සිරාවටම ඇත්ත මචන්.. ඔන්න බලපන් තව දවස් 2,3 කින් ජනාධිපති තුමා මේ ගැන සලකා බලලා light
බිල වැඩිවීම 10% පමණ අඩු කරාවී. ඊට පස්සේ කට්ටිය ඔක්කොම Light බිල අඩු කරපු ජනාධිපති තුමා ගේ පැත්තේ. ඔක්කොගෙම කටවල් වැහෙයි ඊට පස්සේ. මම මේ දාපු පොස්ට් එක එදාට අයෙත් දාන්නම් උඹලට බලන්න.![]()


පණ පිටින් වැලලෙන්න ඕන තොපිව.තොපේ බේගල් අද බාන මහ එකත් එක්කම.රට කන එවුන්.යුද්දේ ඉවර කරා කියා කියා මිනිස්සුන්ව මෝඩයට අන්දලා මැරෙනකම්ම බලේ ඉන්න හදනවා.ඒ මදිවට හොර තක්කඩි මිනී මරුවෝ ටිකකුත් වට කරගෙන.තොපිට ආත්මයක් නැහැ බොලව්.
කතා කරලා වැඩක් නෑ බං..... දැන් බණකට වඩින හාමුදුරුවරුත්, පලු යවනවා මේ ආණ්ඩුවේ....... 
Heenen tamaiසිරාවටම ඇත්ත මචන්.. ඔන්න බලපන් තව දවස් 2,3 කින් ජනාධිපති තුමා මේ ගැන සලකා බලලා light
බිල වැඩිවීම 10% පමණ අඩු කරාවී. ඊට පස්සේ කට්ටිය ඔක්කොම Light බිල අඩු කරපු ජනාධිපති තුමා ගේ පැත්තේ. ඔක්කොගෙම කටවල් වැහෙයි ඊට පස්සේ. මම මේ දාපු පොස්ට් එක එදාට අයෙත් දාන්නම් උඹලට බලන්න.![]()




කණාමැදිරියා;14866049 said:මචන් සාමාන්‍යෙන් දැන් අපිට කොහොමත් විකල්ප දේකට යන්න තියෙනවනම් හොඳයි. ඊයෙ දවසෙම මම මේ ගැන හෙව්වා,
මැග්නටික් ජෙනරේටර් එක තමයි හුඟක් වටින්නෙ
ඊලඟට සුලන් මෝල
ඊලඟට සෝලාර් පැනල්
ඊටත් පස්සෙ ජීව වායු සිස්ටම්![]()
විකල්පෙකට යන්න තියෙනවා නම් හොදයි..... ඒත් ඒකේ මූලික වියදම, ලොකුයි නම්......??
ඒකයි දරා ගන්න අමාරු...... ඔන්න අඩු තරමේ, ගෙවීමේ ක්‍රමයකටවත්, ඔය විකල්පෙකට යන්න පුලුවන් නම් ගොඩ..... 
units gaanata gewanna wena gaana meken balanna.....ow ban ambanaka gevanna vei dennam, bil eka balannath software ekak heduvnm ela,

උඹ කොහොම ගණන් හැදුවද දන්නෙ නෑ.
අපේ දොර දෙකේ ෆ්‍රිජ් එක 135 Watts අනෙක ඊට අඩුයි.
අනෙක ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙෂර් එක හැම වෙලේම වැඩ කරන්නෙ නෑ.
පැය 24ම ඔන් කරලා තිබුණත් කොම්ප්‍රෙෂරයේ රනින් ටයිම් එක එයින් 1/3කටත් අඩුයි.
තර්මොස්ටැට් එකත් අවම සලකුණට සෙට් කරලා තියෙන්නෙ.
ශිතකරණයේ දොර අරින එක සීමා කරලයි තියෙනනේ. වරක් දොර ඇරියාම වේලක් උයන්න අවශ්‍ය සියලුදේ එකවර එළියෙන් තබා ගන්නවා.
අයිස් වතුර බොන පුරුදුදක් නැති නිසා නිතර දොර අරින එක සීමා වෙනවා.
යුනිට් 100ක් කියන්නේ කිලෝ වොට් පැය 100ක්.
ඒ කියන්නෙ watts පැය (100 x 1000) ලක්ෂයක්.

මුගේ ඉහේ සිට දෙපතුලටම බිස්නස්
ටාටා බස් රොක්ස් නේහ්..... ලොවෙත් ටාටා තමා හොදම බස් වර්ගය![]()
රිදිලා..... වැඩිය කෑ ගහන්න එපා, අර ලැපේ වොරන්ටි අරන් දෙන්නේ නෑ 
උබ චින්නු ගැන දන්න තරම තමයි![]()
හෆොයි, චීන්නු එක්ක මමත් බිස්නස් කරනවනේ..... අම්මෝ උන් වගේ හිගන්නෝ ලොවෙත් නෑ.......
හොද චීන්නුත් නැතුව නෙවේ...... 
හෆොයි, චීන්නු එක්ක මමත් බිස්නස් කරනවනේ..... අම්මෝ උන් වගේ හිගන්නෝ ලොවෙත් නෑ.......
හොද චීන්නුත් නැතුව නෙවේ......
![]()

ඕවා යම්තාක් දුරට සාර්ථකයි.. ඒත් ඉතිං හෙට අනිද්දට බඩු මිල වැඩිවෙනකොට කියයි.. දවසට එක සැරයක් කාපන්, එළවළු නැතුව බත් විතරක් කාපන් කියලා.. ඇඳුම් පැළඳුම් එහෙම වැඩි වෙනකොට කියයි වැඩිය ඇඳුම් අඳින්න එපා යට ඇඳුම විතරක් ඇඳන් පලයන් කියලා.. තෙල් මිල ඉහළ යනකොට කියයි වාහනේ විකුණලා පයින් පලයන් ඒක ඇඟටත් හොඳයි කියලා.. මොන රෙද්දක්ද බං.. තේරෙන්නෙ නැද්ද ඔය හැම එකෙන්ම වෙන්නෙ රටේ ජනතාව දුක් විඳින එකයි කියලා..

ඕවා තමා මෙහේ වෙන්නේ...... 
ඒ නයාටත් කරන්ට් වැදුනේ නෑ.ඉතින් බලපල්ලකෝ නයා ගිය විදිහ
ඕක උඹේ ඔරිජිනල් එකෙන් දැම්මනම් තමයි සුපිරි, එතකොට සැබෑ දක්ෂයා අඳුරගන්න පුළුවන් වෙනවාඅපේ ගෙදරට හෙන පත නයෙක් ආවා බන්ඒ නයාටත් කරන්ට් වැදුනේ නෑ.ඉතින් බලපල්ලකෝ නයා ගිය විදිහ
![]()



පිස්සු පුසා;14867243 said:ඕක උඹේ ඔරිජිනල් එකෙන් දැම්මනම් තමයි සුපිරි, එතකොට සැබෑ දක්ෂයා අඳුරගන්න පුළුවන් වෙනවා![]()
මමත් කිව්වේ ඕකම තමා...... වැඩේ හොදයි..... ඒත් මේක දාන්න අළුත් ID එකක් හදාගෙන එන්න තරම් කොන්දක් නැති වෙච්ච එක තමා අවුල......![]()
Sri මාමා, ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා තමා..... ඒකේ තියෙන සමහර කරුණු ගැන එච්චර Sure නැති උනත්, ලයිට් බිල අඩු කරගැනිල්ලක් ගැන, හිතන කෙනෙක්ට, ගන්න ගොඩක් කරුණු ඒකේ තියෙනවා......![]()
2008 ඉදලා ඉන්න එකෙක්ගෙ මෙ එකවුන්ට් එක![]()
හැබැයි බඩු මාට්ටු වෙලා වගේ ගයියට..... 