IPL T20 Live Online බලන්න පුලුවන් වැඩිය Spam Advertisement නැති Site එකක් කියහල්ලා කෝ බං.
මම නම් බලාගෙන හිටියේ මෙකේ,
ඒත් Spam Advertisement Screen එකේ වැටිගෙන තියෙද්දි එපා වෙනවා බං
උඹලා දන්න හොද හිරවීගෙන යන්නේ නැති සයිට් ටිකක් කියන්න කෝ බලන්න.
නොදන්න අය Bump කරලා උදව් කලාත් කාරි නෑ.