titi lokaya ka desert ekata watalappan kapu kellek bawa sachiya dana sitiye natha.සචිගේ දුරකතනය නාද (ring ) වෙයි ....
සචි:අ ..හලෝ ....ඉන්නව ..ඉන්නවා .බන් ...
පික්සුද යකෝ ...මම මුකුත් කලේ නෑ .....එහෙමද ...හරි මම එක්කන් එන්නම් ...
සචි : කරන්න දෙයක් නෑ නංගි ...බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවා ...
ටිටී : අයියා බෙරත් ගහනවද ?? ශෝක් නේ ..
සචි :නංගිට මොල්ද /// මෙන්න මේ එනවා යන්න ..
ටිටී : අනේ අයියේ ..මේ ..මේ ..මට ...පරිසරයට විනාඩියක් ..
සචි : ආ ..යනවා යනවා ..අර එහා පැත්තේ තියෙන්නේ ....මම එළියේ ඉන්නවා ඉක්මනට එනවා ..
විනාඩි කිහිපයකි ගතවුනේ ...
අනේ අයියේ ......
ටිටි මොර දෙන්න විය ...
සචී වහා ටිටී වෙත දිව ගියේය ..
සචී :ඇයි ඇයි ..මොකද ..මොකද
ටිටි : අනේ ...මේ බලන්න අයියේ සර්පයෙක් ...
සචී: කෝ ...කෝ ...
සචි වැසිකිලියට ඇතුළු වෙයි.....
ගත වුයේ නිමේෂයකි ...
දඩාස් ....ඒ සචී ගේ හිසට පිටු පසින් වැදුණු යකඩ පොලු පහරකි ...
අම්මෝ ...කියා සචි එතනම පත බැවෙයි .....
සචිගේ වාහනයේ යතුර රැගෙන ටිටි එතනින් පලා යයි
hamadama wage sachiya gona wiya.
titiya palaagos payakata pamana pasu sachiaya siti niwasata haye hathare minihek pamine.
kawuda me wal aliya?









