2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න එහෙනං අපිත් ගියා ...
    කට්ටියටම good night .... !!!
    good-night-1607.gif

    දෙහි නැට්ටගේ show එක නියමයි..... !!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif


    බය උනා නේද......? පැටිසා යනවා කිව්වා ගමන මෙයත් මාරු.......!
    කමක් නැහැ ගිහිල්ල එන්න එහෙනම්...!
    සුභ රාත්‍රියක් නංගි.....!
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කළු කෙල්ල:- හෂා අයිය හලි නලකයි..
    හෂාන් :- ඇයි ? මගේ උක්කු පැටියෝ එහෙම කියන්නේ?
    කළු කෙල්ල :- ඔයා තවම මට සුදු වෙන්න බෙහෙත කිව්වේ නෑ නේ
    හෂාන් :- අනේ පැටියෝ ඒ හින්ද තමා මේ ටිකේ දෙහි හොය හොය දේවාල ගානේ යන්නේ..
    කළු කෙල්ල :- අනේ ඔය මගුල හරි යනකොට මම වයසට ගිහිල්ල ඇති
    හෂාන් :- අනේ එහෙම කියන්න එපා මගේ පැටියෝ. ඔය කළු උනත් මේ අනාත කුකුළා ඉන්නවා ඔය වෙනුවෙන් මැරෙන්න හරි.. at හොටු පිහමින්


    haffoiiii deiyane hashan mallita giya kalak :eek: :lol: paw ahinsakaya, kohoma hitapu ekekda :( :rofl:



    Good night නංගියෝ.......! අපේ උන් විහිලුවට ඕව කියන්නේ හොඳේ.......!

    hehe no awlz aiya, you know me ne ;) ;) c ya
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බය උනා නේද......? පැටිසා යනවා කිව්වා ගමන මෙයත් මාරු.......!
    කමක් නැහැ ගිහිල්ල එන්න එහෙනම්...!
    සුභ රාත්‍රියක් නංගි.....!
    tuzki80.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ත්‍රෙඩ් එකේ හිටපු රේඩියෝ අහපු හැමෝටම තෑන්ක්ස්.....

    t9aDOUI.gif