World's Poorest President

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ela porakne...just like our president , eyath 10% toyagena ithurutika denawane ratata....

    උබට වරදිලා බන් එයා 100% ණය අරගෙන එකෙන් 90% ලඟ තියාගෙන 10% රට හදන්න යොදවනවා, හැබැයි ඒ ණය වලින් 100% ගෙවන්නෙ අපිටයි අපේ දරුවන්ටයි ඒ දරුවන්ගේ දරුවන්ටයි තමයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උබට වරදිලා බන් එයා 100% ණය අරගෙන එකෙන් 90% ලඟ තියාගෙන 10% රට හදන්න යොදවනවා, හැබැයි ඒ ණය වලින් 100% ගෙවන්නෙ අපිටයි අපේ දරුවන්ටයි ඒ දරුවන්ගේ දරුවන්ටයි තමයි.

    අඩේ මචන්. උඹව දැකපු කල් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි මහින්ද මාමි නැතෙයි
    0002031F.gif

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔබ වගේ ශ්‍රේෂ්ට මිනිසුන් අප රට තුල පහළවන්න අපි පින් කරලා නැහැ මතිදුනි .
    ඔබ තුමාට දීඝායු වේවා.
    අසරණ මිනිසුන්ගේ දාඩියෙන් දිව්‍ය ලෝක සැප විදින එවුන්ට ශාප වේවා.
    ඔබ තුමා වැනි උතුමන් ලොව ජන නායකයන් වන්න මිනිස්සු පින් කරත්වා.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔබ වගේ ශ්‍රේෂ්ට මිනිසුන් අප රට තුල පහළවන්න අපි පින් කරලා නැහැ මතිදුනි .
    ඔබ තුමාට දීඝායු වේවා.
    අසරණ මිනිසුන්ගේ දාඩියෙන් දිව්‍ය ලෝක සැප විදින එවුන්ට ශාප වේවා.
    ඔබ තුමා වැනි උතුමන් ලොව ජන නායකයන් වන්න මිනිස්සු පින් කරත්වා.
    :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රටක නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි

    ඉතින් බත් ගොට්ටෝ , කටු කන බල්ලෝ , ආවඩන්නෝ ඉන්න මේ රටේ කවදාවත් ඔය වගේ නායකයෝ දන්නා කියන කාලෙක පහල වෙන්නේ නැහැ .