..:: MUST READ : සහජීවනය ::..

Status
Not open for further replies.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    කියන්න ඕනි ඔක්කොම කියල තියෙනවා. නියමයි මචන්. මාත් අදුරන ඉගනගත්ත ඉස්ලාම් ආගම විදිහට අදහන අය ඉන්නවා. උනුත් ඔය උලම එකට එහෙම හිනා වෙනවා. මෝඩයෝ කියල තම කියන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    avatar375343_235.gif
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    Sinhala apita thiyenne me rata witharai. Desha paluwo karana deyak na rata wikunana eka witharai karanne. Hamoma eka wage hitiyoth wasangathe nawaththaganna puluwan. ko ithin apema aya kakulen adinawane.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිවා මචං ත්‍රස්තවාදයක් අපිට ඕනෙත් නෑ.
    එත් මේ ලංකාවේ අපිට නිදහසේ ජිවත් වෙන්න ඕන
    මේක තව බන්ගලාදේශයක් වෙනවා දකින්න ඕන නෑ

    ඔය ටික වගේම
    සින්හල එවුන්ට,
    සුලු ජාතින්ගේ පදේටයි
    සින්හල අරහන් වෙච්ච ජාත්යන්තරේ පදේටයි
    නටන්නත් බෑ .
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    කතාව සහතික ඇත්ත.:yes: බ්‍රේන්වොෂ් වෙලා තියෙන්නෙ දැන් ඉන්න එවුන්.

    ගම් පිටින් අල්ලගන්නේ මුන් හිමින් සැරේ දැන්. :frown:

    yako kiwapallla mekath delete karai :lol:
     
    Status
    Not open for further replies.