ගව් දුරින් උන්නත් අද අපී...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අසාවෙන් ඇරිය මුත් නුලේ කවිය .............බලන්
    ඇයි මට පෙන්නේ නැත්තේ ඔබේ ..............වදන්
    සමහර විටදී නොපෙනෙනට site ............මෙවන්
    block කර දමා ඇත අද අපගේ ..............ඇඩ්මින්
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අසාවෙන් ඇරිය මුත් නුලේ කවිය .............බලන්
    ඇයි මට පෙන්නේ නැත්තේ ඔබේ ..............වදන්
    සමහර විටදී නොපෙනෙනට site ............මෙවන්
    block කර දමා ඇත අද අපගේ ..............ඇඩ්මින්


    අසාවෙන් ආ හන්දා නුල ඇරන්
    ගාසා මලේ බලලා ගුණ අගුණ කියන්.....


    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]නොනිදනා [/FONT][FONT=&quot]රා[/FONT][FONT=&quot]ත්‍රි[/FONT][FONT=&quot]ය [/FONT][FONT=&quot]දනී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුහුඹුල් [/FONT][FONT=&quot]කවක් [/FONT][FONT=&quot]ඉපැදුන [/FONT][FONT=&quot]හැටී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]රෑ [/FONT][FONT=&quot]අඳුරු [/FONT][FONT=&quot]කල [/FONT][FONT=&quot]කළුවර [/FONT][FONT=&quot]දනී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] සුසුම්[/FONT][FONT=&quot] වැල් [/FONT][FONT=&quot]සසැලුන [/FONT][FONT=&quot]හැටී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]නුඹ[/FONT][FONT=&quot] නමට [/FONT][FONT=&quot]ඉපැදී [/FONT][FONT=&quot]මිය[/FONT][FONT=&quot] ඇදී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සසරේ[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot] හැටී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]ගව්[/FONT][FONT=&quot] දුරින්[/FONT][FONT=&quot]උන්නත් [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] අපී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ආදරේ [/FONT][FONT=&quot]දුර [/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]හැටී[/FONT][FONT=&quot]...

    [/FONT][FONT=&quot]ඉ[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]හිටක [/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot]දෙක [/FONT][FONT=&quot]මුණ [/FONT][FONT=&quot]ගැහී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හිත[/FONT][FONT=&quot] පතුලට [/FONT]
    [FONT=&quot]තව [/FONT][FONT=&quot]ගුලි[/FONT][FONT=&quot] වෙමී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]ගඟ [/FONT][FONT=&quot]දිය[/FONT][FONT=&quot] වැදී[/FONT][FONT=&quot] හද [/FONT][FONT=&quot]කිති [/FONT][FONT=&quot]කැවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අතුරන [/FONT][FONT=&quot]නුරාවේ [/FONT][FONT=&quot]පිහිනමී[/FONT][FONT=&quot]...
    [/FONT]ප්‍රේ[FONT=&quot]මයෙන් [/FONT][FONT=&quot]සිත [/FONT][FONT=&quot]පහන්[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දුර[/FONT][FONT=&quot] වන්දනාවක [/FONT][FONT=&quot]ඇවිදිමී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]මගෙ [/FONT][FONT=&quot]කියා[/FONT][FONT=&quot] අයිතී[/FONT][FONT=&quot] නැතී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නුඹ [/FONT][FONT=&quot]හිත[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]සඟවා[/FONT][FONT=&quot]ගමී[/FONT][FONT=&quot]...

    [/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot]ඟ[/FONT][FONT=&quot] හැරුණු [/FONT][FONT=&quot]දෙව්[/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot] හමු[/FONT][FONT=&quot]වුනී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ජීවිතය [/FONT][FONT=&quot]අලුතින් [/FONT][FONT=&quot]උගනිමී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]සිඹින්නට[/FONT][FONT=&quot] බැරි [/FONT][FONT=&quot]කුමුදිනී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නුඹේ[/FONT][FONT=&quot] සුවඳ [/FONT][FONT=&quot]සිත් [/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot] විඳ[/FONT][FONT=&quot]ගමී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]ලං [/FONT][FONT=&quot]ලං [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]අත් [/FONT][FONT=&quot]නොබැඳුනී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]අහස[/FONT][FONT=&quot] යට [/FONT][FONT=&quot]මා [/FONT][FONT=&quot]ඔබෙ [/FONT][FONT=&quot]වෙමී[/FONT][FONT=&quot]...
    [/FONT][FONT=&quot]හීනෙක [/FONT][FONT=&quot]වෙලී[/FONT][FONT=&quot] රැය[/FONT][FONT=&quot] පහන්[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]පෙම්බරී [/FONT][FONT=&quot]මා [/FONT][FONT=&quot]සැනසෙමී[/FONT][FONT=&quot]..[/FONT]
    [/QUOTE]
     
    Last edited: