ඒක නම් බෑ.....මමත් ෆේක් එකක් කියලා හිතයි.....
කවි ටිකක් දාමුද නැත්තන්. දැන් කවිකාරයො තමා නැගලා යන්නේ මේදවස්වල.
![]()

කවි ටිකක් දාමුද නැත්තන්. දැන් කවිකාරයො තමා නැගලා යන්නේ මේදවස්වල.
![]()

hodha wade thotaRePost බුවා;14845105 said:අද කැම්පස් එක ගාව කඩෙන් බිත්තර රයිස් එකක් ගෙනාවා....
එකේ බිත්තර නැ, කැරට් නැ, ලීක්ස් නැ,
බත් ටිකකට තෙල් ටිකක් වක් කරලා....
අනේ මන්දා.......