
awrudhu kohmadha

මේ අපි මරා ගමුද????
![]()
RePost බුවා;14844463 said:
මද තියෙන එක කිවේ ඇගේ මද නෙමෙයි බෝල...
එක නෙමෙයි,
මොනවද මේ ඩික් එක ගැන කොල්ලෝ කියන කතා......

RePost බුවා;14844451 said:

මේ අපි මරා ගමුද????
![]()


මගේ profile picture එකේ තියන සින්දුව.....RePost බුවා;14844473 said:සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින
නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
-ගුනදාස කපුගේ


