can't pull my forskin back..

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
1)machn True Phimosis kiyanne mokakkda seen eka?ledakda? http://en.wikipedia.org/wiki/Phimosis
2)perasama passata ganna bari eka awlak wenne naggamda naginna kalinda??
3)naginna kalin passata ganna puluwan nam awlak nadda?

1. True phimosis kiyanneth ban oya foreskin eka passata adinna bari case ekama tamae. Eth eka wenne inflammation ekak nisa. Balanitis Obliterance Xerotica kiyala bacteriawak innawa otana asaadanaya karana. Ehema asaadana nisa othana idimum, kakkum wage ati wenawa. Tawa tuwaala unama hoda weddi fibrosis wenawa. E kiwwe ban oya hame tuwala awama kalal matuweddi sama adenne natuwa gana wenne. Anna e wage siduweem nisa pera sama passata ada ganna bari wena ekatae True Phimosis kiyanne. Mokuth ohoma case ekak nathiwa podi kale idanma adinne natuwa inna kota adaganna bari ekatae Physiological Phimosis kiyanne.

2. Mehemae perasama naggath passata ganna bari unata awulak ne kakkumak danenne nathnam naggata passe. Masterbate karaddi, Irrect unama kakkumak nathnam oka maha loku gataluwak ne.

3. Naginna kaliyen adagaththath hari. Eth etakota naggama kakkuma allanawa passata adapu sama kotase. Mokada oka wenne podi kale idan hama adila nati nisane. Eka paara naggama passata adapu hame matha tension eka wadi wela ridenna puluwan. Anika hama aapassata adaganna bari wenawa. Ekata kiyanne Para Phimosis kiyala.
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
උඹ ඔය කියල තියෙන කතාව මම කලින් ඕකට PM කළා KY ජෙලි දාල කරපන් කියල. ඔච්චර විස්තර ඇතුව නෙමෙයි හැබැයි.
අපේ හම ඇදෙනවා. හැමදාම ඇද්දොත් surgery එකක් නොකර බෙර ගන්න පුළුවන් වෙයි.

:yes::yes:
 
Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    1. True phimosis kiyanneth ban oya foreskin eka passata adinna bari case ekama tamae. Eth eka wenne inflammation ekak nisa. Balanitis Obliterance Xerotica kiyala bacteriawak innawa otana asaadanaya karana. Ehema asaadana nisa othana idimum, kakkum wage ati wenawa. Tawa tuwaala unama hoda weddi fibrosis wenawa. E kiwwe ban oya hame tuwala awama kalal matuweddi sama adenne natuwa gana wenne. Anna e wage siduweem nisa pera sama passata ada ganna bari wena ekatae True Phimosis kiyanne. Mokuth ohoma case ekak nathiwa podi kale idanma adinne natuwa inna kota adaganna bari ekatae Physiological Phimosis kiyanne.

    2. Mehemae perasama naggath passata ganna bari unata awulak ne kakkumak danenne nathnam naggata passe. Masterbate karaddi, Irrect unama kakkumak nathnam oka maha loku gataluwak ne.

    3. Naginna kaliyen adagaththath hari. Eth etakota naggama kakkuma allanawa passata adapu sama kotase. Mokada oka wenne podi kale idan hama adila nati nisane. Eka paara naggama passata adapu hame matha tension eka wadi wela ridenna puluwan. Anika hama aapassata adaganna bari wenawa. Ekata kiyanne Para Phimosis kiyala.

    machan okata beheth nadda? :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරෝලොජිස්ට් කෙනෙක්ට පෙන්නන්න. පස්සට දාගන්න පුළුවන් මට්ටමේ නම් හිරිවැටෙන්න ජෙල් දාල කරලා බලයි. නැත්නම් පොඩි කට් එකක් දාල කරගන්න පුළුවනි. බය වෙන්නේ නැතිව පෙන්නන්න.:yes:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    Mekai machanla aula. Mata topa eliyata ganna be. Dan wayasa awrudu 21i.
    Man kona kapanna kamati nehe meka godin beraganna widiyak dannawada?? Man sex karala nam ne tama.
    plz help.

    Machn Don't worry on your issue. Had seen some good answers here on this thread. Just do some researches on the net. You could get some really good answers for your problem.
    My opinion is do not go for circumcision unless you have to. Do some foreskin stretching exercises. (you can find some in the net).
    You might have to do lot of reading to overcome this problem. I am pretty sure some of our EK members who laugh at this also might be having the same problem. Good luck Brother.:D
    Read the below articles as well.

    http://www.bbc.co.uk/radio1/advice/factfile_az/foreskin_problems

    http://www.scarleteen.com/article/advice/is_my_foreskin_normal_how_does_it_work
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ah oka gana ochchara hithanna epa yaaluwa, pirisidu karanna tikak amaru wena eka witharayi awasiya, wena kisima prashnayak nha, babaala hadanna ehema kisima awulak sidda wenne nha, loku getaluwak karaganna epa,
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට අහන්න ඕනේ ප්‍රශ්ණ දෙකක් තියනවා...
    1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..??
    2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...??

    ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්‍යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්‍රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk

    +1