මළ දීපල්ලකෝ උත්තර !
නැ අයියෝ කලිනුත් ලස්සනයි , දැන් ඊට වඩා ලස්සනයි!![]()


:තොට අම්බානෙක බනින මූන:මම උඹේ සින්දුව ඉල්ලුවා.... අවුලක් නෑනේ.....![]()
කවුද අර බියර් වීදුරු වල පින්තූරයක් දාලා තිබුනේ.....මාව මෙව්වා වෙලා ගියා......![]()




අපි යනෝ .................... !!!!!!!!!!!
සබනෝ show එක නියමයි ..... ලස්සන songs ටිකක් ඕන .....
good night එහෙනං ... !!!
![]()
RePost බුවා;14844708 said:අය්යේz කොහොමදz ඉතින්z?
ගෙවල්z පැත්තේz අවදz?
RePost බුවා;14844719 said:
අඩේ සිරාවටම මාත් දැක්ක....
හෙට එක්සැම් ඉවර වෙලා ගෙදර යනවද කියලයි තාම කල්පනා කරන්නේ?????






ඔය අහු උනෙ,,,,එක තමයි ඊයෙ නිවාඩු...
තෝ නිවාඩු දාල පාර්ට් ටයිම් කොත්තු ගහනවා නේද හන්දියෙ සයිවරෙ...
කවුද අර බියර් වීදුරු වල පින්තූරයක් දාලා තිබුනේ.....මාව මෙව්වා වෙලා ගියා......![]()
