'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

    එලකිරි යාලුවනේ මම මේ සටහන ලියන්නේ හිතේ ලොකු තරහකින් වගේම දුකකින්.අපි කව්රුත් දන්නවනේ ලංකාවේ ගායකයෝ/ගය්කාවෝ කියල කටක් ඇරලා කියන්න පුළුවන් අය ඉන්නේ කියෙන් කියද කියල.නන්දා මාලනී මහත්මිය ඒ අතරින් මුල්ම පෙලේ ඉන්න කෙනෙක්.

    ඇගේ ගීත අතරිනුත් 'අම්මාවරුනේ 'ගීතය අපි කව්රුත් ගොඩක් අසාවෙන් රස විඳපු ගීතයක්.එත් කියන්න දුකය් මචන්ලා ලංකාවේ පො..න හොරු එකත් හොරකම් කරලා.පිලිනදල all right කියල බෑන්ඩ් එකක එකෙක් මේ සින්දුව විතරක් නෙමෙය් .නන්දා මාලනී මහත්මියගේ තව සින්දු කීපයක්ම කියල CD එකක් out කරලා තියෙනවා.මම ඇහුවේ බස් එකක දාල තියෙනවා.

    එය් බන් මෙහෙම වෙන්නේ.මේවට නීතියක් නැද්ද.අපිට මොකුත්ම කරන්න බැරිද.මෙහෙම ගියොත් අනාගතයට අපේ දරුවන්ට ඉතුරු වෙන්නේ දැන් එහෙන අනදෝනය්,චොකා බයලා ටිකය් විතරය් නේද


    තවත් කෙනෙක් දැනුවත් කරන්න bump එකක් වත් දාල යන්න ........................

    Nanda-Malini.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    uge cD ekak da nathanm band eke Live kiyana CD ekak da? :rolleyes:
    mamath ahala tiyenawa oka..epa wenawa bus wala yanakota dana sindu ahanwakota:dull::angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    owa gana katha karala wadak na ban. maha raja putuwata awa welawe mokakdo Hu.... neethiyak genawane. eaken passe Gayakayata ho Gaikaawata Geethaya gana kisima aithiyak nathi una. yam kisi dawasaka apitath lankawe inna aithiyath nathi karala thamai Maha Raja putuwen yanne. apita thiyenneth me rata vitharai. eata passe panapalla muhude. dan saamanya minihata jeewath wenna puluwan parisarayakda hadala thiyenne:angry::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    owa CD gahala kochchra vikunawawada ban..muluth karana baruwa athi..

    නන්දා මාලනී මැඩම්ගේ tp nomber 1ක් හොයා ගන්න විදියක් නැද්ද මචලා මේ කරන විනාශය ගැන කතා කරන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    owa gana katha karala wadak na ban. maha raja putuwata awa welawe mokakdo Hu.... neethiyak genawane. eaken passe Gayakayata ho Gaikaawata Geethaya gana kisima aithiyak nathi una. yam kisi dawasaka apitath lankawe inna aithiyath nathi karala thamai Maha Raja putuwen yanne. apita thiyenneth me rata vitharai. eata passe panapalla muhude. dan saamanya minihata jeewath wenna puluwan parisarayakda hadala thiyenne:angry::angry:

    එක මහා හු ...න නිතියක්නේ බන්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම මේ ලඟදි දැක්ක පත්තරේක මලානි බුලත්සිංහ ගයනා කරන 'හිමි නැති පෙමකට ඉකි බිඳ හඳුමට 'සින්දුවත් නිරෝෂා කියල අලුතින් කියල තියෙනවා කියලා දාල තිබුණා
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මමත් ඔක අහලා තියනවා.. ඔය වෙනුවෙන් නන්දා මාලනී මහත්ම්යට මොකුත් කරන්න බැරි ඇයි ..ඔය පෝන්නයෝ සෙට් එකට මොනවා හරි කරන්න ඕනේ කාලකන්නි හැත්ත
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    Mama Kalin kiuwa wage ea genalla thiyena neethiya nisa onama ekekta onama kenekge Song ekak liyapu ekata keeyak hari deela aragena kiyanna puluwan. maha H neethiyak kiuwe eakai. dan kaale ReMake kiyala karagena yanne ea neethiya nisai machanla. Gaayakayo Gaikawo wachanayak katha karanne naththe katha karala wadak nathi nisai.. onna lankawe hati:angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මමත් ඔක අහලා තියනවා.. ඔය වෙනුවෙන් නන්දා මාලනී මහත්ම්යට මොකුත් කරන්න බැරි ඇයි ..ඔය පෝන්නයෝ සෙට් එකට මොනවා හරි කරන්න ඕනේ කාලකන්නි හැත්ත

    මම කියන්නෙත් ඕක තමය් මචන්.බලන් හිටියොත් ඔය එකකින් පටන් ගෙන ඔක්කොම ටික නැති කරය් පොන්න වේ...ගෙ පුතාල
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    nanda malinige sindu purple range kiyana band eke ekekuth kyala nadu case ekak giya mathaka hatiyata... lankawe copyrights nithi naha tawama..........
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    අඩෝ ඕක මමත් අහල තියෙනවා.ඇහෙනකොට මාළු නටනවා.මුන්ව කන්න ඕන පර බල්ලෝ

    rep +
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මචන් බෑන්ඩ් වල ඔය ලයිව් ෂෝ ගහන්නේ ඔක්කොම අනුන්ගේ සින්දුනේ....නොන්ස්ටොප් වගේ ලදරම් උනත් ගහන්නේ, ඔය වැඩේ සන්ෆලවර් ඉදන් කොරන්නේ, කොටින්ම අපි වෙඩින් එකට බෑන්ඩ් අරන් කොරන්නෙත් ඔය ටිකමනේ.