Need to buy a barcode scanner

devindha

Active member
  • Apr 26, 2008
    317
    25
    28
    machala mate bar code scanner ekak ganna one. multi line ekak. hode scanner eka kiayanako ganna.loku help ekak
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    උබට මොනා Scan කරන්නද බන් ඕන? ? ?
    මම නම් දැනට පාවිච්චි කරපු ඒවගෙන් අල්ලලා ගියේ මේක,

    4F8F24A5AA0600CDE10080000AF11387.JPG

    Motorola Symbol ඕකෙ models නම් ගොඩක් තියෙනවා, ලංකාවෙ ඕක කරන්නෙ Softlogic මම නම් 29 කට විතර ගන්නේ සාමාන්යෙන් 32-39, විතර වෙයි.

    මේකෙ ගොඩක් codes read කරනවා, Code39, code 128, UpcA, UpcB, වගේ අපිට ඔන codes ඔක්කොම වගෙ read කරන්වා,,

    හැබැයි පුතො ඕක ගහන්න නම් 350W වත් Power Supply එකක් ඕන, Atom Pc වල ගැහුවොත් ඔන් වෙන්නෙ වත් නැ. .. .

    උබට ඕන මොන Shop එකකටද කියපං, මම හරි යන එක කියන්නම්,
    Bar වලට හරි යන්නෙ වෙනම එකක්, Beer කැන් scan කරන්න බැ හැම එකෙන්ම,
    Vehicle parts Shop එකකට හරි යන්නෙ Wireless එකක්. .

    ඒවගෙ එක එක Seen තියෙනවා. . .. .

    Last edited:

    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    k zone thanx machan information walata.mate one class wala card wageyak scan kara ganna.oke ganna thank kiayannako
     
    macha econ class ekak tiyenava eke montly card eka bar code karanna hadanne.eva read karanna barcode reder ekak one.oya gave tiyenne me reder ekada?Symbol LS9208i General Purpose Bar Code Scanner
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    k zone thanx machan information walata.mate one class wala card wageyak scan kara ganna.oke ganna thank kiayannako

    card read කරන්න Multiline එකක් වැඩක් නැ බං, අනිත් එක Multiline එවා ගොඩක් එන්නෙ Desktop, card එක අල්ල අල්ල ඉන්න වෙනවා මෙසෙ ලගට ගිහින්. . .

    Hand Reader එකක් ගන්න. අතෙ තියන් අල්ලන්න පුලුවන්. Laser Printer එකකින් කර්ඩ් එක Print කරානම් ෆට් ෆට් ගාලා Print වෙනවා, , ,

    Hand reader එකක් 13 000 ට විතර ගන්න පුලුවන් බං, Desktop එකක් 25 000 - 40 000 වෙනවා.​
     
    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    card read කරන්න Multiline එකක් වැඩක් නැ බං, අනිත් එක Multiline එවා ගොඩක් එන්නෙ Desktop, card එක අල්ල අල්ල ඉන්න වෙනවා මෙසෙ ලගට ගිහින්. . .

    Hand Reader එකක් ගන්න. අතෙ තියන් අල්ලන්න පුලුවන්. Laser Printer එකකින් කර්ඩ් එක Print කරානම් ෆට් ෆට් ගාලා Print වෙනවා, , ,

    Hand reader එකක් 13 000 ට විතර ගන්න පුලුවන් බං, Desktop එකක් 25 000 - 40 000 වෙනවා.​
    class ekata atul weedi card check karanne.hand reder eken alla alla inna giyoth wela yanava neda.gane awlak na macho hode ekak tmai one.Symbol LS9208i General Purpose Bar Code Scanner (meka hodaida)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    class ekata atul weedi card check karanne.hand reder eken alla alla inna giyoth wela yanava neda.gane awlak na macho hode ekak tmai one.Symbol LS9208i General Purpose Bar Code Scanner (meka hodaida)

    අවුලක් නැ මචො. . එත් Scanner එක ගන්න කලින් card එකක් ප්‍රින්ට් කරලා අරන් යන්න, එතකොට හොදට read වෙන එක බලන්න පුලුවන්, අපි නම් සාමාන්යෙන් එහෙම තමයි කරන්නෙ. . barcode tags, Stickers අරගෙන යන්නෙ .. එහෙම කරම අව්ලක් නැ,,
    ඔයා Use කරන Code එක මොකක්ද? ? Code 128 ? code 39 ? ? or PDF? ? QR code ?
     
    Last edited:

    dushan01

    Member
    Nov 23, 2007
    6
    0
    0
    Bar Code Reader

    machan. poddak check karala balapan Metropolitan 1ka. mama danna wediyata metropolitan ekath Barcode readers karanawa. 0114700200 :yes: