අම්මාවරුනේ Case Eka ?

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    එලකිරි යාලුවනේ මම මේ සටහන ලියන්නේ හිතේ ලොකු තරහකින් වගේම දුකකින්.අපි කව්රුත් දන්නවනේ ලංකාවේ ගායකයෝ/ගය්කාවෝ කියල කටක් ඇරලා කියන්න පුළුවන් අය ඉන්නේ කියෙන් කියද කියල.නන්දා මාලනී මහත්මිය ඒ අතරින් මුල්ම පෙලේ ඉන්න කෙනෙක්.

    ඇගේ ගීත අතරිනුත් 'අම්මාවරුනේ 'ගීතය අපි කව්රුත් ගොඩක් අසාවෙන් රස විඳපු ගීතයක්.එත් කියන්න දුකය් මචන්ලා ලංකාවේ පො..න හොරු එකත් හොරකම් කරලා.පිලිනදල all right කියල බෑන්ඩ් එකක එකෙක් මේ සින්දුව විතරක් නෙමෙය් .නන්දා මාලනී මහත්මියගේ තව සින්දු කීපයක්ම කියල CD එකක් out කරලා තියෙනවා.මම ඇහුවේ බස් එකක දාල තියෙනවා.

    එය් බන් මෙහෙම වෙන්නේ.මේවට නීතියක් නැද්ද.අපිට මොකුත්ම කරන්න බැරිද.මෙහෙම ගියොත් අනාගතයට අපේ දරුවන්ට ඉතුරු වෙන්නේ දැන් එහෙන අනදෝනය්,චොකා බයලා ටිකය් විතරය් නේද

    http://www.elakiri.com/forum/showthread.php?t=1550077
    %%%%%%%%%%%%%%%%%

    all right kiyanne flashback lage anith band eka...oka kiyana ekath Shalinda fernando kenek ( Roshan ge kavuru hari) un machan CD out kaal na.........songs tika live kiyana eka record karala eka thamai video , audio vidiyata bus wala danne...ekata kathawath mukuth karanna ba...ona gruop ekak sindu kiyanawa live....casset karana ekai thahanam,.,.mewata aulak na.

    Me po*** gama kanawa thamai...munge band eka melo rahak na........ajuta sindu kiyanne....thawa tathta ponn** innawa...u katha karannawath danne na...pada show.......

    Sunflower eke un THAL da koheda band ekak dammane......flash back buruwoth kala....Oka run karanne roshange thatha...donar karaya....
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූට තියෙන්නෙ නන්දා මාලනි මහත්මිය ගැන දුකක් නෙමෙයි.. flashback එක්ක අවුලක්.. ගනන් ගන්න එපා හලො.. ම්ම ලොකු ටොක් දෙනවා කියලා කිව්වෙ ඔයා නේද? ඔයාත් කවදා හරි බැන්ඩ් එකක් කරලා ලොකු තැනකට එයි.. එතකන්, අනිත් උන්ට ගරහන්නෙ නැතුව ඉන්න.. හැබැයි අවන්කවම මමත් විරුද්දයි නුන්ගෙ සින්දු වානිජමය පරමාර්ත මත ගායනා කරනවා නම්..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    ade matada machan.matanam kisima aulak neha macan.anika mama oka gayana karana po...ya kauda mona band aekeda dannet neha.sinduwa yana atarama PILIYANDALA ALL RITE kiyala nama wetenawa aeki mama danneth.

    anika machan nanda malini mahthmiyage nemei onama kenekge(ada ahena alut halparuwange sindu nemei) honda sinduwak tawa kenek anubawa karanawata mama viruddai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩොනල්ඩ් ප්‍රනාන්දු තමා බෑන්ඩ් දෙකම පාලනය කරන්නෙ..:yes:
    උඹ පර්පල් රේන්ජ් බෑන්ඩ් එක දන්නවා ඇතිනේ.. සතුට සුරංග කියන්නෙ නන්දා මාලනී මහත්මියගෙ, මාලනී බුලත්සිංහල මහත්මියගෙ සිංදු විතරයිනේ.. උන් 1999 ද කොහෙද තමා මුල්ම ඇල්බම් එක නිකුත් කලේ.. අහලා නැත්තං අහලා බලපං.. ඒකෙ නන්දා මාලනී මහත්මියගෙ සිංදු දෙකක්ම කියනවා.. එතකොට උන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තද..? දැන් අවුරුදු 14ක් විතර වෙනවනේ.. අපේ රටේ ඕවට හරියට නීති ක්‍රියාත්මක වෙන්නෑ බං.. එහෙම නීති ක්‍රියාත්මක වුණොත් හැම ලයිව් බෑන්ඩ් එකකටම විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න වෙනවා.. ඔය සජීවී ප්‍රසංග විතරයි CD කඩවල, පේමන්ට් එකේ වැඩියක්ම තියෙන්නෙ.. දැන් ෆිල්ම් විකිණෙන්නෙ නෑ වැඩිය.. හැම එකාම ඩවුන්ලෝඩ් කරලා බලන නිසා.. ඕක තමා උන්ගෙ බිස්නස් එක.. ලංකාවෙ හැමතැනම ඕවා දකින්න තියෙනකොට අහවල නිළධාරීන්ට බැරියෑ ඕවට විරුද්ධව පියවර ගන්න.. ඇයි ඉතිං ගන්නෙ නැත්තෙ..?
     
    මාත් විරුද්ධයි තමා බං.. ඒත් ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගත්තොත් එක ලයිව් බෑන්ඩ් එකක්වත් ඉතුරු වෙන්නෑ..:D හැම එකාම අනුන්ගෙ සිංදුනේ කියන්නෙ.. දැන් තියෙන හැම ලයිව් ශෝ එකක්ම DVD විදියට නිකුත් කරනවා..:yes:
     
    wedak neha kata karala.un okkoma nidi wage innawa.anika machan nirmana aiyti karayo wath me gena kata karanne nehne.inda hitala podi saaddayak aehenawa vitarai.aekekuta denenna deyak kalanam hari ban.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් විරුද්ධයි තමා බං.. ඒත් ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගත්තොත් එක ලයිව් බෑන්ඩ් එකක්වත් ඉතුරු වෙන්නෑ..:D හැම එකාම අනුන්ගෙ සිංදුනේ කියන්නෙ.. දැන් තියෙන හැම ලයිව් ශෝ එකක්ම DVD විදියට නිකුත් කරනවා..:yes:

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ade matada machan.matanam kisima aulak neha macan.anika mama oka gayana karana po...ya kauda mona band aekeda dannet neha.sinduwa yana atarama PILIYANDALA ALL RITE kiyala nama wetenawa aeki mama danneth.

    anika machan nanda malini mahthmiyage nemei onama kenekge(ada ahena alut halparuwange sindu nemei) honda sinduwak tawa kenek anubawa karanawata mama viruddai
    උබට නෙමෙයි බන් කිව්වෙ.. මේ ත්‍රේඩ් එක දාපු එකාට(Best1234).. ඌ මගෙ ත්‍රේඩ් එකක wrong talk එකක් දාලා මාරු උනා.. එකයි කිව්වෙ.. උබට නෙමේ මම කිව්වෙ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබට නෙමෙයි බන් කිව්වෙ.. මේ ත්‍රේඩ් එක දාපු එකාට(Best1234).. ඌ මගෙ ත්‍රේඩ් එකක wrong talk එකක් දාලා මාරු උනා.. එකයි කිව්වෙ.. උබට නෙමේ මම කිව්වෙ..

    ok.machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    wedak neha kata karala.un okkoma nidi wage innawa.anika machan nirmana aiyti karayo wath me gena kata karanne nehne.inda hitala podi saaddayak aehenawa vitarai.aekekuta denenna deyak kalanam hari ban.
    ඒකනේ කොල්ලො කියන්නෙ.. ජනාධිපති පවා සහභාගී වෙන උත්සව වලට ඔය බෑන්ඩ් හැම එකක්ම වගේ ප්ලේ කරලා ඇති.. ඕන හැටියෙ පැරණි ගීත විකෘති කරලා ගායනා කරලත් ඇති.. උදාහරණයක් ගත්තොත් දැයට කිරුල ප්‍රසංගයෙදිත් ඔය ලංකාවෙ ප්‍රසිද්ධ හැම ලයිව් බෑන්ඩ් එකක්ම වගේ ප්ලේ කලානේ.. ඉතිං ඕවට ආරාධිත අමුත්තො විදියට ඕන තරම් ලොකු ලොක්කො එනවනේ.. ඕවා එයාලට ගාණක් නැහැ බං.. ආතල් එකේ අහගෙන ඉන්නවා.. අනික බං ඔය ලක්ෂ ගණන් ශෝ බලන්නත් යන්නෙ.. කවුරුවත් ඕවා ගැන කතා කරන්නෙ නැහැනේ.. අද කාලෙ ත්‍රෙන්ඩ් එක ඕකයි කියලා උන් හිතන්නෙ..

    අඩුම තරමෙ ගීතයේ රචකයාට, තනු නිර්මාණකරුට, ගායකයට, ගායිකාවට ඕවා අවුලක් නැත්තං අපිට මොකද බං..:rofl:

    11.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    විමල් වීරවංශ සීදුව සකුරා සමග ඇහුවද :P:P