2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
U nangitai matai ice cream dekak genath denna ehenam honda aiya kenek nam :P ethakota shape eke inna dennam :D :P
brownie_with_chocolate_ice_cream
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දෙහි නැට්ටා
    avatar1315_7.gif
    ට සිංදු දෙනවා වැඩියි
    හරි යන්නේ නෑ
    මගේ අනන්තයෙන් ඔබ්බට, ඔබ්බෙන් තවත් ඇතුළට ගිය පැපරාසි සේවයෙන් හොයලා බලන්න ඕනා

    boruuuuuuuuu eka sinduwai dunne :shocked:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    api baya wei :P
    balan yaddi EK eke den pirila inne gay kurullone :P okoma kandyan aiyata love wage :lol: :P





    hali hali oyage ara gay kurullo tikata genath dennako ehenam :P

    ඒකට කියන්නේ සහෝදරකම නංගි...... සහෝදරකම.........!

    පැණියෙක් හායි කියනවට වඩා වැඩි දෙයක්......
    ඔයාලට තේරෙන්නේ නැහැ ඒවා......! :p
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes:මම යනවා මචංලා
    :yes:දොයිය මතයි
    :baffled:හෙට ඔපීසි යන්නත් එපැයි
    :rofl:බොලට හීනෙන් scurvyවම පෙනියන්


    උයා යනවද ලෙසී... ඈ බොල ප්‍රාදේශීය සභාවෙ කුණු එකතු කරන එක ටත් උදේම යන්න ඔනෙනෙ නේ... මොනා උනත් රාජකාරිය දේවකාරියට වඩා ලොකුයිනේ....

    00020404.gif
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒකට කියන්නේ සහෝදරකම නංගි...... සහෝදරකම.........!

    පැණියෙක් හායි කියනවට වඩා වැදී දෙයක්......
    ඔයාලට තේරෙන්නේ නැහැ ඒවා......! :p


    ha aiye hondamai tnx kiyala dunnata :P meti uraaaaaaaaaa :P :rofl:
    meh ko ice cream eka genath denawada nedda :frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් කැපෙනවෝ.
    හෙට රැකි රක්ෂා සදහා පිටත්විමේ නැකත තියෙනවා ටිකක් උදෙන් ,
    එහෙනම් කට්ටියටම සුභ රාත්රියක්
    good-night-1607.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය :angry:කැන්ඩියන්:angry: අයියට:angry: සද්දෙ :angry:දාන:angry: සක්කර:angry: වට්ටන් :angry:දෙකට:angry: කියන්නෙ. :angry: ළිඳ:angry: ලඟට:angry: ගිහින්:angry: ළිඳ:angry: ළඟ:angry: සංගමේට :angry:සෙට්:angry: වෙලා:angry: ඕපයක් :angry:ගහගෙන :angry:පාඩුවේ:angry: ඉඳපල්ලකෝ. :angry:අහිංසක:angry: මිනිස්සුන්ට :angry:මඩ :angry:ගහන්නෙ :angry:නැතුව:angry: මෙතනට:angry: ඇවිත්.:angry:


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif