another LMFAO thread...![]()
මුට නම් තව කපලා හදන්න පුළුවන් තොට කපලා හදන්නත් එකක් නැති වෙන්නෝන. 


මම දැන් ඔය ගැන net එකේ හොයල බැලුව. පොඩි අත් බෙහෙතක් හම්බුනා. මට PM එකක් දාපන්. මම එවන්නම් . image එකක් තියෙන්නේ. ඕව මෙතන දැම්මොත් එලවයි ද දන්නේ නැහැ
(හරියනවද කියන්න දන්නේ නැහැ හරිය )
ලෙඩේ තියෙන ඕන එකෙක් එවපන් PM එක
ඔබේ රහස්‍ය බාවය සුරකිනු ලැබේ
මේ ආවේ අපේ පොර..මට අහන්න ඕනේ ප්‍රශ්ණ දෙකක් තියනවා...
1. උඹට නැග්ගම කැක්කුමක් එනවද..??
2. උඹට ඔය සිද්දිය නිසා අතේ ගහන්න බැරිද...??
ඔය දෙකටම උත්තරේ අවුලක් නැහැ කියන එකනම් බය වෙන්න එපා.... මොකද ඒ දෙකම අවුලක් නැතිව වෙනවනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ..එහෙනම් ඔයාට තියෙන්නේ Physiological Phimosis කියන තත්වය... මේ ටික හොඳට අහගනින් පුතේ ඕක පොඩි Surgery එකකින් ගොඩ දාගන්න පුලුවන්.. ඒත් කොන කැපුවම එක පාර ශිෂ්ණ මුණ්ඩය පිටතට ආවරණය වෙන නිසා උඹට එපා වේනවා ඕක කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ... අනික කටක් ඇරලා කොහොමද කියන්නේ කොන කැපුවයි කියලා.. ඕකට සමහරු Steroids Cream ගානවා... 0.1% ඔර් 0.05% Betamethasone ගාන්නේ එකෙන් වෙන්නේ ඔය හමේ තියෙන කොලැජන් දිරාපත් කරන නිසා සම තුනී වෙනවා... ඒත් මෙන්න වැදගත්ම දේ... ඔය cream එක ගාද්දි ශිෂ්ණය අවට දිලීර ආසාදන එන්න පුලුවන්.. ඒ නිසා මම තරයේම කියනවා ඕක කවුරුවත් කිව්ව පලියට ගාන්න එපා.. මොකද දිලීර ආසාදනයක් හැදුනොත් ඔතන වන වෙලා යනවා හොඳ කරන්ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා මොකද දවස පුරාම යට කලිසම් (ජොකා) ඇඳගෙන ඉන්න නිසා දාඩිය කියන්නේ දිලීර වලට හොඳ මාධ්‍යයක්.. ඒක නිසා හොඳ කරගන්න මීයට කූඩුවක් නැතුව ඉන්න වෙනවා මාස 6ක් විතර.. පුලුවන්ද..?? මම සරල උපදෙසක් දෙන්නම්. මම උඩ අහපු ප්‍රශ්ණ දෙකටම අවුලක් නැත්නම් උබ ඉස්සෙල්ලා කොන ටිකක් ඉස්සරහට ඇදපන් ( පස්සට නෙමේ ඉස්සරහට ) එහෙම අදින්න පුලුවන්නම් ඊළඟ පියවරට යමු.. එහෙම අදින්න බැරිනම් general surgeon කෙනෙක් හම්බෙලා කොන කපා ගන්න (circumcision) ඉස්සරහට ඇදෙනවානම් ෆාමසි එකකට ගිහින් Eassy glide lubricating gel එකක් ගනින්.. රුපියල් 50 යි පැකට් 3ක් තියනවා.. ඕකේ එක පැකට් එකක ගෙල් පොඩ්ඩක් අරගෙන පෙර සමේ විවරේ පලල් කරලා ජෙල් ටික ඇතුලට දාලා හොඳට ඇතුලට තවරන්න. ( කොන මිරිකලා වටේ ඇතිල්ලීමෙන් ඕක කරන්න පුලුවන්.. පස්සේ හෙමිට හෙමිට පුලුවන් තරම් පස්සට අදින්න.. ඒක් පාර කෙළලා අරින්න එපා තුවාල උනොත් උඹට True Phimosis හැදේවි.. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට අදින්න... දවසට 4-5 වතාවක් ඕය වැඩේ කරන්න.. මතක තියාගන්න. යන්තම් රිදෙන්න ගන්නකන් විතරක් පස්සට.. එහෙම ඇදලා ඒ ඇදපු තැන විනාඩියක් විතර තියාගෙන අල්ලගෙන ඉන්න... ඔය වැඩේ ඔයා සති දෙකක් එක දිගට කරලා බලපන්කෝ... හරි ගියේ නැත්නම් general surgeon කෙනෙක් හම්බු වෙන්න.. අර වැඩේ සති දෙකක් කලොත් එක දිගට උඹටම තේරේවි ටික ටික පස්සට යන විත්තිය කලින් දවසට වඩා ඊ ලඟ දවසේ... අනික නාද්දි ඇඟ හොද්ද්දිත් ලාවට පුලුවන් තරම් පස්සට ඇදපන්.... එහෙනම් ගුඩ් ලක්.... බොහොම වගකීමෙන් මේ ටික කිව්වේ මචං.. try this gd luk
+4..මේ ආවේ අපේ පොර..+4..


Rep balagena damme ne ban.. Oka godak unta tiyena prashnayak.. Api campus inna kale mama danna yaluwo 4-5 katath oka thibbaa.. Un lajjaawata kiwwe ne.. Ay ban Medical student kenekge kona kapaa gaththa kiwwama patta chatar kiyalai un kiwwe.. Pass out unata passe un monawa karagaththada danne ne.. Oka tamai kattiya ath hadaa balapu method eka.. Okata mama danna kipa deneuta hari giya.. Anyway You must spread some Reputation around before giving it to B_i_n_g_o again 