවේ ඔබයි. 51:48 පෘතුවිය ගැන කියයි. ඔබේ තර්කය පැහැදිලිවම පරාදයි. ඔබේ Heaven තර්කයේ පරාජය පිළිගත්තා සේම මෙයත් ඔබට පිලිගන්නම වෙනවා. මෙහෙම තොත්ත බබෙකුට වගේ කියන්නේ නැතුව ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? (එය හරිම වදයක්). ඔබට මතකයේ ප්‍රශ්නයක් තියෙනවද??

එනිසා ඔබ දැන් අලුත් තර්කයක් ගෙනත්. එයත් පුහු එකක්. ඒ වාක්‍ය දෙක බලන්න.

"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)
("අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු.")

51:47 කියන්නේ Heaven එක මැව්වේ දෙවියන්ගේ power එක සහ skill එක මගින් බව. ඔතන ආරම්භයක් ගැන කියවීමක් නෑ. මවන ක්‍රමය ගැන විස්තරයක් නෑ. වාක්‍යයේ දෙවැනි කොටසෙන් කියන්නේ එම මවන ලද අහස අපම විස්තීර්ණ කරන්නෙමු යනුවෙන්. (මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්‍රහ කිරීම බව පැහැදිලි වේ.). මේ කියන්නේ metric expansion of universe යන්න පැහැදිලියි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

21:30 කියන්නේ heavens සහ earth යන දේවල් යම් කලෙක එකට බැඳී තිබූ බවයි (were once joined together). කලිනුත් කීවෙමි {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}. මෙම තත්වය clove asunder වීමක් ගැන කියයි. මෙතන මැවීමේ ක්‍රමය ගැන දල අදහසක් ලබා දේ. උඩ වාක්‍යයේ කිව්වේ දෙවියන්ගේ power සහ skill එකෙන් මවන ලද heaven එක expand කිරීමක් ගැන. පහල එකෙන් කියන්නේ heavens සහ earth වල මුල් අවස්ථාවේදී සිදුවූවක් ගැන. මේ පැහැදිලිවම අවස්ථා දෙකක්. ඔබ මේවායේ පරස්පරයක් ගේන්නේ කිසි පදනමක් නෑ. ඔබේ මනස්ගාත පමණයි.

ඔබේ සිතීම හරිම පටුයි. Hevaen කියන්නේ පෘතුවිය හැරෙන්න විශ්වයේ අනික් දේ යැයි ඔබ තේරුම් ගෙන. ඕව ගැන දන්නේ නැතිනම් එය තර්කයට ගේන්න කලින් ශබ්ද කෝෂයක් බලන්න හිතුනේ නැද්ද? Heaven යනු කුමක්ද යයි තේරුම් ගත යුත්තේ සාපේක්ෂව. මෙතනදී heaven යනු විශ්වයට reference එකක්. මෙලොව ඉන්න කෙනෙකුට විශ්වය පෙන්නේ heaven ලෙස. වෙන ලෝකෙක සිටින කෙනෙකුට heaven යනු එතන සිට බලන විදිහට විශ්වයයි. එවිට එයට පෘතුවිය අඩංගුයි. ඔබ හිතන පටු අදහස නෙමෙයි.

මෙහෙම තොත්ත බබෙකුට වගේ ඔබට හැම එකක්ම කියන්න ඕනෙද?. නිකන් බොරුවට මනස්ගාත ලියල වෙලාව නාස්ති කරන්න එපා.
ඔබට රෙදි ගැලවෙන්නම දීල තියෙන්නෙ. දැන් බොරුවට නලියල, බොරු කියල ඔබේ පරාජය වහගන්න අමාරුයි.. :lol:. කාලය ගැන තොත්ත බබාට කුරානයේ කියා නැහැලු. ඥානසාර බේබද්දගේ බණ අහන ඔබ වැනි බූරුවන්ට කොහෙද මේවා තේරෙන්නේ. ඔබ නම් Big bang (cosmic inflation) සහ expanding universe (metric expansion of space) යන දෙකේ වෙනස දන්නෙවත් නැතුව මෙතන විකාර කියවනවා.:lol::lol:

2. සහ 3. ඔබේ පිළිතුර අවලංගු එකක්. ඒ ගැන කීප වරක්ම කීවෙමි.

"විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්නෙහි සරණ පැතීම. එය ඔබට වලංගු නැති බව ඔප්පු කලෙමි. (ඔබේ දහමේ මිත්‍යා දේවල් මෙතනට ගෙන ඒමට හේතුව එයයි). ඔබේ දහම මිත්‍යා එකක් බව ඔප්පු විය. ඔබට ඒ ගැන වචනයක්වත් කියන්නට නැත. (ඔබේ දහම මිත්‍යා එකක් යයි ඔප්පු වීම ගැන ජිවිතේට ඔබ හිතල නැතුව ඇති නේද..:lol:). දැන්වත් ඔබ මහමේරු පර්වතය ඔබේ දහමේ දෙයක් බව පිළිගන්න. (ඒ එක්කම එය හින්දු සංකල්පයක් බවත් දැනගන්න. (http://en.wikipedia.org/wiki/Sumeru). ඔබේ ත්‍රිපිටකය ගැන ඔබට සැකයක් නෑනේ.
ඔබ අවලංගු පිළිතුරු සරණ පතන තරමට ඔබ අසරණයි!! :lol:

3. දැන් මොකද වෙන බයිලාවක් කියන්නේ? විද්‍යාඥයින් පිළිගෙන ඇති දේවල් මෙයා කියනවා බොරුලු! ලොකු විද්‍යාඥයා..:P:P නිකන් බේගල් ඇදබාන්නේ නැතුව යන දේවාලෙක යන්න. :lol: (මේකත් ඔබේ අවලංගු පිළිතුරු ගොඩට තමයි. කලිනුත් කිව්වා..)
ලොකුම විහිළුව මේකයි. :lol::lol: ඔබ අන්තිමට බංකොලොත් වුනාම විද්‍යාවෙන් පිළිගත් දේවල් පවා වැරදි යයි කීමට තරම් ඔබේ තත්වය බැරෑරුම් වී ඇත. Big bang සහ expanding universe යනු වැරදි ඒවාලු. ඔබ කවදහරි විද්‍යාඥයෙක් වූ දවසට ඔය මනස්ගාත කියන්න.:lol: ඔබ ඒ දේවල් කීමෙන් පැහැදිලි වන්නේ කුරානයේ Big Bang සහ expanding universe ගැන කියා ඇති දේ ගැලපෙන නිසා කුරානය බොරු කරන්න ඔබට වෙන මගක් නැති වූ බවයි. දැන්වත් ඔබ අනාථ වූ බව පිළිගන්න.

ඔබට මේ ගැන කිසිවක් කියන්න නැති බව දනිමි.මෙය දෙපාරක්ම දැම්මා. ඔබ දැක්කේ නෑ වගේ අහක බලාගෙන.. :lol:
{{1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ.}}

මොකද ඔබ cosmic microwave background radiation (CMBR) සහ type Ia supernovae ගැන කටේ පිට්ටු? :lol:. මේවා විද්‍යාඥයින් පිළිගෙන ඇති සාධක. ඔබේ මනස්ගාත වගේ නෙමෙයි. ලජ්ජා නැතුව එනව මෙතන cosmology කතා කරන්න.. ඔබ නම් නියමෙට ඔබේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරලා.. :lol:

විහිළුව තමයි, කුරානය බොරු කරන්න විද්‍යාවත් ඔබට බොරු කරන්න වෙලා... අනේ අනාථයෝ... ලජ්ජා නැද්ද? :lol::lol:

4. ID ගැන දන්නේ නැතුව බයිලා කියනවා. යල් පන ගිය එකක්ලු..:lol:

ඔබ ඔය කියන්නේ Creation Science ගැනයි. එය පරණ කතාවක්. Intelligent Design යන්නෙහි තර්කය ඉන් ඔබ්බට ගොස් ඇත. එයින් කියන්නේ යමක් නිර්මාණය වීම පිටුපස Intelligence එකක් ඇති බවයි. උදා. ලෙස ජීවීන් ගතහොත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම එවායේ සංකීර්ණතාව තහවුරු වී ඇත. (එක් සෛලයක් ගතහොත් එම සෛලයේ පැවැත්ම සඳහා එය තුල සිදුවන දේවල සංකීර්ණතාවය new york නගරයේ පැවැත්මට එහි සිදුවන සංකීර්ණ ක්‍රියාවලි සමඟ උපමා කර කියා ඇත! එනම් සෛලයක් යනු නගරයක් තරමට සංකීර්ණය). ඕනෑම ජීවී දෙයක ආරම්භය/නිර්මාණය/පැවැත්ම ආදී සියලුම දේ DNA සහ RNA සමග බැඳී පවතී. එම neucleic acid ජීවියාගේ පැවැත්මට පදනම වී ඇත. DNA වල ඇත්තේ information වේ. එවිට ජීවියාගේ පැවැත්මේ පදනම information වේ. මෙම information ආවේ.කොහෙන්ද?/කෙසේද? ඉබේ ඇතිවුනාද? Information ඉබේ ඇතිවන බවට විද්‍යාවේ කොහේවත් නැත. මිනිසාට දන්නා පරිදි information ලැබෙන එකම මුලාශ්‍රය වන්නේ Intelligence එකකින් පමණි. ඉබේ ඇතිවිය හැක්කක් නොවේ. DNA වැනි සංකීර්ණ information database එකක් ඇතිවීම පැහැදිලි කිරීමට පරිණාමවාදය අපොහොසත් වී ඇත. විද්‍යාවේ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. එහෙත් අප දන්නා දෙයක් නම්, information ලැබිය හැකි එකම ක්‍රමය වන්නේ intelligence එකක් මගින් වීමයි. එය විද්‍යාත්මක තර්කයකි. ID වලින් කියන්නේ එවැනි දෙයකි. දෙවියන් ගැන අප කියන්නේ එම supreme intelligence එකට අදාලව අප දන්නා එකම තොරතුර දෙවියන් ගැන වීමයි.

ඔබ ID තර්කයෙන් පැහැදිලිවම පැනගොස් ඇත. ID ගැන නොදැන බයිලා කියල ඔබේ පරාජය වහගන්න් බෑ. ඔබට උත්තර නැති ප්‍රශ්නය:
## DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. ඔබේ මනස්ගාත වලින් වැඩක් නෑ. :lol:

ඔබෙන් උත්තරයක් මේ කපේදී ලැබෙන්නේ නෑ. හේතුව, කාටවත් වෙන උත්තරයක් නෑ.. :lol:

5. මෙන්න ඔබේ මෝඩ කතාව "ඔවුන් දෙවියන්ගේ ගැන සොයන්නට යන්නේ නැත, එසේ සොයනවටද විරුද්ධය. එනයින් , දෙවියෝ නොපවතින දෙයක් බව තහවුරු කරයි." ඔබට මොංගල්. මොකද්ද මේ විකාරය? ඔබේ රෙදි ගැලවෙන්නම මේ තර්කය බිඳ දැම්මා.

ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.

ඔබ මග හරින ගැටලුව කුමක්ද? විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි.
{{එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්‍රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.}}}}
ඔබ මෙයින් මග හැර ඇත. :lol:. ඔබට පිළිතුරක් නැත. මේ කපේදිවත් ඔබෙන් ලැබෙන්නේ නැත! :lol:

6. කවුද දන්නේ නෑ එහෙම උත්සාහ කරලා අනාත වුනේ..:lol: ඔබ කියන්නේ ඔබේ දහම මිත්‍යා ටොන් ගණන් වල එකක බව ඔප්පු කිරීම ගැනද? එහෙනම් ඔබට අනුව එය ඔබේ දහමේ අඩුපාඩුවක්ද? ඔබ කියනවනම් පිළිගන්නම්. :lol:

7. වචන වල අද හොයන්න ගිහින් තමයි මුලින් ඔබ නාගත්තේ.:lol:. ඔබනේ වෙනත් කුරාන් වාක්‍ය දාලා නොමග යවන්න හදල අතේ මාට්ටු වුනේ.. :lol:

දැන් පේනවා නේද ඔබේ සැම තර්කයකටම පැහැදිලි පිළිතුරු සපයල ඔබේ තර්ක බිඳ දමා තියෙද්දිත් පිළිතරු දෙන්න කියා බොරුවට නලියපු ඔබේ නාඩගමේ හෙළුව!! දැන් පැරදුනානම් හකුලාගෙන යන්න. :lol:

8. ඔබේ බොරුව දැන් එළිවෙලා. ඔබ නිවටයෙකු සේ පැන දුවනවද? මෝඩයෙකු සේ තව මෙතන කියවනවද? :lol: මේකට තමයි කියන්නේ Check Mate කියල!!!

(මගේ සාරාංශයේ ඔබ අල්ලපු නැති තව තර්ක තියෙනවා. මතක් වෙන්න ආයේ දාන්නම්. ඔබ පරාද වූ බව දැන්වත් පිළිගන්න. පිළිගත්තේ නැතත් ඔබ Check Mate. එනිසා වෙනසක් නෑ.)
 
@Sataninhell හෙවත් නරකයේ සාතන්.
නිවටයෙක් වගේ පැනල යන්නෙ නැතුව මේක කියවන්න බබෝ..

ඔබ තමයි උත්තර නොදී මග හැරියේ... :lol: නිකන් නලියන එක උත්තර නොවේ. පැහැදිලි උත්තර ලබා දෙන්න.

(A) ඔබ උත්තර නොදී මග හැරිය ඒවා...

1. මම shape න්‍යායයක් ගැන කිව්වේ කොහෙද? (නිරුත්තර ඔබේ ඔලුව අවුල් වුන නිසා ඔබ කියපු එකක්! :lol:)

2. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. ඔබේ මනස්ගාත වලින් වැඩක් නෑ.

(B) ඔබ පැහැදිලිවම පරාජය වූ දේවල්..

1. Heaven තර්කයෙන් පැහැදිලිවම පරාදයි. ඔබ අනුන්ට ඉංග්‍රීසි උගන්වන්න ගොස් නාගෙන ඇත. :lol:

2. කුරාන් වාක්‍ය දෙකක් ගෙන ඒවා පරස්පර යයි පෙන්වීමට ගත උත්සාහයෙන් ඔබ පරාද වී ඇත. ඔබද එය පිළිගෙන නිශ්ශබ්ද වුන බව පෙනේ. ඒ සම්බන්ධයෙන් ඔබට මෙතන තොත්ත බබා පාට් දාන්න තරමටවත් කිසිවක් ඉතුරු කර නැත. ඔබ වෙනත් වාක්‍ය ගෙනත් නොමග යවන්නට ගත් උත්සාහය ඔබේ පරාජයේ සලකුණක්!

3. දෙවියන් ගැන විද්‍යාවේ ස්ථාවරය පැහැදිලි කර ඇත. ඔබත් එය පිළිගෙන ඇත. "ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි." යනුවෙන් මා කි දේ ගැන ඔබට කියන්නට කිසිවක් නැත. ඔබ {{විද්ද්යව මැවුම් වාදය ප්‍රතික්ෂේප කර නැහැ කියන්න බැහැනේ}} යයි ඔබ කලින් කි දේ වැරදි බව ඔප්පු වී ඇත. ඔබේ එම තර්කයෙනුත් ඔබ පරාජය වී ඇති බව පිළිගන්න.

4. "විද්‍යාවේ පිළිතුරු නැති නිසා පමණක් නොව විද්‍යාවේ න්‍යායයන් අනුවම පිටස්තර පාලනයක අවශ්‍යතාවය මතු කර ඇත." Entropy ගැන කලින් කතා කර ඔබ අනාගත්තා මතකනේ. දැන් ඔබ මේ ගැන නිශ්ශබ්දයි. මගේ තර්කය ඔබට බිඳීමට නොහැකි වී ඇත.

මම කුරානය ගාවන්නේ නැතුව Relativity ගැනත් කියා පිටස්තර පාලනයක අවශ්‍යතාවය පැහැදිලි කලෙමි. (තොත්ත බබෙකුට වගේ කියා ඇත.:lol:). ඒ ගැන ඔබට කිසිවක් කියන්න නැති වුනාම "str, gr කුරානයේ කොහෙද තියෙන්නේ" කියා ඔබට තප්පුලීමට සිදු වී ඇත. (Cosmology වලට අදාල නැති STR ගැන ඉඟි කරන වාක්‍ය දෙකක් ගැන කිව්වම නැවතත් ඔබේ තොත්ත බබා පාට් එකේ සරණ පතන්නට සිදු වී ඇත.). ඔබේ මෝඩකම ප්‍රදර්ශනය කරා ඔය ඇති. :lol:

5. ඔබ කලින් කිව්වා "විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි" යනුවෙන්. එය වැරදී බව මම කීවෙමි {{විශ්වය ඇතිවුනේ කොහොමද කියල දන්නෙත් නෑ. ඒත් කියනවා මෙහෙම (උදා:දෙවියන් නිසා) ඇතිවුනේ නෑ කියල. ඔබ නොදන්නා දෙයක් ගැන "දනිමි"යයි කියන්නේ කොහොමද? බොරුවක්නේ ඒක..}}. එය පිළිගන්නවද?

6.ඔබට දැන් සිංහල නොතේරෙන තරමටම තොත්ත බබෙක් වීමට ඔබට සිදුවී ඇත.
{{යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.}}. යමක් පවතීද යන්න මුලින් සොයන්න. ඉන්පසු එහි ආරම්භය ගැන සිතන්න. එයයි විද්‍යාත්මක.

මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. ඔබට අනුව දෙවියෙක් නැත. එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි.

ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.

ඔබ මග හරින ගැටලුව කුමක්ද? විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි.
{{එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්‍රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.}}
ඔබ මෙයින් මග හැර ඇත. දැන් හිර වුනේ කාටද? :lol:}}

මේ ගැන ඔබ සද්ද නෑ. එනිසා ඔබ පරාජය පිළිගෙන ඇති බව සලකමු. :lol:

(C) ඔබ නිරුත්තර වන විට ඔබට සරණ පතන්නට සිදු වූ දේවල්..

1. ඔබම දාපු රීතිය ඔබටම කඩන්න වෙලා. (මොන රීතියද? මාතෘකාවට අදාල නැති වෙන දේවල් වලට පිට පැනීම... :lol::lol:). නීති දාන්න ලේසියි. ඒවා අනුව ඔබටම ක්‍රියා කරන්න අමාරු වෙන තරමට ඔබේ තත්වය පරිහාණියට පත් වී ඇත. :lol: ඔබට කියන්න දේවල් නැතිවිට වෙනත් කුරාන් වාක්‍ය ගෙනත් මාතෘකාවෙන් නොමග යැවීමේ ඔබේ උත්සාහය මතක් කරන්න. එය ඔබේ නිරුත්තර බවේ සලකුණකි.

2. "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්නෙහි සරණ පැතීම. එය ඔබට වලංගු නැති බව ඔප්පු කලෙමි. (ඔබේ දහමේ මිත්‍යා දේවල් මෙතනට ගෙන ඒමට හේතුව එයයි). ඔබේ දහම මිත්‍යා එකක් බව ඔප්පු විය. ඔබට ඒ ගැන වචනයක්වත් කියන්නට නැත. (ඔබේ දහම මිත්‍යා එකක් යයි ඔප්පු වීම ගැන ජිවිතේට ඔබ හිතල නැතුව ඇති නේද..:lol:). දැන්වත් ඔබ මහමේරු පර්වතය ඔබේ දහමේ දෙයක් බව පිළිගන්න. (ඒ එක්කම එය හින්දු සංකල්පයක් බවත් දැනගන්න. (http://en.wikipedia.org/wiki/Sumeru). ඔබේ ත්‍රිපිටකය ගැන ඔබට සැකයක් නෑනේ.

3. ලොකුම විහිළුව මේකයි. :lol::lol: ඔබ අන්තිමට බංකොලොත් වුනාම විද්‍යාවෙන් පිළිගත් දේවල් පවා වැරදි යයි කීමට තරම් ඔබේ තත්වය බැරෑරුම් වී ඇත. Big bang සහ expanding universe යනු වැරදි ඒවාලු. ඔබ කවදහරි විද්‍යාඥයෙක් වූ දවසට ඔය මනස්ගාත කියන්න.:lol: ඔබ ඒ දේවල් කීමෙන් පැහැදිලි වන්නේ කුරානයේ Big Bang සහ expanding universe ගැන කියා ඇති දේ ගැලපෙන නිසා කුරානය බොරු කරන්න ඔබට වෙන මගක් නැති වූ බවයි. දැන්වත් ඔබ අනාථ වූ බව පිළිගන්න.

ඔබට මේ ගැන කිසිවක් කියන්න නැති බව දනිමි.මෙය දෙපාරක්ම දැම්මා. ඔබ දැක්කේ නෑ වගේ අහක බලාගෙන.. :lol:
{{1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ.}}

ඔබට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉහත (C)1-3 අතර කැරකෙන්න විතරයි. ඒ කියන්නේ ඔබ අනාථයි!! නේද? :lol:

(D) ## ඔබේ නම්බුව රැකගන්න එක දෙයක් කරන්න ඔබට ඉතුරුයි.

ඔබම ගෙනාපු තර්කයෙන් ඔබ මග හරිනවා. නැවත කියවා පිළිතුරු දෙන්න.
{{ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}
දැන් ඔබ පෙන්විය යුත්තේ ඔබ කියන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බවයි. විශ්වයේ ඇතිවීමට බලපෑමක්/පාලනයක් "සිත" මගින් එන්නේ කොහොමද? (එයත් නිකම්ම විශ්වාසයක් පමණද?).

අඩුගානෙ ඔබේ "සිත" (මනස්ගාතය :lol:) ගැන කියන්න. නැතිනම් ඔබ Check Mate!! :lol::lol:. ඉහත (B) ගැන ඔබට කළ හැකි දෙයක් නැත.

ඔබ කොච්චර දඟලුවත් ඉස්ලාමය සත්‍යයි. ඔබට ඒ ගැන කිසිත් කල නොහැකියි. ලෝකෙම වේගයෙන්ම පැතිරෙන දහම ඉස්ලාම්. ඉස්ලාමය සත්‍යය බව ලෝකෙම ජනයා දැන් දැනගමින් යනවා. ඔබේ බෝ.බ.සේ. නිසා දැන් ලංකාවේත් වැඩියෙන්ම කතා බහට ලක්වන දහම බවට ඉස්ලාමය පත් වෙලා.. ඔබත් මහමේරු පර්වතයෙන් බිමට බැහැල සත්‍යය කුමක්ද යයි විශ්ලේෂණය කර එය පිළිගන්න.

සත්‍යයට බයේ පැන යන්න එපා බබෝ..

Check Mate!!! :lol:

පැරදුන ඔබ නිවටයෙක් වගේ පැන දුවනවද? නැතිනම් මෝඩයෙක් වගේ ලජ්ජා නැතුව තව මෙතන කියවනවද? (ඒකට තමයි කියන්නේ Check Mate කියල! :lol::lol::lol:)

Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ඔන්න දැන් අයෙත් පැලැස්තර ගහන්න පටන් ගත්ත. ඉසෙල්ලා KO වෙලා ගිහින් දැන් අයෙ මොනවා එනමල් පොඩ්ඩෝ දොඩවන්නේ... පොල්ගෙඩි අකුරු දැම්මට , කලින් කියපු දේවල්ම තප්පු ලෑවට ,එලිවුන ඉස්ලාම් දහමේ නිරුවත අයෙ හංගන්න බැහැ. :rofl::rofl:

මම 1-9 දක්වා ඉතාම සංශික්ප්ත කොට දැක්වූ කරුණු සාරාංශයක් පමණි, ඒවා පැහැදිලිව ඔප්පු වූ කරුණු නිසා නැවත ඒවාට පිළිතුරු දීමෙන් පලක් නෙවේ.. :rofl: එනමල් කොලුවට කොයිල්ද මන්ද? :P:P:P
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

:lol: ඔබේ "සිත"ට වැදුනද? කෝ උත්තර? වැල්වටාරම් ලියල අඬන්නේ මොකද? :lol:

ඔයාගේ වැල්වටාරම් පිළිතුර 1. ටද? 2. ටද? (මොන ප්‍රශ්නෙටද?). ඔබ හිර වෙලාද? :lol:

{{ඔබේ එකම බයිලාවට ලින්ක් එක දෙන තරමට ඔබ අසරණද? නිකන් බයිලා කියල පැනල යන්න බෑ. ඔබ අනාථයි. කෝ මේකට උත්තර?? (ඔබට ප්‍රශ්න දෙකක් තියෙනවා. පැහැදිලිව උත්තර දෙන්න. නැතිනම් check mate. කොහොමත් ඔබ දැනටමත් check mate!!

1. මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. දැන් කියන්න බලමු cosmology වලට (අපේ සංවාදයට) අදාලව කුරානයේ str/gr තියෙනව කිව්වෙ කොතනද? පෙන්නන්න. ඔබ මම නොකියපු එකක් අල්ලගෙන බොරුවට දඟලන හැටි ඔප්පු වේවි. (මම big bang/expanding universe එකට relativity ගෙනාවේ කුරානයෙන් නොවේ).

2. Big bang එකට අදාල gr බවත්, str ගැන අහන්න ගිහින් ඔබ නාගත්ත බව දැන් පිළිගන්නවද?}}

Interval එකක් දීලත් උත්තර නෑ කියන්නේ මේ කපේදී ලැබෙන්නේ නෑ!!

නිකන් බයිලා කියන්නේ නැතුව හකුලාගෙන යන්න. පැරදිලත් ලජ්ජා නැතුව වැල්වටාරම් ලියල "මේවා උත්තර"ලු! :lol::lol: (ඔබ කිව් "str,gr ගැන කුරානයේ කියා ඇත" යනුවෙන් මම කී බවට ඔබ එල්ල කල ඔබේ බොරු චෝදනාවේ හෙළුව ඔප්පුයි. පන්සිල් අරගෙනද මේවා ලියන්නේ? මහ ලොකු බෞද්ධයෝ.. :lol:).

Big bang එකට අදාල gr බව දැන්වත් පිළිගන්නවද? ඔබට වැරදුනා කියල පිළිගන්නවද? නැතිනම් තවත් වල වටාරමක් ලියනවද? :lol:

http://www.elakiri.com/forum/showpost.php?p=14797988&postcount=222

ඔබම පවසන කරුණු මෙතරම් ඉක්මනට ඔබට අමතක වනවාද? ඔබ සිහිවිකලෙන් දොඩවන්නේ නැතුව පදනමක් ඇතුව තර්ක කරන්න එන්න එනමල් , ඔබ ට කියන දේ තේරෙන්නේ නැතිද? නැතිනම් ඔබ කියන දේ තේරුම් ගැනීමට නොහැකි මෝඩයෙක්ද යන්නද දැන් දැන් සැකයක් වීගෙන එනවා. කෙසේවෙතත්, ඔය සදහන් කොට ඇති පොස්ට් එකේ ඔබ gr str සම්බන්ද කරුණු දක්වා ඇත, එය අදාල නිසා එහි දමන්නට ඇතිනේ, අදාල නැතිනම් දමන්න ඕනි නැහැනේ. ඉගි බිගි ලෙස දැමුවද එය කුරානයේ (32.6 , 70.4 ) ලෙස ඔබම සදහන් කොට ඇත.

ඔබට එය ඔප්පු කල නොහැකිම නිසා ඔබ එතන "(මෙතන සංවාදයට මෙය අදාල නැත)." යන්න සදහන් කොට ඇත, එයට එනමල් මම පිළිතුරු දුන්නනේ, එදිනම .. ඔබ නැවත බලන්න ඔය කරුණු ගැන එහි සදහන් කොට ඇත, ඔබගේ නොහැකියාව නිසා ඔබ කරුණු සදහන් කලද එය ඔප්පු කරගත නොහැකි යන බව. ඔබට එය ඔප්පු කර පෙන්නන ලෙස මම කල අභියෝගය තවමත් එලෙසමය. ???

ඔබ එතනින ප්‍රශ්නයෙන් පැනගොස් නැවත වෙන දෙයක් අල්ලාගෙන තර්ක කරයි. කවුද නිවට? ඔබගේ නිවට කමනේ එනමල් :rofl::rofl::rofl:

ඔබ ඒවාට පිළිතුරු සපයන්න , එවිට සංවාදය ඉදිරියට ගෙන ඒමට පුළුවන්. :P:P

--

bigbang එකට gr da str ද අදාල වන්නේ කියල මම කොහෙවත් දක්වල නැහැ, ඔබ පවසුව කරුණු අනුව කුරානයේ gr - str සදහා ඉගි තබෙනව නම් , ඉගි තිබ්බට වැඩක් නැහැ, ඔබ ඒවා ඔප්පු කරලා පෙන්වන්න ඕනි. විද්‍යාව කියන්නේ එකනේ.
:rofl::rofl::rofl:

ඔබගේ සද්දේ වගේම ඕවත් ඔප්පු කරලා පෙනන්නකෝ පුළුවන් නම් , ඔබට නැවතත් එම අභියෝගය මම ඉදිරිපත් කරනවා...
--
නිවට වෙන්න එපා එනමල් , නිවටයෙක් වගේ තර්ක කරන්න බැහැ, කොන්ද පන තියාගෙන එන්න. අවුරුදු දවසේ පැනගොස් නැවත වෙනම කරුණු ඉදිරිපත් කලට වැඩක් නැහැ. එදා කරුණු වලින් සංවාදය ආරම්භ කරන්න. :rofl::rofl:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

ඔබේ දහම මිත්‍යා ගොඩක් කියල ඔප්පු වුණාම ඔබට ටිකක් upset කියල මම දන්නව. ජිවිතේට හිතපු දෙයක් නෙම්යිනේ ඒක. :lol:. ඔබ ඔබේ දහමේ "සිත" මෙතනට ගෙනල්ල දෙවියන්ට වඩා යෝග්‍යයි කියන්න ගිහින් නැත්තටම නාගත්ත බව කවුරුත් දැක්කා. ටිකක් දුකයි නේද... :lol::lol:. දැන්වත් සූකර මද්දව කන්න... කෑවොත් මොකද වෙන්නේ කියල දන්නවනේ...

:rofl::rofl: තාම අඩ අඩ ද තර්ක කරන්නේ, මම අදහන දහම ගැන මම නම් තර්ක කලේ නැහැ, අපි කතා කලේ ඉස්ලාම් දහම ගැන , මම නම් දැක්කේ ඉස්ලාම් දහමේ තිබුන කරුණු සියල්ලම වගේ පුස්සක් උන එක විතරයි.

ඔබට දැන් එල්ලීමට ඇති අවසාන කරුණ එනම් සිත , ගැන මම ඔබගෙන් ප්‍රශ්නයක් අසුව, ඔබ එයට පිළිතුරක් දුන්නොත් සිත ගැන කතා කරන්න පුළුවන් , නමුත් ඔබ සිත ගැන කොතරම් කගහුවද, එයට පිළිතුරක් දෙන්නේ නැති නම් මගෙන්ද පිළිතුරු බලාපොරොත්තු වීම ප්‍රඥාගෝචර නොවේ..

http://www.elakiri.com/forum/showpost.php?p=14801429&postcount=227

මග අරින්නේ නැතුව උත්තර දීගෙන එන්න කිවුවේ ඕක තාම, ඔබ බහුතරයක් කරුණු මග නිවට කමට මග ඇරලා නේ කතා කරන්නේ. ඕවට උත්තර දීගෙන එන්නකෝ එනමල් පොඩ්ඩෝ...
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    නැහැ මම විද්‍යා පසෙන් ගිහින් ඔප්පු කරන්න හදන්නේ නැහැනේ, හි හි හි ඔබට මම සිත විද්‍යාවෙන් ඔප්පු කරනවා කියල නැහැනේ , මම විද්‍යා පස්සෙන් යන්නේ නැහැ , පුනුරුප්පතිය , මෝහනය මගින් පිළිගන්න පුළුවන් සාදක, පැහැදිලිව පේනවා, එක විද්‍යාවෙන් ඔප්පු කරන්න නෙවෙයි , පරීක්ෂණ නිරීක්ෂණ වලට ගැලපෙනවා.

    එක ප්‍රශ්නයයි මම ඔබගෙන් අසන්නේ, ඔබට සිතක් තිබේද නැද්ද? - මේක අනුව ඉතුරු පිළිතුරු දෙන්නම්.

    ඔය අනිත් ලිනක්ස් වැඩක් නැහැ , ඒවා ඒ අය එක්ක බලාගන්න එනමල් , මම ඒවාට සම්බන්ද නැහැනේ . :rofl::rofl: ඔබ අනුන් එක්ක ගගත්තු කුණු මගේ ඇගේ තවරන්න එපා ... :rofl::rofl: අහෝ එනමල් , ඔබගේ 2.50 ක්‍රියා, ලජ්ජයි නේද? grow up kiddo...

    Everyone has a Mind.

    Human mind is most powerful thing in the world.

    It can make doctors scientists engineers.
    Can innovate discover and come up with ideas which could change the world.

    As well as make wars and do massive destruction.

    Science of mind is Buddhism
     
    • Like
    Reactions: Sataninhell

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    :rofl::rofl: තාම අඩ අඩ ද තර්ක කරන්නේ, මම අදහන දහම ගැන මම නම් තර්ක කලේ නැහැ, අපි කතා කලේ ඉස්ලාම් දහම ගැන , මම නම් දැක්කේ ඉස්ලාම් දහමේ තිබුන කරුණු සියල්ලම වගේ පුස්සක් උන එක විතරයි.

    ඔබට දැන් එල්ලීමට ඇති අවසාන කරුණ එනම් සිත , ගැන මම ඔබගෙන් ප්‍රශ්නයක් අසුව, ඔබ එයට පිළිතුරක් දුන්නොත් සිත ගැන කතා කරන්න පුළුවන් , නමුත් ඔබ සිත ගැන කොතරම් කගහුවද, එයට පිළිතුරක් දෙන්නේ නැති නම් මගෙන්ද පිළිතුරු බලාපොරොත්තු වීම ප්‍රඥාගෝචර නොවේ..

    http://www.elakiri.com/forum/showpost.php?p=14801429&postcount=227

    මග අරින්නේ නැතුව උත්තර දීගෙන එන්න කිවුවේ ඕක තාම, ඔබ බහුතරයක් කරුණු මග නිවට කමට මග ඇරලා නේ කතා කරන්නේ. ඕවට උත්තර දීගෙන එන්නකෝ එනමල් පොඩ්ඩෝ...

    ඉස්ලාමය කියන්නේ වෛරය සහ පළිගැනීම, මිලේච්ජත්වය, ප්‍රචණ්ඩත්වය ප්‍රමුඛ කරගෙන බිහිවුන ආගමක්. ඉතිහාසය ගත්තම අර නබි මහෝත්තමයා තමන්ගේ ජීවිත කාලය පුරාම කලේ යුද්ධ කිරීම පලි ගැනීම. ඉස්ලාමයේ බොහොමයක් නීති රීති හැදුනේ ඒ අනුව. වෙනත් ආගම් ජාතීන් පාගා දමමින් වෙනත් රටවල ඉතිහාසයන් අතු ගා දමමින්, පෙෘරාණික වස්තූන් විනාශ කරමින් ලෙයින් ගොඩ නගපු ඉස්ලාමය ආගමක් නෙවෙයි. ඒකාධිපති දේශපාලන ව්‍යාවස්ථාවක්. කුඩා කල සිටම පොඩි ලමයට තවත් ප්‍රාණියෙක් ඝාතනය කරන හැටි උගන්නන්න ආගමකට බෑ. ආගමක් කියන්නේ මිනිසාගේ අධ්‍යාත්මය පිරිසිදු කරන, යහපත් ගුණධර්ම පුරැදු පුහුණු කරන මිනිසත් කම උගන්නන දෙයකට. ඉස්ලාමය මගින් එයනම් කෙසේවත් සිද්ධ නොවන බව හැමෝම දන්න බව නම් නොරහසක්.

    ඔය anamnlmslmn ගැන කියන්න තියෙන්නේ එක දෙයයි. එතුමාත් අර එදා බාමියන් බුදු පිළිම විනාශ කරපු මිලේච්ජයන් අතරත් වැඩි වෙනසක් නොමැති බවයි. මෙවැනි අන්තවාදී පිස්සන්ගෙන මේ ලංකාව බේරා ගැනීම රටට ආදරය කරන සිංහල සංස්කෘතියට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ වගකීමක්.
     
    • Like
    Reactions: Sataninhell

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    මේ තියෙන්නේ ඔබේ බංකොලොත් භාවය ඔබම ඔප්පු කරලා!! :lol: මම ඔබව කොටුකල අවලංගු පිළිතුරු 3 හැරෙන්නට ඔබට කියන්න වෙන දෙයක් ඉතුරු නෑ.:lol::lol:

    1. ඔබ Heaven තේරුම ගෙනත් ඉංග්‍රීසි උගන්නන්න ගිහින් නටපු නාඩගමෙන් පැරදුන බව ඔබම පිළිගෙන. ඊළඟට පරස්පරය ගැන කියමින් දැන් ඔබ නලියනනේ කලින් කි දේ අමතක කරලද? නැතිනම් අමතක කෙරෙව්වද? :lol:

    ඔබට රෙදි ගැලවෙන්නම දීල තියෙන්නෙ. දැන් බොරුවට නලියල, බොරු කියල ඔබේ පරාජය වහගන්න අමාරුයි.. :lol:. කාලය ගැන තොත්ත බබාට කුරානයේ කියා නැහැලු. ඥානසාර බේබද්දගේ බණ අහන ඔබ වැනි බූරුවන්ට කොහෙද මේවා තේරෙන්නේ. ඔබ නම් Big bang (cosmic inflation) සහ expanding universe (metric expansion of space) යන දෙකේ වෙනස දන්නෙවත් නැතුව මෙතන විකාර කියවනවා.:lol::lol:

    2. සහ 3. ඔබේ පිළිතුර අවලංගු එකක්. ඒ ගැන කීප වරක්ම කීවෙමි.

    ඔබ අවලංගු පිළිතුරු සරණ පතන තරමට ඔබ අසරණයි!! :lol:

    3. දැන් මොකද වෙන බයිලාවක් කියන්නේ? විද්‍යාඥයින් පිළිගෙන ඇති දේවල් මෙයා කියනවා බොරුලු! ලොකු විද්‍යාඥයා..:P:P නිකන් බේගල් ඇදබාන්නේ නැතුව යන දේවාලෙක යන්න. :lol: (මේකත් ඔබේ අවලංගු පිළිතුරු ගොඩට තමයි. කලිනුත් කිව්වා..)

    මොකද ඔබ cosmic microwave background radiation (CMBR) සහ type Ia supernovae ගැන කටේ පිට්ටු? :lol:. මේවා විද්‍යාඥයින් පිළිගෙන ඇති සාධක. ඔබේ මනස්ගාත වගේ නෙමෙයි. ලජ්ජා නැතුව එනව මෙතන cosmology කතා කරන්න.. ඔබ නම් නියමෙට ඔබේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරලා.. :lol:

    විහිළුව තමයි, කුරානය බොරු කරන්න විද්‍යාවත් ඔබට බොරු කරන්න වෙලා... අනේ අනාථයෝ... ලජ්ජා නැද්ද? :lol::lol:

    4. ID ගැන දන්නේ නැතුව බයිලා කියනවා. යල් පන ගිය එකක්ලු..:lol:

    ඔබ ID තර්කයෙන් පැහැදිලිවම පැනගොස් ඇත. ID ගැන නොදැන බයිලා කියල ඔබේ පරාජය වහගන්න් බෑ. ඔබට උත්තර නැති ප්‍රශ්නය:
    ## DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. ඔබේ මනස්ගාත වලින් වැඩක් නෑ. :lol:

    ඔබෙන් උත්තරයක් මේ කපේදී ලැබෙන්නේ නෑ. හේතුව, කාටවත් වෙන උත්තරයක් නෑ.. :lol:

    5. මෙන්න ඔබේ මෝඩ කතාව "ඔවුන් දෙවියන්ගේ ගැන සොයන්නට යන්නේ නැත, එසේ සොයනවටද විරුද්ධය. එනයින් , දෙවියෝ නොපවතින දෙයක් බව තහවුරු කරයි." ඔබට මොංගල්. මොකද්ද මේ විකාරය? ඔබේ රෙදි ගැලවෙන්නම මේ තර්කය බිඳ දැම්මා.

    ඔබ මෙයින් මග හැර ඇත. :lol:. ඔබට පිළිතුරක් නැත. මේ කපේදිවත් ඔබෙන් ලැබෙන්නේ නැත! :lol:

    6. කවුද දන්නේ නෑ එහෙම උත්සාහ කරලා අනාත වුනේ..:lol: ඔබ කියන්නේ ඔබේ දහම මිත්‍යා ටොන් ගණන් වල එකක බව ඔප්පු කිරීම ගැනද? එහෙනම් ඔබට අනුව එය ඔබේ දහමේ අඩුපාඩුවක්ද? ඔබ කියනවනම් පිළිගන්නම්. :lol:

    7. වචන වල අද හොයන්න ගිහින් තමයි මුලින් ඔබ නාගත්තේ.:lol:. ඔබනේ වෙනත් කුරාන් වාක්‍ය දාලා නොමග යවන්න හදල අතේ මාට්ටු වුනේ.. :lol:

    දැන් පේනවා නේද ඔබේ සැම තර්කයකටම පැහැදිලි පිළිතුරු සපයල ඔබේ තර්ක බිඳ දමා තියෙද්දිත් පිළිතරු දෙන්න කියා බොරුවට නලියපු ඔබේ නාඩගමේ හෙළුව!! දැන් පැරදුනානම් හකුලාගෙන යන්න. :lol:

    8. ඔබේ බොරුව දැන් එළිවෙලා. ඔබ නිවටයෙකු සේ පැන දුවනවද? මෝඩයෙකු සේ තව මෙතන කියවනවද? :lol: මේකට තමයි කියන්නේ Check Mate කියල!!!

    (මගේ සාරාංශයේ ඔබ අල්ලපු නැති තව තර්ක තියෙනවා. මතක් වෙන්න ආයේ දාන්නම්. ඔබ පරාද වූ බව දැන්වත් පිළිගන්න. පිළිගත්තේ නැතත් ඔබ Check Mate. එනිසා වෙනසක් නෑ.)

    1. මෙම තර්කය ඔබ කෙලෙස නිවැරදි කරන්න හැදුවද, කාල නිර්ණායක ගෙනල්ල පහදන්න හැදුවද එය නිෂ්පල ක්‍රියාවක් බව මම පැහැදිලිවම ඔප්පු කරලා පෙන්වා ඇත. http://www.elakiri.com/forum/showpost.php?p=14801441&postcount=228

    එනමල් ට කේන්ති ගිහින් වගේ.. :rofl::rofl: ඔහොම තාම උත්තර දිගන්න බැරි උනාම ඔබට කොහොමත් #වෙනවනේ.

    :P:P මෝඩ උරෙක්‌ එකකින් බැරිනම් අනෙකෙන් කියා කොතරම් පැලැස්තර ගැහුවද සත්‍ය සගවන්නට බැරිය. කුරානයේ කරුණු එකකින් අනෙක වැරදි බව පෙන්වන , අඥානයෙකු විසින් රචිත මනංකල්පිතයක්, එනම් මෙතුවක් කාලෙකට බිහිවූ මෝඩම සාහිත්‍ය ග්‍රන්ථය බව උරෙක්‌ ම පවසා ඇත..:rofl::rofl:

    2. ඔබට විද්‍යාවේ හිස් තැන වලට දෙවියෝ ඔබ්බන්නට පැහැදිලි පසුබිමක් නොමැති නිසා එය ගැන කතා කිරීමෙන් වලකින බව මනාව පැහැදිලිවේ,

    එලෙසම entropy හි වැරද්දක් මම කියල නැහැ(කොහෙද හාල්පාරුවෝ මම එන්ට්‍රොපිය වැරදි කිවුවේ?), ඔබට එය ගැලප ගැනීමට බැරුව තමයි , thermodynamics හි එන entropy සංකල්පය වැරදි යයි පැවසු බව කියන්නේ. නැවත කියවල බලන්න එනමල් පොඩ්ඩෝ , එහි උනනය වන්නේ, ආරම්භයට භාහිර බලපෑමක් නොව, එය පැහැදිලි කිරීමට නොහැකි බවයි. එයට දෙවියෝ ඔබන්නට තරම් සාදකයක් ඔබට දෙන්නට බැරි බව නොවේද පවසා ඇත්තේ.

    3. CMBR අනේ බොල එනමලයෝ, ලොකුවට කයය ගහන එකේ CMBR අනුව බොට පුළුවන් නම් අපට ලගම ඇති "Andromeda" හි ප්‍රසාරණය , ව්‍යුත්පන්න කරලා පෙනන්නකෝ... නිකන් බොරුවට එහෙං මෙහෙන් වචන අල්ලාගෙන කෑගහන උරෙක්‌ වෙන්නේ නැතුව කයය ගැහුවා නම් ඔප්පු කරලා පෙනන්න.

    CMBR මොඩෙල් එකක් මම කතා කළේවත් නැහැ, උරු පටියම තාම එක ඇදගෙන අවේ , ඒ ඇවිල්ල අකුලගන්න බැරුව දගලන්නෙත් උරෙක්ම තමා. ඔබගේ සද්දේ නැතුව වැඩ පෙනන්න. ඔප්පු කරලා පෙනන්න ඔබගේ CMBR මොඩෙල් එකට අනුව විශ්වයේ ප්‍රසාරණ ( අඩුම ගන්නේ Andromeda සහ අප අතර ඇති සාපේක්ෂ ප්‍රසාරණය.) :rofl::rofl::rofl:

    4. ID යනු මානසික බෙලහිනත්වයට කදිම පිළිතුරක් පමණි, ඔබ dna rna ගැන කතා කලද , එහිද ඇත්තේ මුලද්‍රවය පමණි, ඔබ එහි information ඇති බව පවසමින් එය සිවදුවන්නේ කෙසේද යන මෝඩ ප්‍රශ්නය අසයි.. අද වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට, nucleotides මගින් DNA RNA බිහි වූ බවට පර්යේෂණ මගින් පෙන්වා ඇත :P ඔබ ඉන්ටෙර්නෙට් ඒකෙන කොපි පේස්ට් කලාට හරි දේ දැනගෙන නැතුව වගේ.

    ඊට අමතරව junk DNA මගින් ID සංකල්පය උදාසීන කර දමයි. දන්නේ නැත්තන් පු# උඩ දාගෙන ගිහින් අල්ලගෙන් අහගෙන එන්න.. හා හා.. :rofl::rofl:

    බොල අන්ධ සුකරයෝ , ID හරියන්න ඉසෙල්ලා Evolution වැරදි කියල ඔප්පු කරගෙන එන්න. ඉසේල්ලම ඉදිරිපත් කල සහ දැනට පිළිගන්න මතය පරිනමයයි. ඔබට ID ඔබන්න ඕනි නම් , පරිණාමවාදය වැරදි බවත් , ID මගින් එම වැරදි නිවැරදි ලෙස වියුත්පන්න කරන බවත් ඔප්පු කරලා පෙන්නන්න.. :P:P:P

    5. ඔබගේ රෙද්ද ඔබ අතින්ම ගලවාගත්තේ මෙහිදීය. හේතු පල දහමට කෝචෝක් කරන්න ගිහින් දෙවියන්ගේ මුල නොසොයන්නේ මෝඩයෝ කියල තමන්ම කියගතත උරා කවුද ?? විහින් ග් ගාගෙන අනුන්ගේ ඇගේ තවරන්න එන්න එපා...

    6.7. - කුරානයේ වර්ස් කොහෙන් අදාල දැම්මත් ඒවා කුරානයේ, ඔබම පිලිගන්නවා කුරානයේ වර්ස් යොදාගෙන නොමග යවනට පුළුවන් බව. එනම් කුරානයේ වර්ස් වල පැහැදිලි පදනමක් නොමැති වීය යුතුයි. :rofl: ඒ කෙසේ වෙතත් , අංක 1 කරණය පැහැදිලිව ඔප්පු කල අතර, ඔබට එකම දේ තප්පු ලෑමට වඩා වැඩි යමක් නොකර නිරුත්තරව බල සිටීමට සිදුවී ඇත.

    8. අනේ බොලන් උරෝ,පොල්ගෙඩි අකුරෙන් "checkmate" කියල දැම්ම හරිය? ඔන්න උරන්ගේ තර්ක කිරීම. :rofl::rofl::rofl: කුරණේ තියෙන්නෙත් පල්ලියේ සද්දෙයි බොලගේ ප# ගදයි විතරයිනේ ... ඒ වගේ මුන්ට තර්ක කරන්න කරුනුත් නැහැ, එකමදේ තප්පුලලා ඉදල අන්තිමේ පොල ගෙඩි අකුරෙන් "checkmate" කියල දානවා. මුගේ බාලන්ශේ මානසිකත්වය එලියට ඇවිල්ල.

    උරෙක්‌ කොතරම් මරහඬ තැලුවද සත්‍ය සැගවිය නොහැකිය. ඔබ මෝඩයෙකු සේ ඇත්ත පිළිනොගෙන තමන් නිවැරදි යයි හිතයි, සත්‍ය ඉතා පැහැදිලිව එළිපිටම ඔප්පු වී ඇති කලෙක , එය පිළිගැනීමට තරම වත හිත ශක්තිමත් නැති , කොන්ද පන නැති මුග්ධ්‍යෙකු සේ ඔබගේ හැසිරීම ඉතා පිළිකුල් සහගත වේ.:baffled::baffled: :rofl::rofl::rofl:

    ඔන්න මම තව අභියෝග කිහිපයක්ම එකතු කලා... කුරණේ ඉගි බිගි පාන STR සහ , 3, 4 කරුණු ඔප්පු කරගෙන වරෙන් පුටේ..:P:P

    බොලාට මොන science ද? Internet සරණ තමයි. :rofl::rofl::rofl: