අපි දන්නවා ඒවගේම ඉතිහාසය අපට කියල දීල තියෙනවා .....ශක්ශිත් තියෙනව අරාබි ජාතිකයන් කියන්නේ නිර්මාණයන්ට ගොඩක් දක්ෂ කට්ටිය කියලා .... ඉතිහාසයේ ඔවුන් කල නිර්මාණ දිනෙන් දින දියුණු වෙලා දැන් අවුන් කරන්නේ විවිද වරගයේ වාහන නිෂ්පාදනය කරන්න වාහන නිෂ්පධන කරුවන්ගෙන් ඉල්ලීමයි ...
මේ පෙන්නලා තියෙන්නේ සල්ලි වලින් එහෙමත් නැත්නම් කාසි වලින් වහනයක් tune කර තිබීමයි ....
මෙයට කාසි 47000 -55000ක් (dirham )වැයවී තිබුණා කියලයි කියන්නේ....

මේ පෙන්නලා තියෙන්නේ සල්ලි වලින් එහෙමත් නැත්නම් කාසි වලින් වහනයක් tune කර තිබීමයි ....
මෙයට කාසි 47000 -55000ක් (dirham )වැයවී තිබුණා කියලයි කියන්නේ....