2013 Apr 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මේ අපි මරා ගමුද????

    0002.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ අපි මරා ගමුද????

    0002.gif

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

    -ගුනදාස කපුගේ
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    එපා යකෝ කොර වෙන්න දෙන්න...
    පවු නේ බන් අහින්සක කොල්ලො,,,


    6594896_l.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14844473 said:
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

    නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

    -ගුනදාස කපුගේ
    මගේ profile picture එකේ ති‍යන සින්දුව.....:cool::cool::cool: