World's Poorest President

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    427933_360852820686709_2016782949_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝකෙටම ආදර්ශමත් කෙනෙක්.....:yes::yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :baffled::baffled::baffled::baffled:
     

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Poor President

    No. He is not the poorest president. He is the richest and the most humble. And people of his country will be proud to say that he is our President.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මොන ජනාධිපති උනත් අපේ මහින්දට ගහන්ඩ ජනාධිපතියෙක් නැහැ මේ ලෝකේ. බලපන් මනුස්සයා අපේ රටේ මිනිසුන්ට කොච්චර ආදරෙයිද කියලා? කොච්චර මහන්සි වෙලාද සල්ලි හම්බු කරන්නේ? කිසිම නාස්තියක් නැහැ, දූෂණයක් නැහැ, නීතිය අකුරටම පිළිපදින, කුඩු කාරයෝ මංකොල්ල කාරයෝ ගෑනු ළමයි දූෂකයෝ ඔක්කොම හිරේට දානවා. රට යනකොට පොඩි ෆ්ලයිට් එකක තව 100ක් 150ක් විතර පින්වත් සෙට් එකක් සාප්පු සවාරි ගෙනියනවා. සැහෙන බඩු මිල අඩු කරලා තියනවා ඉතින් මෙහෙම ජනාධිපති කෙනෙක් ලෝකෙටම ඉන්නේ අපේ රටේ විතරයි බන්. මුන් මොක්කුද? :P