SMD LED 12V බල්බ් ඒකක් හදමු
ඔන්න ටික කලකට පසු නැවත හිස් අතින් නැතුව බල්බ් ඒකක් අරගනම ආවා මේ දවස් වල විදුලි බිලි වැඩිවී ජයටම නැගලා යන හින්දා මම මගේ solar system ඒකෙන් උපරිම වාසි ගන්නවා solar project ඒක ගැන දන්නේ නැත්නම් මෙතැනින් බලන්න Solar Project ඊට පස්සේ SMD LED හදපු වඩාත් ප්රයෝගික බල්බ් එකක් ගෙනාවා එය SMD LED තමා දැනට බල්බ් වලින් ඉදිරියෙන් ඉන්නේ SMD LED ගැන පෙර ලිපිය SMD LED දැන් කියන්නම් අද බල්බ් ඒක ගැන විස්තරේ මේක SMD LED තමා මේක වැඩ කරන්නේ 12V වලින් මොකද මම මේක මගේ Solar Project එකට හදපු එකක් මේක අනිත් LED වලට වඩා ගන්න mA ගනන අඩුයි විහිදුවන ආලෝකය වැඩියි නිම කිරීමට ගතවන කාලය ඉතා අඩුයි.මෙහි ඒක SMD LED ඒකක් 1W නිසා මෙය 6W වේ.
මේ තියන්නේ සියලුම බඩු ටිකට මට ගියේ RS 450 මේවා ගතේ කොටුවේ Asia electronic
SMD රත් වන නිසා Heat Sink Compound දමන්න
18 ඕම්ස් resistor ඒකක් දාන්න ඒකෙන් තමා ගන්න Amp ඒක පාලනය වන්නේ
LED 7 තිබුනට අපි LED 3 set 2 used කරන්නේ
Testing වලට වැඩ live එකේදී මෙය දියහා කෙලින්ම බැලීමෙන් වලකින්න
Heat Sink Compound ටිකක් දාලම ඇන දාන්න
සාද නිම කරන ලද ඒක
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්
[/QUOTE][/QUOT

Last edited: