එනමල් වාෂ්ප උනාද?
කොහොම හරි අපි කතා කල දේවල් සංක්ෂිප්ත කරලා ගත්තොත්,
1. Heaven හි අර්ථය සලකන විට කුරානයේ 51.47, 21.30, 51.48 අතර එකිනෙකට පරස්පර විරෝදී බවක් දැක්වේ. එය ගොඩ දැමීමට , කාල අතර සංසන්දනයක් ගෙන ඒමට උත්සහ දරන නමුත් , එය පිලිබදව කුරානයේ සදහනක් නොමැති කමින් , එම වර්ස් අතර නොගැලපීම තහවුරුවේ.
2. විද්‍යාවේ හිදැස් වලට දෙවියන් ඔබ්බවන්න යාමෙන් ඉස්ලාම් දහමේ නිරුවත එලියට එනවා වින, ඉස්ලාම් දහම විද්‍යාව සමග පෑහෙන්නේ නැත.
3. thermodynamics හි එන entropy ආශ්රයෙන් විශ්වයේ ආරම්භයට දෙවියෝ ඔබ්බ වන්නට උත්සහ දරන නමුත් , entropy යන්න කුමක් දැයි ද ඔවුන් නොදනී. විද්‍යාවෙන් විශ්වයේ ආරම්භය ගැන තමන් නොදන්නා බව නිහතමානිව පවසා එය පිලිබදව පර්යේෂණ කරන නමුත් , මොවුන් එයට දෙවියන් ඔබාගෙන විද්‍යාවට මග පෙන්වීමට සැරසෙයි. නමුත් විද්‍යාවෙන් එය ප්‍රතික්ෂේප කරයි.
4. විද්‍යාව උඩින පල්ලෙන් පල්ලියෙ කියන බේගල් වලින් හදාරන මොවුන් , විශ්වයේ ප්‍රසාරණය හුදෙක් doppler ආචරණය මගින් පහදන්නට යාමෙන් තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරයි. විශ්වය ප්‍රසාරණය පිලිබදව පුළුල් අවබෝධයක් ලබාගත හැක්කේ str තුලින් වුවද , str කුරානයේ ප්රකටව නැතිබවත් , පැවසීමෙන් කුරානය හුදෙක් මනොවිකරයක් බව පසක් වේ.
මහා ලොකුවට islam cosmology ලෙස විශ්වයේ අකාරය කුරනයට උනනය කරන්න උත්සහ ගත්තද, ගණිතමය ආකාරයට cosmology ඔප්පු කල නොහැකි යයි පවසයි. gr/str කුරානයේ සදහන් වන බව හෝ ඉගියක් ආකාරයෙන් සදහන් වන බව පවසයි, එය ඔප්පු කල හැකි එකම ආකාරය ගණනය කිරීමකින් වුවත් එසේ පවසන අයට එය ගණනය කර පෙන්වීමට කිවූ විට බයේ පැන දුවයි.
5. අද වන විට යල් පැන ගිය මතයක් වන ID නැවතත් කරලියට ගැනීම මගින් මොවුන්ගේ විද්‍යාව පිළිබද කිසිම දැනුමක් නොමැති බව මොනවට පැහැදිලි වේ.
එය දෙවියෝ යයි පවසමින් හිත හදාගැනීමට ගියද , දෙවියන්ට අම්බානක වැරදුන නිර්මාණ සිය දහස ගණනක් නිරායාසයෙන්ම හමුවේ.
6. ඔවුන්ට අනුව,
එලෙස පවසමින් ඔවුන් දෙවියන්ගේ ගැන සොයන්නට යන්නේ නැත, එසේ සොයනවටද විරුද්ධය. එනයින් , දෙවියෝ නොපවතින දෙයක් බව තහවුරු කරයි.
7. අන්තිමේදී තමන්ගේ ඉස්ලාම් දහම වැරදි යයි හැගුන විට , අවමානයෙන් ගැලවීම සදහා තර්ක කරන්නාගේ දහමෙහි නොමැති වැරදි ඇති කරමින් පෙන්වීමට බොලද උත්සහයක් ගනී.
8. කලින් ප්‍රශ්නම නැවත නැවත අසමින් කාලය කාදමයි. වචන වල ඇද සොයයි, තුත්තිරි ගසේ හෝ එල්ලීමේ න්‍යාය භාවිත කරයි.
9. තමන්ගේ සියලු බොරු එලිවූ බව පසක් වූ විට කරගත දෙයක් නොමැති නිසා , නිවටයෙකු සේ පැන දුවයි.