ආයෙත් පටන් ගත්තා කියහන්කෝ .....ගිය පාර අර වැඩ නැති හරක් tag එකෙන් මට ටිකක් අවුල් ගියාද මන්දා ...
කොහම හරි ....අපි මේක කරන්නේ හුදෙක් ආතල් එකක් ලබා ගැනීමට හා බෙදා දීමට .
ඒක හින්දා එක එක පණ්ඩිත ජෙප්පිලා කියන ඒවා අපි තකන්න හොඳ නැ .
ගිය පාර මෙන්න මේ කට්ටිය ලොකු සප් එකක් දුන්නා .
sachith19920726
NUWAN BUWA
crazybuddy
roshan bro
Mr.Truth
::neXGen::
Zepado yushara
yushara
Edition
Minion
coolshano
too_little
Mal Baba
Dulanzz
bokasimo
BlAcKIssUeS
Tyra Dee
මේ පාරත් ඒ වගේම ...ඊටත් වඩා හොඳ ආතල් දෙයි කියල හිතනවා.
පොඩි ඉල්ලීමක් ගිය පාර කට්ටිය කරල තිබ්බා rules ටිකක් එකතු කරන්න කියල .මේ විදියට පොඩි දේවල් ටිකක් හිතේ තියා ගමු අපි.
1.මෙතන පටන් ගන්න කතාව දිගට ගෙනි යන්න .
2.කතාවේ මුළු හරය ගැන වැඩිය හිතන්න ඕන නෑ .කලින් comment දෙක තුනක් කියවල හරි කමක් නෑ ,කතාවට සෙට් වෙන්න .
3.වචන 150-200 ත් අතර ලියන්න පුළුවන් වුනොත් වඩාත් සොඳයි .
4.වැඩිය වල් දේවල් ලියන්න එපා (ලාවට කමක් නෑ ).
5.කියවල විතරක් ආතල් ගන්න කට්ටිය ..ලියන කට්ටියට පොඩි සප් එකක් දෙන්න බලන්න .
මේ පාර කවුරු හරි කෙනෙක් දෙයියනේ කියල start එකක් දෙන්න
කොහම හරි ....අපි මේක කරන්නේ හුදෙක් ආතල් එකක් ලබා ගැනීමට හා බෙදා දීමට .
ඒක හින්දා එක එක පණ්ඩිත ජෙප්පිලා කියන ඒවා අපි තකන්න හොඳ නැ .
ගිය පාර මෙන්න මේ කට්ටිය ලොකු සප් එකක් දුන්නා .
Zepado yushara
මේ පාරත් ඒ වගේම ...ඊටත් වඩා හොඳ ආතල් දෙයි කියල හිතනවා.
පොඩි ඉල්ලීමක් ගිය පාර කට්ටිය කරල තිබ්බා rules ටිකක් එකතු කරන්න කියල .මේ විදියට පොඩි දේවල් ටිකක් හිතේ තියා ගමු අපි.
1.මෙතන පටන් ගන්න කතාව දිගට ගෙනි යන්න .
2.කතාවේ මුළු හරය ගැන වැඩිය හිතන්න ඕන නෑ .කලින් comment දෙක තුනක් කියවල හරි කමක් නෑ ,කතාවට සෙට් වෙන්න .
3.වචන 150-200 ත් අතර ලියන්න පුළුවන් වුනොත් වඩාත් සොඳයි .
4.වැඩිය වල් දේවල් ලියන්න එපා (ලාවට කමක් නෑ ).

5.කියවල විතරක් ආතල් ගන්න කට්ටිය ..ලියන කට්ටියට පොඩි සප් එකක් දෙන්න බලන්න .
මේ පාර කවුරු හරි කෙනෙක් දෙයියනේ කියල start එකක් දෙන්න

Last edited:
pala doo

කියල අයියකෙනේක්ගේ නම්බරේ ට කෝල් එකක් ගන්නවා
Man thread eka close karanawa...