Need help to buy android phone..!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචංලා කොහොම හරි මමත් අන්තිමට Android Phone එකක් ගන්න යන්නෙ...Phone 2ක් ගැන ආසාවක් තියනවා...දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....මගේ හිතේ තියන 2 තමයි Galaxy S3 & HTC One X එකයි..වැඩියෙන් ආසා HTC එකට තමයි..එක්කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව HTC One X දැන් ටිකක් පරණයි කියලා...ඒක ගැන මොකද කියන්නේ...පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...

    htc-one-x-2.jpg
    samsung-i9300-galaxy-s-iii-1.jpg
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    Sensitivity eka athin machan Samsung walata wadiya HTC hondai. Phones dekema ekama wage features thiyenne. Samsung S3 ekata wadiya build quality eka athin HTC One X ihalin innawa
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    XTC one x is a copy of 4 phones ne bn .. Its good but galaxy s3 has good battery and big display.. Dan s4th thiyene bns better go for htc.. Oya kiyana beats audio mannam ahala ne bn. I pod apple ekata wada quality da danne. gl macha unboxing dapn.:cool:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆෝන් දෙකම මම පවිච්චි කරලා නැහැ.
    ඒ උනාට මේකේ තියන විස්තර අනුව Galaxy s3 එක හොඳයි කියලයි මම කියන්නේ.
    රත්තරනින් හදපු ෆෝන් එකක් උනත් වැඩක් නැහැනේ බන් ඉන්ටර්නෙට් යනකොට, ගේම් එකක් ගහනකොට සටස් ගාල බැටරි බහිනවානම්..:oo:

    අනිත් එක තමයි User Reviews වල රේටින්ග්ස් අතිනුත් ගැලක්සිය ඉදිරියෙන්..
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ෆෝන් දෙකම මම පවිච්චි කරලා නැහැ.
    ඒ උනාට මේකේ තියන විස්තර අනුව Galaxy s3 එක හොඳයි කියලයි මම කියන්නේ.
    රත්තරනින් හදපු ෆෝන් එකක් උනත් වැඩක් නැහැනේ බන් ඉන්ටර්නෙට් යනකොට, ගේම් එකක් ගහනකොට සටස් ගාල බැටරි බහිනවානම්..:oo:

    අනිත් එක තමයි User Reviews වල රේටින්ග්ස් අතිනුත් ගැලක්සිය ඉදිරියෙන්..

    තෑන්ක්ස් මචං...මටත් පේන HTC එකේ අවුල තමා බැටරි කේස් එක...ඒත් මම වැඩියෙන් කැමතිත් ඒකට බන්...:(:(:(:(
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    තෑන්ක්ස් මචං...මටත් පේන HTC එකේ අවුල තමා බැටරි කේස් එක...ඒත් මම වැඩියෙන් කැමතිත් ඒකට බන්...:(:(:(:(

    HTC ekak ganin.Uncommon machan. Galaxy S3 eka use karanakota Chinese clone ekak use karanawa wage