Friends,
ලක්ශ 40 වගේ T - Bills වල ඉන්වෙස්ට් කරන්න යනව නන් හොදම CAL එකද නැත්තන් Capital Alliance එකද?
ලක්ශ 40 වගේ T - Bills වල ඉන්වෙස්ට් කරන්න යනව නන් හොදම CAL එකද නැත්තන් Capital Alliance එකද?
dekama ekai CAL = Capital Alliance. Oyaa kiyanne First Capital wenna oni.Friends,
ලක්ශ 40 වගේ T - Bills වල ඉන්වෙස්ට් කරන්න යනව නන් හොදම CAL එකද නැත්තන් Capital Alliance එකද?
Thanks. Yes. First Capital tamai.dekama ekai CAL = Capital Alliance. Oyaa kiyanne First Capital wenna oni.
මොකේ දැම්මත් එකයි
Thanks. Google Reviews වල තියෙනව CAL එකේ customer care අවුල්, Bank Transfer එක ඩිපොසිට් වෙන්න කල් යනව වගේ කතාdekama ekai CAL = Capital Alliance. Oyaa kiyanne First Capital wenna oni.
Treasury Bill nam danne na. Mama Unit Trust wala daala thiyenne. Eke Investment request ekak raise karaddima effective date eka pennanava. Normally 9AM walata kalin raise kaloth edaama deposit wenava. 9AM pahu wunoth pahuwada deposit wenava. Equity Fund eke nam wadipura davasak yanava. Kohoma hari request eka raise karaddima date eka pennanava. Habayi Profile eke pennanne tikak parakku welaa. Eka un Note ekak wage mention karala thiyenava request eka Confirm kiyala awata Fund Account eke Investment eka pennanna parakku wenava kiyala.Thanks. Yes. First Capital tamai.
Thanks. Google Reviews වල තියෙනව CAL එකේ customer care අවුල්, Bank Transfer එක ඩිපොසිට් වෙන්න කල් යනව වගේ කතා
------ Post added on Aug 13, 2026 at 1:49 PM