කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කණාමැදිරියා;14865819 said:
    ආන්ඩුවෙ කොයින්ද බන් මේවා, ඇස් කටේ දාගෙන ඕඩර් කලේ නෑ, ඔක්කොම ලිස්ට් එක බලල ඕඩර් කලේ ඉන්ග්‍රීසි මැනුවල් එකක් එක්කම,
    මේකට 30ක් නෙමෙයි එකක් වුනත් මම වියදම් කරන්න ලෑස්තියි.
    :P
    Ai ube puken ena eliya madida mewa ganne? :rofl::rofl::rofl::rofl:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කණාමැදිරියා;14865819 said:
    ආන්ඩුවෙ කොයින්ද බන් මේවා, ඇස් කටේ දාගෙන ඕඩර් කලේ නෑ, ඔක්කොම ලිස්ට් එක බලල ඕඩර් කලේ ඉන්ග්‍රීසි මැනුවල් එකක් එක්කම,
    මේකට 30ක් නෙමෙයි එකක් වුනත් මම වියදම් කරන්න ලෑස්තියි.
    :P
    Uba dena deellata ubata 1k nimi bara ganak denawa ati neda machan? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Apr 23, 2013
    72
    4
    0
    Uba dena deellata ubata 1k nimi bara ganak denawa ati neda machan? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    යකෝ නිකන් කරන්ට් එක ගන්න හදන එකටත් මුන් කියන්නෙ මහින්දයට දෙනව කියලා, තොපි වගේ උන් ඉන්නකම් මේ රට නියමෙට තියෙයි.:frown:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කණාමැදිරියා;14865661 said:
    මේකෙ ලින් මැඩියො හිතාගෙන ඉන්නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් ඒකත් කඩේ යාමක් කියල,ලොලේ ලොල් අපේ රටේ විතරක් නෙමෙයි ඕන එන්න එන්න මුලු ලෝකෙම බලශක්ති අර්බුදේකට මූන දෙනවා. හෙට වුනත් තෙල් විදුලිය නැත්තටම නැතිවෙලා යන්න පුලුවන්. එතකොට මොකෝ කරන්නෙ? උඹලා ගිහින් සාටකේ එල්ලිලා බෙල්ලෙ වැලදාගන්නවද? හා හා, සාටකේටත් කරන්න පුලුවන් දෙයක් තියෙනවා, ඔය සේරම හිතලා මම නම් චීනෙන් සෝලාර් සිස්ටම් එකක් ඕඩර් කලා,
    1KW දැන් ගොන්නු වගේ මේක රෑට වැඩකරන්නෙ නෑ.මේකෙන් අයන් එක රත්කොරන්නෙ කොහෙමද කියලා අහන්න එපා.ඒකට තමයි බැටරියක් එන්නෙ. අනික 2920w ගේමක් නැතුව දෙන්න පුලුවන්.

    පොනිලගෙ කූට්ටම කටේ දාගන්න එවුන්ට කොහෙන්ද මෙව්වා:rofl:

    කණාමැදිරියා;14865666 said:
    අයියෝ කුකුලෝ ෆෑන් දාලානම් ගෙදර කරන්ට් එක පිරිමහන්න බෑ, ඊටවැඩිය කරන්ට් එක අඩුයි ඒ සී එකට:P

    කණාමැදිරියා;14865691 said:
    dollar 200k :P
    shipping tax ekka 50k withara:P

    අනේ පලයන් බන් යන්න ඩොලර් 200 සොලර් පැනල් ගහලා උබ හිතුවද ගෙදරට යන සේරම කරන්ට් එක ඔකෙන් කවර් කරන්න.ඔ‍ය ගානට කොහේද බන් 2920w out put එකක් තියෙන සොලර් පැනල් සිස්ටම් එකක් විත් බැට්රි එකත් එක්ක උබට ඔල්මාදේද මනුස්සයෝ .උබ සොලර් පැනල් එකක් වත් දැකලා නැති ගොබ්බයෙක් එක උබ දිලා තියෙන පඩ ටොකේන්ම තේරෙනවා .අයන් එක රත් කරයි උ‍බේ පු$ට ගහලා :lol:

    කණාමැදිරියා;14865706 said:
    හීන කොහෙද හු* අලිබබා එකෙන් එයෙ රෑ ඕඩර් කලෙ.
    එක අතකට ගමේ අනාථයොන්ට මොන සොලාර් පැනල්ද?. කරන්ට් බිල වැඩිවෙන හැම සැරේකම මහින්දයට බැනලා උඩ බලාගෙන හිටපන්.
    :P

    කණාමැදිරියා;14865795 said:
    අනේ උඹලා වගේ අනාතයො යකෝ දවල්ට එකතුවෙන කරන්ට් එකෙන් බැටරියකට දෙනවා ඊටපස්සෙ ඒක තමයි රෑට පාවිච්චි වෙන්නෙ.

    Battery Capacity 48V240A

    ඔය ඔඩර් කරායි කියන එකේ ලින්ක් එක දාපන් බලන්න .2920w out එකක් තියෙන පැනල් සිස්ටම් එක :baffled::baffled:මෙතන බොරැ හලන්නේ නැතුව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Uba dena deellata ubata 1k nimi bara ganak denawa ati neda machan? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කෙනෙක් තමන්ගෙ සල්ලි දීල සෝල පැනල් එකක් ගන්න යනකොට මූ කියනව ආන්ඩුවට කඩෙ ගියපු නිසා නිකන් දෙනවලු. නැත්තන් කියනව 30 000 ට ගන්න බැහැලු.
    සල්ලි තියනවනම් ලක්ෂ 10 ක් දීල ගත්තත් මොකෝ. උඹේ පෝස්ට් වලින් පැහැදිලිවම පේනව සෝල පැනල් එකක් ගන්නව කිවුවහම රිදිල කියල.
    ලයිට් බිල වැඩි කරහම වෙඩි වැදිල වගේ දඟලන්නෙ උඹ අනිවාර්යයෙන්ම හිඟන්නෙක්. ඒක නිසා අනික් අයට ඉරිසියා කරන්න එපා. උඹ හිගන්නෙක් වෙච්ච එක උඹේ වරද. උඹෙ දෙමවුපියන්ගෙ හෝ ආණ්ඩුවේ වරද නෙමෙයි
     
    Apr 23, 2013
    72
    4
    0

    අනේ පලයන් බන් යන්න ඩොලර් 200 සොලර් පැනල් ගහලා උබ හිතුවද ගෙදරට යන සේරම කරන්ට් එක ඔකෙන් කවර් කරන්න.ඔ‍ය ගානට කොහේද බන් 2920w out put එකක් තියෙන සොලර් පැනල් සිස්ටම් එකක් විත් බැට්රි එකත් එක්ක උබට ඔල්මාදේද මනුස්සයෝ .උබ සොලර් පැනල් එකක් වත් දැකලා නැති ගොබ්බයෙක් එක උබ දිලා තියෙන පඩ ටොකේන්ම තේරෙනවා .අයන් එක රත් කරයි උ‍බේ පු$ට ගහලා :lol:

    ඔය ඔඩර් කරායි කියන එකේ ලින්ක් එක දාපන් බලන්න .2920w out එකක් තියෙන පැනල් සිස්ටම් එක :baffled::baffled:මෙතන බොරැ හලන්නේ නැතුව
    Item No.BPS1000Capacity1000VASystem votage48VDCBest output power everyday2920WInverterOutput wavePure sine waveOutput votageAC110/220VOutput frequency50Z/60ZOutput current3.6A(220V) / 7.3A(110V)Precision of output votage±3%Precision of output frequency±0.1%Fase output wave of AC<3%Overoad abiity120%,30 secondsInvert efficiency>85%Soar panePmax800WVmp70VImp11.4ABatteryCapacity48V240APackage data:

    PartSize (*W* mm)Weigt(kg)20' (pcs)40' (pcs)Power box550*575*320453075Soar pane1200*850*34090Soar pane bracket1660*85*30056Battery850*755*269263Battery bracket1660*100*8523:rofl:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කණාමැදිරියා;14865920 said:

    ලින්ක් එක දාපන්කෝ ඩිටෙල්ස් මම බලා ගන්නම් .ගානත් එක්කම බලා ගන්න පුලුවන් මෙහෙම දැම්ම පැහැදිලි මදි.:oo:
     
    Apr 23, 2013
    72
    4
    0
    රිදිලා තමා බල්ලෝ.තොගේ මහා එකා රට හූරගෙන කනකොට රිදෙනවා තමා.:angry:
    මම මගේ සල්ලි වලින් සෝලාර් පැනල් එකක් ඕඩර් කලාම මුන්ට රිදිලා තියෙන තරමක්. දැන් මහින්දය අපේ මහ එකාලු. අම්මප මුන්ව පනපිටින් වැලලෙන්න ඕන මුන්ගෙ කතාවලට:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙගොල්ලම නිකං කෑ ගහන්න එපා මචංලා........
    විදුලිබිල මෙයාකාරයට උඩ තියපු එක උහුලන්න අන්තිම අමාරු තමා.......
    ශ්‍රීෘ අයියා දාල තියෙන්නේ කාට හරි කරන්න පුළුවන් දෙයක්........හරි දේ කියන එක පක්ෂ පාට වලට දාල කිරන එක නවත්තමු මචංලා.....
    අපි ගන්න තියන දේ ගනිමු........

    මේ විදුලි බිල ඔරොත්තු දෙන්නේ නෑ ඒක තමා ඇත්ත.........විකල්පයක් විදියට දෙයක් දෙන්න හදන එකෙක් ගේ ඔළුව කන්න එපා බන්ස්ලා.....
    අනික උගේ ගෙදර සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන දවස්වල මේකා හැම තැනම දිව්ව හැටි මම දන්නවා..ඒ නිසා කියන්නේ බොරුවක් නෙවෙයි කියලත් මම දන්නවා......
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලින්ක් එක දාපන්කෝ ඩිටෙල්ස් මම බලා ගන්නම් .ගානත් එක්කම බලා ගන්න පුලුවන් මෙහෙම දැම්ම පැහැදිලි මදි.:oo:
    බොරුවට අහන්න එපා බන්.. වැඩක් නැ බන්.. ඔකා දන්න සොලා පැනල්.. අනික නියම හොරු ටිකක් ඉන්න තැනකින් ඔඩර් කරලා තියෙන්නෙ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලයිට් බිල වැඩි කරහම වෙඩි වැදිල වගේ දඟලන්නෙ උඹ අනිවාර්යයෙන්ම හිඟන්නෙක්. ඒක නිසා අනික් අයට ඉරිසියා කරන්න එපා. උඹ හිගන්නෙක් වෙච්ච එක උඹේ වරද. උඹෙ දෙමවුපියන්ගෙ හෝ ආණ්ඩුවේ වරද නෙමෙයි

    උබලා වගේ මනුස්සයෝ ඉන්නවනේ ලයිට් බිල වැඩියි කිව්වම ඌ හිගන්නා .අසාදාරණ විදියට ගාස්තු වැඩි වන විට දෙමව්පියන්ගේ වරද.ගෙවල් වලින් කකා බිබී ඉන්න එවුන්ටනම්‍ මෙව ප්‍රශ්න නෙමෙයි ලයිට් බිල් ගෙවන මිනිස්සුන්ට නම් මේව ප්‍රශ්න
     
    • Like
    Reactions: nmps

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකනන් හිතාගන්නත් අමාරුයි......:shocked:
    අපේ ගෙදර heater නෑ rice cooker නෑ විදුලි කෙතල් නෑ රෙදි හෝදන්නේ සතියකට එකපාරයි......
    එක fridge එකයි තියෙන්නේ, රෙදි මදින්නේ දවසට සැරයයි ඔක්කොම table fan තියෙන්නේ......
    ඒත් units 180 පනිනවා මාසෙට.....:baffled: :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කණාමැදිරියා;14865951 said:
    මම මගේ සල්ලි වලින් සෝලාර් පැනල් එකක් ඕඩර් කලාම මුන්ට රිදිලා තියෙන තරමක්. දැන් මහින්දය අපේ මහ එකාලු. අම්මප මුන්ව පනපිටින් වැලලෙන්න ඕන මුන්ගෙ කතාවලට:P

    පණ පිටින් වැලලෙන්න ඕන තොපිව.තොපේ බේගල් අද බාන මහ එකත් එක්කම.රට කන එවුන්.යුද්දේ ඉවර කරා කියා කියා මිනිස්සුන්ව මෝඩයට අන්දලා මැරෙනකම්ම බලේ ඉන්න හදනවා.ඒ මදිවට හොර තක්කඩි මිනී මරුවෝ ටිකකුත් වට කරගෙන.තොපිට ආත්මයක් නැහැ බොලව්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙනෙක් තමන්ගෙ සල්ලි දීල සෝල පැනල් එකක් ගන්න යනකොට මූ කියනව ආන්ඩුවට කඩෙ ගියපු නිසා නිකන් දෙනවලු. නැත්තන් කියනව 30 000 ට ගන්න බැහැලු.
    සල්ලි තියනවනම් ලක්ෂ 10 ක් දීල ගත්තත් මොකෝ. උඹේ පෝස්ට් වලින් පැහැදිලිවම පේනව සෝල පැනල් එකක් ගන්නව කිවුවහම රිදිල කියල.
    ලයිට් බිල වැඩි කරහම වෙඩි වැදිල වගේ දඟලන්නෙ උඹ අනිවාර්යයෙන්ම හිඟන්නෙක්. ඒක නිසා අනික් අයට ඉරිසියා කරන්න එපා. උඹ හිගන්නෙක් වෙච්ච එක උඹේ වරද. උඹෙ දෙමවුපියන්ගෙ හෝ ආණ්ඩුවේ වරද නෙමෙයි
    ලන්කාවෙ වැඩි හරියක් ඉන්නෙ දුප්පත් මිනිස්සු තමා යකො.. උන්ට හිගන්නො කියන්න තො කොටි පතියද? තො එහෙම එකෙක්නම් දැනගනු තො උරාගෙන බොන්නෙ පොඩි මිනිහගේ තුට්ටු දෙක.. තොපිටත් එක ගානට ලයිට් දෙන්නෙ පොඩි මිනිහටත් එක ගානට දෙන්නෙ.. ඒක දැන් පොඩි එකාගෙන් අරන් තොපිට දෙන නියායට ආවම අවලමා තො, බහුතර ජනතාව හිගන්නො කියනවද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: