සත්තයි මං ගොඩක් ආදරෙයි ඔය ඇස් වලට.... (Adare tharam :O)
[FONT="]ඔයාගෙ ඇස් වලට මං ගොඩාක් ආදරේ කළා..[/FONT]

[FONT="]
[/FONT]






[FONT="]





[FONT="]අද වෙනතුරුත් ඒ ඇස් දෙක මං ගාවම ඉන්නවා කියලා දැනුනාම මං ගොඩාක් සතුටින් ජිවත් වෙනවා.. මේ ලොකේ දකිනවා..! ඔයාගෙ ඔය අහින්සක දැස් මට හැඟෙවව ඒ ආදරේ මට තවමත් හිතාගන්න බැරි තරම්..![/FONT]
[FONT="]ඇත්තමයි ඔයාගෙ දැස් වලින් මට හැම වෙලෙම කිව්වෙ ඔයාව තුරුල් කරන් සිපගන්න කියලා...[/FONT]
[FONT="]මට ඒ හැඟිම ගොඩාක් දැනුනා ඔයා මගෙ ඇස් දිහා ආදරෙන් බලාගෙන ඉන්නකොට..[/FONT]
[FONT="]දන්නවද ඔයා මගෙ ජිවිතේට එන්න කලින් මම හිටියෙ ගොඩාක් සතුටෙන්.. ! මම දැන් ඒ සතුට නෑ කියන්නෙ නෑ.. එත් අහන්න මං කියන දේ...!![/FONT]
[FONT="]ඒ කාලෙ මට ජිවිතෙ මට හැම දෙයක්ම විහිලුවක් වගෙ කිසි දෙයක් මං හිතට ගත්තෙ නෑ...![/FONT]
[FONT="]ඒ කාලෙ මට ආදරේ ලැබිලා තිබ්බෙත් නෑ...![/FONT]
[FONT="]එත් රත්තරං ඔයා මගෙ ජිවිතේට ආව දවසෙ ඉදලා මේ හැම දෙයක්ම වෙනස් උනා... මගෙ ජිවිතේ පුදුම විදියට වෙනස් උනා..,!![/FONT]
[FONT="]දන්නවද ඉස්සම මම හිතට ගත්ත නැති හැම දෙයක්ම මට ගොඩාක් [/FONT]Serious[FONT="]..!![/FONT]
[FONT="]ඒ වගේම මගෙ ජිවිතේ සතුටු උනු විකාර නටපු ඒ කාලෙ අයෙ මට එන්නෙ නෑ..!![/FONT]
[FONT="]එත්...![/FONT]
[FONT="]දන්නවද ඔයා තමයි මගෙ ඒ සෙල්ලම් කාර ජිවිතෙ සම්පූර්ණයෙන්ම වෙනස් කලෙ..!!![/FONT]
[FONT="]මං කවදාවත් ඔයාට හිතින් වත් වයිර කරලා නෑ... රත්තරං..! [/FONT]
[FONT="]ඒ සෙල්ලං ජිවිතේ දැං ඔයා මං ගාව ඉන්න නිසා ගොඩාක් [/FONT]Serious[FONT="] වෙලා..!![/FONT]
[FONT="]ඔයා දුන්න ඒ ලස්සන හැඟුම් බර ආදරේ මට හිතාගන්න බෑ..[/FONT]
[FONT="]ඔයා දුන්න ඒ ලස්සන හැඟුම් බර ආදරේ මට හිතාගන්න බෑ..[/FONT]
[FONT="]මම ආදරේ විදලා නැති නිසා වෙන්න ඇති..!![/FONT]
[FONT="]ඒ වගේම ඔයා මං වෙනුවෙන් විදපු හැම දුකක්ම මට කිව්වෙ නෑ..![/FONT]
[FONT="]මට හොරෙන් ඔය ඇස් අඩපු හැටි....???!! [/FONT]
[FONT="]රැට නිදා ගන්නෙ නැතුව මං ගැන හිතපු හැටි....??[/FONT]
[FONT="] ගෙදරින් ගුටිකාපු හැටි...??[/FONT]
[FONT="]ඒ දුක හදවතේ හංඟං මට ආදරේ කරපු ඔයාව දැං මට මේ ලොකේ හැම දේටම වඩා වටිනවා..!! සත්තයි!![/FONT]
[FONT="]ඔයා මගේ මුලු ලොකෙම වෙලා...!![/FONT]
[FONT="]ඒ තඑම් ආදරේ කියා දුන්නු ඔයා... මගේ හදවතේ හැංගිච්ච ආදරේ එලියට ගත්තු ඔයා...!![/FONT]
[FONT="]මට කියාගන්න වචන නැති වෙන තරමටම මාව හදවතින් පුදුම කෙරෙව්වා..!![/FONT]
[FONT="]ආදරේ ගැන කිසිම දෙයක් නොදැන හිටපු මාව අද ඔයා ආදරෙන් ජීවිතේ මේ ලොකෙ දකින්න කියලා දුන්නා...[/FONT]
[FONT="]ඒ තරම් දුන්න ආදරේට මං ගොඩාක් නයගැතියි රත්තරං..!![/FONT]



