2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

තෝ හැමදාම කෙප්ප ඇර ඇර හිටහං
කොම්පියුටර් 7 ක් විතර තියනවා කනෙක්ෂන් 5 ක් විතර තියනවා :P
අකුණු වදින්නෙත් නැහැලු
අනේ උකේ



එච්චර නෑ බූරුවො :angry::angry::angry:
ලැප් දෙකයි. ඩෙස්ක්ටොප් එකයි. ඩයලොග් කනෙක්ෂන් එකයි. SLT එකයි. හච් එකයි. දැට්ස් ඉට්. මැටි මෝලා.
:angry::angry::angry::baffled:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    jab tak hai jaan මහ නරක චිත්රපටයක් නේ,
    අර කත්රිනා අක්කා කොයි වෙලේ බැලුවත් සාරුක් අංකල්ගේ කට කා ගත්ත ගමන්මයි..ඉකේයියා ,හිරිකිතේ බෑ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    8.gif
    Yako Meka Maara Gahillak neh
    8.gif

    71.gif
    71.gif
    71.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14868432 said:


    එච්චර නෑ බූරුවො :angry::angry::angry:
    ලැප් දෙකයි. ඩෙස්ක්ටොප් එකයි. ඩයලොග් කනෙක්ෂන් එකයි. SLT එකයි. හච් එකයි. දැට්ස් ඉට්. මැටි මෝලා.
    :angry::angry::angry::baffled:

    අපි දැකලා නැහැනේ
    කියපු ඒවගෙන් භාගයක්වත් දාලා හිතා ගන්නම් :rofl: