Steve Jobs VS Bill Gates

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නිකමට වගේ අහන්නේ උබේ වයිරස් ගාඩ් ඒක ඇපල් එකට වැඩ ද? :dull: නැත්නම් අල කන්නද මේ කොමෙන්ට් ඒක කෙටුවේ :angry: :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඩොට් නෙට් ෆ්‍රේම්වර්ක් එකේ අනාත වෙන softwares කොහොමද අලියො ඇපලේ වැඩ කොරන්නේ :angry::angry::angry:

    ඒත් තෝව වගේඕකවත් මට පේන්න බෑ :angry::angry::angry:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    එහෙනම් අල කන්නද හොට්ටෝ කොමෙන්ට් ඒක කෙටුවේ :angry: :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙනම් අල කන්නද හොට්ටෝ කොමෙන්ට් ඒක කෙටුවේ :angry: :angry:

    බිල් ගේට්ස් වගේ ඌ හූරා කන්නෙ නෑ අපිව :angry::angry::angry: අනික බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ.. අනික apple වල gui එක බලාගෙන තමා ඕක වැඩේ දුන්නෙ.. steve jobs was a legend :angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,934
    9,298
    113
    Microsoft
    බිල් ගේට්ස් වගේ ඌ හූරා කන්නෙ නෑ අපිව :angry::angry::angry: අනික බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ.. අනික apple වල gui එක බලාගෙන තමා ඕක වැඩේ දුන්නෙ.. steve jobs was a legend :angry:

    :no::no::no::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බිල් ගේට්ස් වගේ ඌ හූරා කන්නෙ නෑ අපිව :angry::angry::angry: අනික බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ.. අනික apple වල gui එක බලාගෙන තමා ඕක වැඩේ දුන්නෙ.. steve jobs was a legend :angry:

    රෙද්ද තමයි.. තෝ දන්න ඉටි මල :angry: ඇපල් වගේ හුරන් කන්නේ නැ වෙන එකෙක් වත් .. රෙද්දේ අනිත් ඒවගේ නිකන් දෙන ඒවා මුන්ගේ සල්ලි දීල ගන්න ඕන ... " බිල් ගේට්ස් හොරා ඕක windows kernel එක hacker කෙනෙක් ගෙන් සල්ලි දීල develop කලේ." අඩෝ මෙන්න වැඩකිඩ :rolleyes: :angry: :angry: :angry: